ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 7, 2015

පුත්තලමටත් ඵකෙක් දෙන්න....!!!

කැබිනට් ඇමතිවරුන් පත් කරීමේදී පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙකුට හෝ කැබිනට් ඇමති ධූරයක් ලබා දීමට ඇගමැතිවරයාට සිත් පහල වේවායි  ප්‍රාර්ථනා කරන ලද අධිෂ්ඨාන පුජාවක් 07 වැනිදා සවස හලාවත - කාක්කපල්ලිය මංසන්ධියේදී පැවැත්වුණි.

එළිවිටිය ශ්‍රී ‍සුදර්ශනාරාමාධිපති පුජ්‍ය කුලියාපිටියේ අමිත ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම අධිෂ්ඨාන පහන් පුජාව පවත්වන ලදි.

අපගේ පුවතට අවධානය ලැබේ...!!!

 හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැබිණි මව්වරුන්ට බෙදා දෙන පෝෂණ මළු සකස් කිරීමේ වගකීම හලාවත ප්‍රාදේශීය ලේකම් වරයා විසින් මාදම්පේ විවිධ සේවා සමුපාකාරය වෙත පවරා ඇත.
හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැබිණි මව්වරුන් 650 ක් සදහා අවශ්‍ය පෝෂණ මළු සකස් කිරීම සහ බෙදා හැරීම මෙතෙක් සිදු කරන ලද්දේ සීමාසහිත හලාවත විවිධ සෙවා සමුපාකාර සමිතිය විසිනි.මේ සිදුවීම් පිළිබඳ පුවත මුලින්ම ඇතුළත් කරන ලද්දේ අප ලංකානිව්ස් වෙබ් අවකාශයයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.