ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 13, 2015

හොරෙන් අත්සන් කෙරෙන සීපා ගිවිසුම, 115ක ඇමති මණ්ඩලය පට්ටා ගහයි..

ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත් කරන සීපා ගිවිසුම අත්සන් කිරීමට වත්මන් ආණ්ඩුව හොර රහසේම කටයුතු කරන බවත් ඊට එරෙහිව සියලූ පටු වාදභේද පසෙකලා ජාතියක් ලෙස සමගි සම්පන්නව නැගී සිටිය යුතු බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ  පෙන්වා දෙයි.
ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේය.

සීපා ගිවිසුම රටට මර උගුලක් ....!!!

දේශීය ව්‍යාපාරික ප‍්‍රජාවගේ බලවත් විරෝධය මැද මහින්ද රාජපක්‍ෂ ජනාධිපති විසින් අත්හිටවූ ‘‘සීපා’’ ගිවිසුම කෙසේ හෝ අත්සන් කිරීම සඳහා මෝඩි ආණ්ඩුව විසින් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට බලකරමින් ඇත. ඒ පිළිබඳව මෛත‍්‍රීපාල සිරිසේන ගේ මතය මේ වනතුරු රටට හෙළිකොට නැත. එහෙත් ලෝක වෙළඳ සංවිධානයේ බලපෑම මත ‘‘ටි‍්‍රප්ස්’’ වැනි ගිවිසුම්වලට කන අත්සන් ගැසූ පුද්ගලයකු මුදල් ඇමති වී සිටින තත්ත්වයක් තුළ වික‍්‍රමසිංහ ආණ්ඩුව මෝඩි ඉදිරියේ දණ ගැසීමට වැඩි ඉඩක් ඇත. එම ප‍්‍රවණතාවය නැවැත්විය හැක්කේ දේශීය ව්‍යාපාරික ප‍්‍රජාව සහ රටට ආදරය කරන පොදු ජනතාව ඊට එරෙහිව නැගී සිටියහොත් පමණි. ඒ සඳහා ජනතාව දැනුම්වත් කරමින් විශාල මෙහෙවරක් ඉටු කරන මව්බිම ලංකා පදනම විසින් ප‍්‍රකාශයට පත් කළ මෙම ලියවිල්ල මගින් සීපා ගිවිසුම පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කොට ඇත. එහි කාලීන වැදගත්කම සළකා ලංකා නිව්ස් පාඨක ඔබ සදහා සඳහා එම ලිපිය මෙසේ පළ කරමු.
සීපා ගිවිසුම යනු කුමක්ද ?

සිවුරට මුවාවූ තවත් වලත්තුවෙකු මාට්ටුවේ....!!! සිටින්නේ කොළඹ ගුණසිංහපුර පන්සලක...!!!

අපට තවත් සිව්‍රුරු ඇඟලා ගත් වලත්තයෙකු ගැන දැන ගැන්මට ලැබුණා.චණ්ඩියෙකුසේ  මේ ශ්‍රමණධාරී සුණඛයාද හැසිරී තිබුණා.
ලංකාවේ වේලාවෙන් පාන්දර 2.47 ට පමණ මේ වලත්තුවා ෆේස්බුක් පිටුවෙන් චැට් කිරීමට එන මෙන් කරදර කිරීමට පටන් ගෙන ඇත.මෙවන් වලත්තයන්  හෙළිදරව් කළයුතුය.

දින 60ක් තුල ෆෙඩරල් රාජ්‍ය ස්ථාපනය කරන්න -UNCHR,මහින්ද,ගොඪා, රණවිරුවන් 46 ජාත්‍යන්තර අධිකරණයට....!!!

ශී‍්‍ර ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් සකස් කෙරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පරීක්ෂණ වාර්තාව ශී‍්‍ර ලංකා රජයට බාර දි ඇතත් ඒ සම්බන්ධයෙන් ඇටි කෙහෙල් කෑ රිලවුන් මෙන් ආණ්ඩුව හැසිරිමට හේතු වි ඇත්තේ අදාළ වාර්තාව හරහා දින 60ක් තුල කලයුතු යැයි නිර්දේශ කර ඇති ක්‍රියාවන් බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කරයි.

අගමැති මාස 4ට කෝටි 36ක් ගිලලා .....!!!

පිං අගමැති තනතුරක් ලබාගත් රනිල් වික්‍රමසිංහ 2015 නවාරි පළමුවැනි දින සිට අප්‍රේල් මස 30වැනි දා

දක්වා සිව් මසක කාලය සඳහා අය-වැය ලේඛනය මගින් කෝටි 36ක මුදලක් වෙන්කර ගනිමින් සාගල,අකිල ඇතුලු රනිල්ගේ කොලු ගැටයන්ට අම්බානකට සලකා තිබේන බව දැන් ප්‍රසිද්ධ රහසක් වි තිබේ.
මෛත්‍රීපාලද දහයට ගණින්නට බැරි එකකු සේ සිටියද තමන්ට රිසිසේ මුදල් වියදම් කර තිබේන අතර එම සිව් මස තුළ ජනාධිපතිවරයා අමතර මුදල් වෙන් කර ගැනීම මෙන් 759%ක වැඩි ප්‍රමාණයක් අගමැතිවරයාගේ වියදම් සඳහා ලබාගෙන තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.