ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 10, 2015

කැලණි ගං ජලයේ ආසනික් 100%යි...!!!

බස්නාහිර පබළාතේ ජනතාවටග් පානීය ජල අවශ්‍යතාවයෙන් වැඩිම ප‍්‍රමාණයක් සපුරා ගන්නා කැළණි ගංගා ජලයේ ඉතා ඉහල ආසනික් ප‍්‍රමාණයක් මුසු වී ඇතැයි තහවුරු වී ඇති බව පරිසරවේදීහු පවසති.
ස්ථාන කිහිපයකින් ජලය ගෙන කල පරීක්‍සණවලදී සියයට සියයක් ආසනික් තත්ත්වයන් ඇතැයි හෙළිවූ බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රවින්ද්‍ර කාරියවසම්  පවසයි.

පෙම්වතා පෙම්වතියව එක දවසකට 10 දෙනෙකුට විකුනලා....!!!

එක් අයකුගෙන් රු 5000 බැගින් ලබාගෙන පෙම්වතා පෙම්වතියව එක දවසකට 10 දෙනෙකුට විකුනලා ගණිකා සේවයේ යොදවලා..
ඇගලුම් සේවිකාවක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන එම කාන්තාව ගණිකා වෟත්තියේ යොදවා මුදල් උපයා ගත්තේ යැයි කියන අයකු හා එයට අනුබල දුන් පුද්ගලයකු ලබන 1 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ  නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාරගත වූයේ පන්සල පාර දළුපන පදිංචි වීරක්කොඩි චතුරංග සිල්වා සහ හිගුරන්කෙත පදිංචි රත්කොත්පෙඩිගේ ළහිරු නැමති පුද්ගලයන් දෙදෙනෙකි.

කරුපයියාගේ තව වාර්තාගත මහදවල් වංචාවක්.....!!!

 ඉතිහාසයේ අවම අගයෙහි තියෙන තෙල් වලින් ලැබෙන ලාභය කාගේ සාක්කුවටද...?
ලෝක වෙළඳ පොළේ මෙතරම් බොරතෙල් මිළ පහල ගොස් තිබියදි ඉතා ඉඅහල අගයකට ප්‍රෙට්ට‍්‍රල් හා ඩිසල් අළෙවි කරන්නේ එයින් ලැබෙන ලාභය කාගේ සාක්කුවට යන නිසාද යන්න පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මුදල් ඇමති කරුපයියාගෙන් ප‍්‍රශ්ණ කර සිටියා.

ඇමති මණ්ඩලය ගැන ජනතාව අසතුටු වුණා කියා කරන්න දෙයක් නෑ - චන්ද‍්‍රිකා චෞරිය කියයි ....!!!

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය ගැන ජනතාව අප‍‍්‍රසාදයට පත්ව සිටින බව හිටපු ජනාධිපතිනි චෞරිය පවසයි.සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ කිසිදු පක්‍ෂයකට තනි ආණ්ඩුවක් සෑදිය නොහැකි නිසා වෙන විකල්පයක් නොමැති බවය.

කරුපයියා ආයෙම බැඳුම්කර වංචාව ජයපිට ඵළියෙම කරයි...!!!

බැඳුම්කර සීමාව වැඩි කිරීමේ
කරුප්පයියාගේ සංදේශයට අනුමැතිය....

භාණ්‌ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුමත සීමාව රුපියල් බිලියන 850 සිට රුපියල් බිලියන 1250 දක්‌වා වැඩිකර ගැනීම සඳහා මුදල් අමාත්‍ය රවින්ඳ්‍රන් කරුප්පයියා නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කර තිබූ  අමාත්‍ය මණ්‌ඩල සංදේශයට අනුමැතිය ලැබී තිබේ.

හොරු සිය පදවි මාරු කරති.....!!!

ඊයේ දිනයේ දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු සිය නියෝජ්‍ය ඇමති ධුර හුවමරු කරගෙන

තිබේ.
එසේ සිය ධුරයන් හුවමාරු කරගෙන ඇත්තේ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා දිවුරුම් දුන් අරුන්දික ප්‍රනාන්දු හා සංචාරක, ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් බාරගත් නිමල් ලන්සා ය.

