ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, September 5, 2015
‘වෙරළට සේදී ආ මිනිසත් බව’ - ලොවම සසල කළ ඡායාරූපය
Posted by
lankanews
at
September 05, 2015
0
comments
Links to this post
Labels: baby died, iss terrorists, lankanews, Muslim extremist, muslim killer, northern Syria, Syria, Syria expands
නැවත මුදල් ඇමති ලෙසින් පත්කළාට කරුපයියාට මාර ජොලිලු
මුදල් ඇමතිකම ලැබීම ගැන සතුටුයි.. දින සියයේදී ගොඩ දැමූ ආර්ථිකය තවත් ගොඩ දමනවා..
වංචාව දුෂණය නැතත්ටම නැති කර ආර්ථික වශයෙන් රට ඉදිැරියට ගෙන යාමට කැපවන
බවත් මුදල් ඇමතිකම නැවත තමනට ලබා දීම ගැන සතුටු වන බවත් මුදල්
ඇමති කරුපයියා පවසයි.පසුගිය ආණ්ඩුව දණ ගස්වා තිබූ ආර්ථිකය පසුගිය දින සියයේදී යම් දුරකට
හරිගැස්වූ බවත් ඉදිරියේදී එය තවත් ශක්තිමත් කරන බවත් මුදල් ඇමතිවරයා
වැඩිදුරටත් කියා සිටියේය.
කරුපයියා නැවත ටයි කෝට් ගලවා හැව ඇර ජාතික ඇඳුමට බැස ජනතාව අන්දවයි....!!!
මත්තල වී ගබඩාවක් කළ කාළකණ්නීන් හට දිවයින කතු ගෙන් නිසි පිළිතුරක්...!!!
මේ 'මත්තල' ජාත්‍යන්තර වී ගබඩාවයි...
මහියංගණයේ වී පටවාගත් ලොරි පෝලිමේ ගොස් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට වී බාන්නට පටන් ගැනීමත් සමගම ශ්‍රී ලංකාවේ අලුත්ම වී ගබඩාවේ සම්භවය සිදු විය. අපේ රටේ සමහර පළාත්වල වී නිෂ්පාදනය පසුගිය කන්නයේදී ඉතා වැඩි විය. කොතරම් වැඩිවී ද යත් රටේ වී ගබඩා පිරී ඉතිරී යන තරමට වැඩි විය. ඉතින් රටේ ගබඩා මදිවී ඉන්දියාවේ ගබඩාවල ගබඩා කිරීමට තරම්ම එම වී අස්වැන්න ඉහළ ගිය බවත්, ගබඩා කරනු පිණිස ඉන්දියාවට ඒවා නොයවන ලද්දේ නැව් ගාස්තු දරන්නට බැරි නිසා බවත් අපි හිතින් හිතා ගත්තෙමු.
ඕන ගොනෙකුට තේරෙනවා යහපාලනය කියාගෙන මේ කෙලින්නේ අමු පිස්සුවක් බව.. – සෝභිත හිමි
යහපාලනය යයි කියමින් මේ යන්නේ සම්පූර්ණ වැරදි ගමනක් යයි කොට්ටේ හ්රි නාග විහාරාධිපති, සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
Posted by
lankanews
at
September 05, 2015
0
comments
Links to this post
Labels: 2015 election, maduluwa thero, Maduluwawe Sobitha Thera, rev maduluwawe sobhitha, yahapalanaya
-----අනේ අපේ රටට වෙච්ච දේ ---- -නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා - !!!
පන්සල වෙදා පාසල තුන මුල් වෙච්ච
නිදහස් ආර්ථික හුළගට අහු වෙච්ච
මේවා ගැලවිලා මුදලට යට වෙච්ච
මනුස්සකම් උඩු හුළගට අහු වෙච්ච
බෝගස් වුව හය හතරට ඉරවෙච්ච
ගුණදම් දියවෙලා වහපැල මතුවෙච්ච
මුළු රට වැනසුනා කාමෙන් මත්වෙච්ච
Posted by
lankanews
at
September 05, 2015
0
comments
Links to this post
Labels: against srilanka, Buddhist, lankanews, nation, our culture, our nation, sinhala, srilanka
හලාවත පාරක් බ්ලොක් වෙලා ජරමරයක් ....!!!
හලාවත,කාක්පල්ලිය - මැදගම මාර්ගයේ මනක්කුලම ප්‍රදේශයේදී කන්ටේනර් රථයක ඇන්ජිම කොටස මාර්ගයෙන් ඉවතට පැන ක්‍රියා ක්‍රියා විරහිත වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට පැය 03 ක පමණ බාධාවක් ඇති විය.
Posted by
lankanews
at
September 05, 2015
0
comments
Links to this post
Labels: chilaw, jude samantha, lankanews, puttalam news, road block
අවධානයට....!!!

Posted by
lankanews
at
September 05, 2015
0
comments
Links to this post
Labels: chilaw, jude samantha, lankanews, srilanka
ශිරාල් ලක්තිලක-නිශාන්ත වර්ණසිංහ සුමිතුරන් දෙදෙනා වෙත ලියමි......!!!
පවන් හමන නිසළ රැයක ...,
කතරගම දෙවි පිහිටයි...!
කෝ බං උඹලා දෙන්නා!
ඡන්දෙ කාලේ හැමදාම උදේ-දවල්-රෑ කෑමෙන් පස්සෙ දෙපාරක් අල්ලස් හෝ දූෂණ කොමිසමට බඩගෑවා නේද මචං....?
වැඩක් වුණේ නැද්ද....?
අපි හිතුවා උඹලා දෙන්නා පට්ට ගේමක් දෙන්න හදනවා කියලා,
ඉන්දියාවේ අන්න හසාරේ වගේ. මෙහේ බෑ නේද මචං.....? මෙහේ ගොඩක් අන්න හසාරේලා වගේ ඉන්නෙ, 'අන්න-හරි සර්ලා'. උඹලා එහෙම ඔය ගූ පොරවල් ගාවට යනවා එහෙම නෙවෙයි. උඹලා රටට ආදරේ එවුන්. ගෙදර අය වුණත් කල්පනා කරනවා ඇති, ගෙදර එවුන්ටත් වඩා මුන් රටට නේ ආදරේ කියලා. උන් උඹලා දෙන්නාට බැනලා ගෙදර නවත්ත ගත්ත ද....? රටේ කරුමයක් පඩිසන් දීලා ද කොහේද....?
Posted by
lankanews
at
September 05, 2015
0
comments
Links to this post
Labels: kumara liyanage, lankanews, nishantha warnasinghe, shiral, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
