ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 12, 2015

ඉන්ධන මිල පහත හෙළිම අගමැති තහනම් කරයි...


ලෝක වෙළෙඳ පොළේ තෙල් මිළ කොතරම් අඩු වුණත් ලබන අප්‍රියෙල් අවසන් වනතුරු ඉන්ධන මිල පහත හෙළිමට කටයුතු නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  නියෝග කර තිබේ.මිට අමතරව ඉන්ධන මිළ සම්බන්ධයෙන් කතා කිරිමද වහාම් ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙසට අදාළ අමාත්‍යංශ වගකිම් දරන ඇමතිවරුන්ට මෙන්ම යහපාලන ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ටද දැනුම් දෙන ලෙස රනිල් වික්‍රමසිංහ සාගල රත්නායකට දැනුම් දි තිබේන බව  සදහන් කළා.

තවත් අපතයන් රැසකට සැප වැඩි කෙරේ....!!!

ඇමති සැප තවත් පිරිසකට.. ඇමති සැප හිමි ගණන 132 තෙක් ඉහලට…!!!

නව ආණ්ඩුව විසින් කලින් සැලසුම් කර තිබූ මැතිවණයේදී දිස්ත‍්‍රික්කය ජයගත් ජයග‍්‍රහණය කළ පක්ෂවලට එම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූරය ලබාදීම වෙනස් කර සම සභාපති ධුර දෙක බැගින් පිහිටුවීමට අවධානය යොමු කර තිබේ.

ව්‍යාපාරිකයින් 30 දෙනෙකුට එරෙහිව නඩු

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ පුත්තලම නගරයේ ව්‍යාපාරිකයින් 30 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
10 වැනිදා දහවල් පුත්තලම නගරයේ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නඩු පැවරීම සිදු කර ඇත.

යතුරු පැදියක් ගැටීමෙන් ග්‍රාම නිලධාරීවරයෙකු මරුමුවට...!!!


ආණමඩුව නග‍රයේ ස්ථාපනය කර ඇති හෝරස්ථම්භයේ යතුරු පැදියක් ගැටීමෙන් ග්‍රාම නිලධාරීවරයෙකු මරුමුවට පත්වී ඔහුගේ බිරිඳ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මිය ගොස් ඇත්තේ කොටවෙහෙර - තඹරඹුව පදිංචිව සිටි ජේ.එච්.එම්.ජානක බණ්ඩාර ජයපද්ම නම් අයෙකි.ඔහු කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පළුගොල්ල ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් සිට ඇත.තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ මිය ගොස් ඇති ග්‍රාම නිලධාරීවරයාගේ බිරිඳ වන දීපානි දිසානායක (අවු:23) නම් තැනැත්තියකි.මොවුන් මෑතක විවාහ වූ යුවලක් බව කියති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.