හොරෙන් අත්සන් කෙරෙන සීපා ගිවිසුම, 115ක ඇමති මණ්ඩලය පට්ටා ගහයි..!!!

ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත් කරන සීපා ගිවිසුම අත්සන් කිරීමට වත්මන් ආණ්ඩුව හොර

රහසේම කටයුතු කරන බවත් ඊට එරෙහිව සියලූ පටු වාදභේද පසෙකලා ජාතියක් ලෙස සමගි සම්පන්නව නැගී සිටිය යුතු බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ  පෙන්වා දෙයි.
ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ  මෙසේද පැවසීය.
‘‘මේ රටේ අමුතු ආකාරයක විශාල ඇමති මණ්ඩලයක් මේ වන විට හැදෙමින් තිබෙනවා. එය තවමත් දිවුරුම් දී අවසන් වී නැහැ. ලෝකයේ අන් රටවල් හා සසඳා බලනවිට එය දිවුරුම් දීමට වැඩිම කාලයක් ගත්තු ඇමති මණ්ඩලය ලෙස ඉතිහාසයට එකතු වන්නටත් පුළුවන්.

පුත්තලමේ බළලා මාට්ටු...!!!මෙතෙක් හැංගී ජනතාව උසි ගැන්වූ රංගේ ඵළියට එයි....!!!

 කැබිනට් ඇමති ධූරයක් නොලැබී යාම තුළින් යම් අසාධාරණයක් සිදුවී ඇත්නම් එය පුද්ගලිකව තමාට නොව පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට සිදුවී ඇති බව නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර  පැවසීය.

නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දිවුරුම් දීමෙන් අනතුරුව තම මැතිවරණ බල ප්‍රදේශය වන ආණමඩුවට යන අතර තුර හලාවත - මාදම්පේ,තනියවල්ලභ දේවාලය අසල පැවති පිළිගැනීමේ උත්සවයක් අවසානයේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

හතර විලිලැජ්ජාවේ බෑ.. මේකද අපි ගෙනා යහපාලනයේ.. – පුරවැසි බලයේ ධර්මසිරි බණ්ඩාරනායක..

අනාගත පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කළ තමා ඇතුළු පිරිසට නව රජය දී ඇති පිළිතුරින් ලැජ්ජාවට පත් වෙන බව ප්‍රවීණ කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක පවසයි.
ඇමති මණ්ඩලය පත් කිරීම ඇතුළු නව රජයේ ක්‍රියාකලාපය පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් දැක්වූ ධර්මසිරි බණ්ඩාරනායක කියා සිටියේ මෙතරම් විශාල අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු ලැබීම මහජන උවමනාවක් නොවූ බවයි.

225 ටම ඇමතිකම් දෙයි..මේ මොන විකාරයක්ද....!!!

පසුගිය සන්ධාන ආණ්ඩුවේ ඇමති මණ්ඩලයත් පරදවන ඇමති මණ්ඩලයක් වත්මන් ආණ්ඩුව පත් කර ඇති බව කොට්ටේ ශ‍්‍රි නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ ඉදිරියේදී මන්ත‍්‍රීවරුන් 225ටම ඇමති ධුර ලබා දෙනු ඇති බවයි..

රිය අනතුරෙන් සිව් දෙනෙක් මරුට - සිව් දෙනාම පී.එස්.ඩී....!!!

මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.අනතුරට පත් බස් රථ දෙකම පුද්ගලික බස් රථ වන අතර ඉන් එකක් කොළඹ සිට මිනුවන්ගොඩ දක්වා ධාවනය වී ඇති අතර අනෙක් බස් රථය මිනුවන්ගොඩ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබී ඇති බව පවසයි.යාගොඩමුල්ල ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථය බස් රථයට ඉස්සර කරන්නට යාමේදී අනෙක් බස් රථය ඉදිරියෙන් පැමිණ ඇති බවත්, අනතුරුව බස් රථ දෙකට මැදිව ඩිෆෙන්ඩර් රථය ගැටී ඇති බවත් සඳහන්ය.

