ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 9, 2015

සීනි සහ අර්තාපල් බදු වැඩි කෙරේ ...කරුපයියා කලින්ම වැඩ අරඹයි...!!!

ආනයනික අර්තාපල් සහ සීනි සඳහා පනවා තිබු බදු ඉහල නංවා තිබෙනවා. මුදල් අමාත්‍යංශය පැවසුවේ ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 12කින්ද අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 10කින් ද බදු වැඩි කර ඇති බවයි.ඒ අනුව සීනි කිලෝවක් සඳහා මෙතෙක් පැවති රුපියල් 18ක ආනයනික බද්ද රුපියල් 30 දක්වා ඉහල යනු ඇති.

නව කැබිනට් අමාත්‍යවරුන් දිව්රුම්දීම අස්සට චෞරීත් පැනලා....!!!

නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස මලික් සමරවික්‍රම , ෆයිසර් මුස්තාපා, විජිත් විජයමුණි සොයිසා  මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඉදිරියේ දිවුරුම් දුන්නා.මේ අතරට කෙසේ හෝ චෞරියත් රිංගා තිබුණා.

මනෝ ගනේෂන් සුණඛයාට ඵඩිතර පිළිතුරක්...!!! ඥාණසාර හිමි මනෝ ගණේෂන්ට කියයි...!!!

 බොදු ජන පෙරමුණේ අප්පච්චි වෙන්න එන්න එපා.. ඥාණසාර හිමි මනෝ ගණේෂන්ට කියයි..
ජාතිවාදය පිළිබද මනෝ ගනේෂන්ට ටියුෂන් ලබා දීමට තමන් සුදානම් බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසයි. උන්වහන්සේ පැවසුවේ මනෝ ගනේෂන්ට බොදු ජන පෙරමුණේ අප්පච්චි නොවී සිටිනා ලෙසට ප‍්‍රකාශ කරන බවයි.

එක්නැලිගොඩට මුවා වී ‘මිලේනියම් පාවාදීම-2‘ ක‍්‍රියාත්මකයි..

අතුරුදහන් මාධ්‍යවේදී ප‍‍්‍රගීත් එක්නැලිගොඩ සිදුවීම මුල්කරගෙන මෙරට හමුදා බුද්ධි අංශ බරපතල ලෙස පාවාදෙමින් සිටින බව දේශිතෛශ‍‍්‍රි ජාතික ව්‍යාපාරය පවසයි.එම සංවිධානයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර  කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ ආණ්ඩුව අද කරගෙන යන මෙම මෙහෙයුම එදා 2001දී සිදුකල මිලේනියම් සිටි පාවාදීමට වඩා භයානක බවයි.හඬ පටය පහතින්

ලක්ෂ 94කට විද්ද හිටපු හිටපු ඇමති ජෝශප් මයිකල්ගේ පුතා බන්ධනාගාරයට..!!!

ශ‍්‍රී ලංකා සමුපකාර අලෙවි සංගමයෙන් (මාක්ෆෙඞ් භාණ්ඩ ලබාගෙන රුපියල් ලක්ෂ 94කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරාගේ වැඩිමහල් පුත‍්‍රයා වන ඇන්ටන් ටෙරෙන්ස් පෙරේරා ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු  නියෝග කළා.මාක්ෆෙඞ් ආයතනයෙන් භාණ්ඩ මිලදීගෙන ඒ සඳහා මුදල් රුපියල් 93,77,944ක මුදලක් වංචා කළැයි රහස් ‍පොලිසිය සැකකරුට එරෙහිව චෝදනා නගා තිබුණේ ‍පොදු දේපළ පනත ප‍්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමිනි.

වෙලේ සුදාට උපරිම දඬුවම් දෙන්න - පැමිණිල්ලේ අවසන් දේශනය...!!!

නඩුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්කි ඉදිරිපත්ව ඇති නිසා හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වැරදිකරු ලෙස සමන්ත කුමාර නැමැත්තාට (වෙලේ සුදාට) ජීවිතාන්තය දක්වා සිරදඬුවම හෝ මරණීය දණ්ඩනය නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය නීතිපතිවරයා වෙනුවෙන්  ඊයේ (08) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියා.
වෙලේ සුදාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ අවසන් දේශනය කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි හේරත්  කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන  ඉදිරියේ මෙම ඉල්ලීම කරනු ලැබුවා.
2008 දෙසැම්බර් 04 දින හෝ ඊට ආසන්න දිනක ගල්කිස්ස විද්‍යාල මාවතේ දී හෙරොයින් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන අධි චෝදනා 02 යටතේ මෙම නඩුව පවරා තිබුණා.
නඩුවේ සාක්කි විභාග කර රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි හේරත්  විසින් කරන ලද පැමිණිල්ලේ අවසන් සමාලෝචන දේශනය පහතින් දැක්වෙනවා.

මදාවි සරණ ගුණවර්ධන ඇප මත නිදහස් ....!!!

මහ මැතිවරණයට ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී තරුණයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන රුපියල් 50,000 බැගින් ඇප දෙකක් මත අද (09) දින මුදා හැර තිබෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.