ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, September 6, 2015

සිව්රට මුවා වූ පිසාච වලත්තයෝ....!!!

අද සමාජ ජාලා වෙබ් අඩවි ලංකාවේද සීග්‍රව පැතිරි ගොස් ඇති අතර බුද්ධාගමේ තරුණ භික්‍ෂූන්ද මේ අතර විශාල වශයෙන් සිටී .මොවුන් බොහෝ දෙනෙකු අන්තර්ජාලය ධර්ම ප්‍රචාරය සඳහා යොදා ගත්තද තවත් වලත්තයන් සිවුරට මුවාවී වලත්තකම් වල නිරත වෙති.දිනපතාම අපට මෙවන් අසික්කිත නාමික භික්‍ෂූන් ගැන සඳහන් කරන ලෙසට විදේශයන්හී ජීවත්වන තරුණියන් ලියා ඵවතී.
රැවුළ සහ කොණ්ඩය වවාගත්  රස්තියාදුකාරයන් සිවුරට මුවාවී අසරණ දායකයන්ගෙන් පිනට ලැබෙන සිව්පසය වළඳා ඇතිවු තෙලෙන් කාන්තාවන් සමග SEX Chat  කිරීමට මාන බලති.මේ සිව්‍ රු ලා ගත් ඵක් මදාවියෙකු පමණී තවත් විශාල පිරිසක් මේ මොහොතේත් ගොදුරු සොයමින් අන්තර්ජාලයේ සැරිසරති.උන්ගේ ගොදුරු විදේශික ශ්‍රමික කාන්තාවන්‍ ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.