වෙලේ සුදා සුදාණෝ....!!! -------කොළ නිල් පාටින් ලෝකය නොදකින මිනිසා ---

වෙලේ සුදාට නොව කොයි කාටත් ඔබින කවි

ඇති කලට බලේ - මිල මුදල් නිලේ
ඉන්නට එක පෙලේ - දහස් ගණන් බොලේ
වෙලේ සුදා මලේ - උඹටත් ඒ කලේ
හිටපු ඇත්තෝ මලේ - (දැන්)උඹ විතරයි වලේ

නාත්තන්ඩියේ ගංජා....!!!


පිටස්තර පළාත් වලින් තොග වශයෙන් ගංජා ගෙනවිත් නාත්තන්ඩිය අවට බෙදා හරින ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවෙකුව මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
10 වැනිදා දහවල් නාත්තන්ඩිය නග‍රයේ ධර්මපාල මාවතේ පිහිටි නිවසක් තුළදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්වී ඇත.ඔහු සතුව තිබී ගංජා කිලෝ ග්‍රෑම් 02 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

ධීවර ඇමති ධූරය මෙන්ම ධීවර රාජ්‍ය ඇමති ධූරය ලබා දීමේදී ධීවරයා වෙනුවට පුද්ගලියන් පමණක් සතුටු කර ඇත....!!!

රජය විසින් ධීවර ඇමති ධූරය මෙන්ම ධීවර රාජ්‍ය ඇමති ධූරය ලබා දීමේදී ධීවරයා වෙනුවට පුද්ගලියන් පමණක් සතුටු කර ඇති බව පෙනී යන්නේ යැයි සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත  සදහන් කරයි.
රට පුරා ධීවරයින් ලක්ෂ 26 ක් පමණ සිටින බවත්,ඉන් ලක්ෂ 13 කට වැඩි පිරිසක් ජීවත් වන්නේ මීගමුව සහ හලාවත ප්‍රදේශ වල බවද හෙතෙම කියා සිටී.එමෙන්ම එක් දින ධීවර යාත්‍රා ඇතුළු සුළු පන්න ධීවර යාත්‍රා 21,000 ක් පමණ දිවයින පුරා තිබෙන නමුත් ඉන් යාත්‍රා 11,000 ක් පමණ ඇත්තේද මීගමුව සහ හලාවත අවට බවද ඔහු කියා සිටී.

කුඩු ලන්සාගේ තවත් ගෝලයෙක් මාරවිලදී මාට්ටු...!!!

මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට හෙරෝයින් තොග වශයෙන් ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටි බව කියන ව්‍යාපාරිකයෙකුව මාරවිල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙ ඇත.

මාරවිල - හොරගොල්ල ප්‍රදේශයේ නිවසක සැවී සිටින විට සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු තොඩුවාව - කුඩාමඩුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මහින්ද විසින් ළඟ තබාගෙන මුදල් ගැරූ කේ.පී

කේ.පී.ට තිබෙන චෝදනා මෙන්න
ශන්මුගම් කුමාරන් පද්මනාදන් යනුවෙන් කීවාට රටුන්ට ඔහුගේ වගතුග හෝ රූපකාය මතකයට නොඑන බව සහතිකය. එනමුත් කේ.පී. යනුවෙන් කීවා නම් ඔහු ගැන නොදන්නා අයෙක් ලංකාවේ නැති තරම්ය. ඒ ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු එල්.ටී.ටී.ඊ.යේ නායකයා වූයේ ඔහු බැවිනි. කේ.පී. රට්ටු අතරේ ප්‍රසිද්ධියට පත්වූයේ ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා වීම නිසාම නොවේ. ප්‍රභාකරන් ජීවත්ව සිටි කාලයේදී ඔහු ලොව ප්‍රකට චරිතයකි. ඊට හේතු වූයේ එල්.ටී.ටී.ඊ. ය නමැති ගොඩනැගිල්ල සෑදී තිබුණේ ප්‍රභාකරන් කේ.පී. හා ‍පොට්ටු අම්මාන් යන කුලුනු තුන මත නිසායි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.