ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 4, 2015

නැවත මුදල් ඇමති ලෙසින් කරුපයියා ම පත් කරයි ..!!! අලූත් කැබිනට් මණ්ඩලය මෙන්න..!!!

මුදල් ඇමැති කරුපයියා අද පස්වරු 2.30ට එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
අමාත්‍යංශ ලේකම් ආර් එච් එස් සමරතුංගද පැමිණ සිටියේය.
මේක සිංහල බෞද්ධ රටක් කියලා කොහෙද ලියල තියෙන්නෙ කියලා අහපු විජේදාස රාජපක්ෂට බුද්ධ සාසන ඇමතිකම දෙනවට වඩා ඒක හකීම්ට දෙන එක හොදයි...!
 අද දිනයේ දිවුරුම් දෙන ලද එජාප-ශ‍්‍රිලනිප නව හවුල් ආණ්ඩුවේ ඇමති මණ්ඩලය මෙසේය. කැබිනට් ඇමතිවරුන්..

මහජන මුදලින් යැපෙන අපත සැපතේ තොරතුරු....!!!

මරා ගනිමින් පාර්ලිමේන්තුවට යාමට උත්සහ ගැනීමේ රහස  දැනගන්න...!!

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලැබෙන වරප්‍රසාද අතර මන්ත්‍රී වැටුප වැදගත් වේ. මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රුපියල් පනස් හතරදහස් පන්සිය විසි පහ (54525)කි. ප්‍රවාහන දීමනාව රුපියල් දස දහස (10000)කි. සංග්‍රහ දීමනාව රුපියල් දහස (1000)කි. ජංගම දුරකථන දීමනාව රුපියල් දෙදහ (2000)කි. පාර්ලිමේන්තු රැස්වීම් දීමනාව එක් දිනක් වෙනුවෙන් රුපියල් පන්සියය (500)කි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.