ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 8, 2015

නැති දෙවිදුන්ගේ කුමන ඵලයද....? -නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා -

මේ ටික ඇසුන විට කුපිතවන
උන්ට ඔබ මරණය නොපෙනුන
මරණය පෙනී පෙනී උපදින
උන්ට මොන දෙයියෙක්ද අදහන
පුතේ ඔබගේ ලාංකික සොයුරිය
රිසානා නමින් සූපතලය

අගමැතිට පාර්ලිමේන්තුවේ නින්ද ගිහින්..

අගමැතිට පාර්ලිමේන්තුවේ නින්ද ගිහින්.. ආයුධ ගන්න කතාවක් ඇහිලා කලබල වෙලා..

පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන් කල අදහස් දැක්වීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ  විසින් කල බාධා කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල අදහස් පල කලේය.ඊයේ දිනයේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උදය ගම්මන්පිල මෙසේ කියා සිටියේය.‘මාධ්‍ය වල පසුගිය බදාදා පදනම් විරහිත අසත්‍යයක් වාර්තාකර තිබුනා. ඒ වාර්තාවේ හැටියට එය එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් එව්ව පුවතක් පදනම් කරගෙන තමයි වාර්තා කලේ. ඒ වාර්තාවේ හැටියට පසුගිය පාර්ළිමේන්තුවේ මංගල සැසිවාරයේදී මම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කරමින් කතාකල නිසා මට කතානායක වරයා අවවාද කලාය ඒ වගේම මගේ කතාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත්කරන්න තීරනය කලාය කියල වාර්තාවුනා.

මොහු කවුද...??? කැමරාවකට ඇතුළ්වූ අත්භූත පුද්ගල ඡායාරූපයක්...!!!

විශ්වයේ ඈත මෑත මෙන්ම ඔබ මා වසන කඩ ඉමේ පවා තවමත් අපගේ දෘෂ්ඨි විඥාණයට නොහසුවන බොහෝ අත්භූත දෑ ඇත.විදුලිබලය සහ ශබ්ද තරංග මිනිසාට හසුවන තුරු තිබූයේ සැඟවීය. මේ ඇසට හසුනොවන බොහෝ අත්භූත බලවේගයනට අප අප අදහන ආගම් තුළින් පුනරෝපකථනයන් දීමට උත්සාහ දරමු.ඒවාහී සාර්ථක අසාර්ථක බව කෙසේ වෙතදු නවීන විද්‍යාවට සහ අප අතැති නිරීක්‍ෂණ
මෙවලම් වලටද හසු නොවන බොහෝ දෑ ඇත .අපගේ ලංකානිව්ස් පාඨිකාවක් ඇයට පෙරේදා අත්දැකීමට ලැබූ අත්භූත සිදුවීමක් ලියා ඵවනු ලැබුවා .සමහරවිට ඔබ හෝ මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා දැන හඳුනන්නේනම් ලියා ඵවීමෙන් මේ අභිරහස විසඳා ගැනීමට අපහට උදව් විය හැකියි.අපගේ හිතවතිය ඇගේ ඩිජිටල් කැමරාවේ සටහන් වූ සියළුම ඡායාරූප සහ ඇගේ ලිපිය මෙසේ ඉදිරිපත්  කරන්නෙමු.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල නාමලේඛණයෙන් ඉවතට..?

සූරියවැව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපල වර්ගීකරණයන්ගෙන් හා නාම

ලේඛණයෙන් ඉවත් වීමේ අවදානමක් ඇතැයි ගුවන් බලධාරීහු පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ පසුගියදා මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමත් සමඟ මෙටරට එන ගුවන් යානා දෙවන ගුවන් තොටුපල ලෙස මත්තල තෝරා ගැනීම අතහරිමින් සිටින බවත් ඒ වෙනුවට ඉන්යවේ චෙන්නායි ගුවන් තොටුපල යොදා ගනිමින් ඇති බවත්ය.

සුණඛයෙකු තප්පුලයි...!!!

බොදු බල සේනාව මළ කුණක්.. එත් අපේ ගමනට බාධා කලොත් ඉවසන්නේ නෑ… – ඇමති මනෝ ගනේෂණ් ....ජාතිවාදය සහ අන්තවාදී සංවිධාන මතවාදීමය සහ දේශපාලනමය වශයෙන් පරාජය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ජාතික සංවාද පිළිබඳ නව අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි. බොදු බල සේනා සංවිධානය සිංහල ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් ඇමතිවරයා කියා සිටියේය.

සීමාව ඉක්‌මවූ සීඅයිඩී විමර්ශන නිසා බුද්ධි මෙහෙයුම් අඩාල වේ

යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය ඇතුළු හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳ රහස්‌ පොලිසිය සිදු කරන සීමාව ඉක්‌මවා ගිය විsමර්ශන සහ ප්‍ර්‍රශ්න කිරීම් හේතුවෙන් ජාතික ආරක්‍ෂාවට අදාළ සියලුම බුද්ධි මෙහෙයුම් අඩාල වීමේ තත්ත්වයක්‌ නිර්මාණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්‌ පැවසීය.

මේ තත්ත්වය හමුවේ බුද්ධි නිලධාරීන් තුළ අවිනිශ්චිත බවක්‌ ඇතිවී තිබීම මීට හේතුවී ඇත.

රහසිගත මෙහෙයුම් ප්‍රසිද්ධ කර බුද්ධි අංශය පාවා නොදෙන්න

රහස්‌ පොලිසියෙන් ඉල්ලීමක්‌
යුද හමුදා බුද්ධි අංශයේ කීර්තිමත් දක්‍ෂ නිලධාරීන් විසින් කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක කළ රහසිගත මෙහෙයුම් පිළිබඳ තොරතුරු මාධ්‍ය ඔස්‌සේ ප්‍රසිද්ධ කර එම බුද්ධි අංශ නිලධාරීන් පාවා නොදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) ඉල්ලා සිටියි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.