ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 5, 2015

‘වෙරළට සේදී ආ මිනිසත් බව’ - ලොවම සසල කළ ඡායාරූපය

තුර්කියේ වෙරළ බඩ සංචාරක නිකේතනයක් ආසන්නයට පාවී ආ කුඩා දරුවෙකුගේ මළ සිරුරක් දැක්වෙන ඡායාරූපයක් මේ දිනවල ලෝකයේ ම කතාබහට ලක්වී තිබේ. සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගෙන් බේරීම සඳහා පළා යමින් සිටි අයිලන් කුර්දි නම් මේ තුන් හැවිරිදි දරුවාත්, ඔහුගේ පස් හැවිරිදි සොහොයුරා වන ගාලිප් ඔවුන් ගමන්ගත් බෝට්ටුව පෙරළීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූහ. එමෙන්ම, මේ ඛේදවාචකයෙන් ඔවුන්ගේ මව වූ රිහාන් ද මියගිය අතර, පියා වූ අබ්දුල්ලා කුර්දි පමණක් දිවි ගලවා ගැනීමට සමත් විය.

නැවත මුදල් ඇමති ලෙසින් පත්කළාට කරුපයියාට මාර ජොලිලු

මුදල් ඇමතිකම ලැබීම ගැන සතුටුයි.. දින සියයේදී ගොඩ දැමූ ආර්ථිකය තවත් ගොඩ දමනවා.. 

වංචාව දුෂණය නැතත්ටම නැති කර ආර්ථික වශයෙන් රට ඉදිැරියට ගෙන යාමට කැපවන බවත් මුදල් ඇමතිකම නැවත තමනට ලබා දීම ගැන  සතුටු වන බවත් මුදල් ඇමති කරුපයියා පවසයි.පසුගිය ආණ්ඩුව දණ ගස්වා තිබූ ආර්ථිකය පසුගිය දින සියයේදී යම් දුරකට හරිගැස්වූ බවත් ඉදිරියේදී එය තවත් ශක්තිමත් කරන බවත් මුදල් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කරුපයියා නැවත ටයි කෝට් ගලවා හැව ඇර ජාතික ඇඳුමට බැස ජනතාව අන්දවයි....!!!


මත්තල වී ගබඩාවක් කළ කාළකණ්නීන් හට දිවයින කතු ගෙන් නිසි පිළිතුරක්...!!!

ආයුබෝවන්...!
මේ 'මත්තල' ජාත්‍යන්තර වී ගබඩාවයි...

මහියංගණයේ වී පටවාගත් ලොරි පෝලිමේ ගොස්‌ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට වී බාන්නට පටන් ගැනීමත් සමගම ශ්‍රී ලංකාවේ අලුත්ම වී ගබඩාවේ සම්භවය සිදු විය. අපේ රටේ සමහර පළාත්වල වී නිෂ්පාදනය පසුගිය කන්නයේදී ඉතා වැඩි විය. කොතරම් වැඩිවී ද යත් රටේ වී ගබඩා පිරී ඉතිරී යන තරමට වැඩි විය. ඉතින් රටේ ගබඩා මදිවී ඉන්දියාවේ ගබඩාවල ගබඩා කිරීමට තරම්ම එම වී අස්‌වැන්න ඉහළ ගිය බවත්, ගබඩා කරනු පිණිස ඉන්දියාවට ඒවා නොයවන ලද්දේ නැව් ගාස්‌තු දරන්නට බැරි නිසා බවත් අපි හිතින් හිතා ගත්තෙමු.

ඕන ගොනෙකුට තේරෙනවා යහපාලනය කියාගෙන මේ කෙලින්නේ අමු පිස්සුවක් බව.. – සෝභිත හිමි

යහපාලනය යයි කියමින් මේ යන්නේ සම්පූර්ණ වැරදි ගමනක් යයි කොට්ටේ හ‍්‍රි නාග විහාරාධිපති, සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

-----අනේ අපේ රටට වෙච්ච දේ ---- -නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා - !!!

සිංහල රටේ මුල්ගල් පදනම වෙච්ච
පන්සල වෙදා පාසල තුන මුල් වෙච්ච
නිදහස් ආර්ථික හුළගට අහු වෙච්ච
මේවා ගැලවිලා මුදලට යට වෙච්ච

මනුස්සකම් උඩු හුළගට අහු වෙච්ච
බෝගස් වුව හය හතරට ඉරවෙච්ච
ගුණදම් දියවෙලා වහපැල මතුවෙච්ච
මුළු රට වැනසුනා කාමෙන් මත්වෙච්ච

හලාවත පාරක් බ්ලොක් වෙලා ජරමරයක් ....!!!


හලාවත,කාක්පල්ලිය - මැදගම මාර්ගයේ මනක්කුලම ප්‍රදේශයේදී කන්ටේනර් රථයක ඇන්ජිම කොටස මාර්ගයෙන් ඉවතට පැන ක්‍රියා  ක්‍රියා විරහිත වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට පැය 03 ක පමණ බාධාවක් ඇති විය.
04 වැනිදා අළුයම 5.30 ට පමණ මෙම කන්ටෙනර් රථය ක්‍රියා විරහිත වී තිබු අතර එය යථා තත්ත්වයට පත් කරගෙන මාර්ගය නැවත ගමනා ගමනය සදහා විවෘතව විට පෙරවරු 8.30 පමණ වී තිබුණි.

අවධානයට....!!!

හලාවත සිට නයිනමඩම දක්වා මුහුදු වෙරළට සමාන්තව ඇති මාර්ග‍ය තල්විල මෝය අසලදී කැඩී විනාශ වී යාමට පටන් ගෙන ඇති බැවින් එම ස්ථානයට පාලමක් යොදා දෙන ‍ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයට සමාන්තරව දිවෙන මෙම මාර්ගය ප්‍රධාන මාර්ගයේ යම් වාහන තදබදයක් ඇති වුවහොත් ඊට විකල්පයක් ලෙසද භාවිතා කරන මාර්ගයකි.එමෙන්ම මුහුදු තීරයේ ජීවත් වන අති විශාල ජනතාවක් ද මෙම මාර්ගය දිනපතා භාවිතා කරති.

ශිරාල් ලක්තිලක-නිශාන්ත වර්ණසිංහ සුමිතුරන් දෙදෙනා වෙත ලියමි......!!!

පවන් හමන නිසළ රැයක ...,
කතරගම දෙවි පිහිටයි...!

ශිරාල් ලක්තිලක-නිශාන්ත වර්ණසිංහ සුමිතුරන් දෙදෙනා වෙත ලියමි...!
කෝ බං උඹලා දෙන්නා!
ඡන්දෙ කාලේ හැමදාම උදේ-දවල්-රෑ කෑමෙන් පස්සෙ දෙපාරක් අල්ලස් හෝ දූෂණ කොමිසමට බඩගෑවා නේද මචං....?
වැඩක් වුණේ නැද්ද....?

අපි හිතුවා උඹල‍ා දෙන්න‍ා පට්ට ගේමක් ‍දෙන්න හදනවා කියලා,
ඉන්දියාවේ අන්න හසාරේ වගේ‍‍. මෙහේ බෑ නේද මචං.....? මෙහේ ගොඩක් අන්න හසාරේලා වගේ ඉන්නෙ, 'අන්න-හරි සර්ලා'. උඹලා එහෙම ඔය ගූ පොරවල් ගාවට යනවා එහෙම නෙවෙයි. උඹලා රටට ආදරේ එවුන්. ගෙදර අය වුණත් කල්පනා කරනවා ඇති, ගෙදර එවුන්ටත් වඩා මුන් රටට නේ ආදරේ කියලා. උන් උඹලා දෙන්නාට බැනලා ගෙදර නවත්ත ගත්ත ද....? රටේ කරුමයක් පඩිසන් දීලා ද කොහේද....?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.