ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, August 27, 2015
කුක්කන්ගේ විගඩමේ ඇතුල් පැත්ත....
Posted by
lankanews
at
August 27, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, meithree, parliment, unp, yahapalanaya
ඇමැති මණ්ඩල දිවුරුම යළි කල් යයි
ලබන 2වැනිදාට දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම කලින් ප්‍රකාශ කළත් එය සැප්තැම්බර් 4 වැනිදා දක්වා කල් යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.
ජාතික රජයක ඇමැති මණ්ඩලය සාමාජිකයන් 30දෙනකුට වැඩි වන හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතුව ඇත.
Posted by
lankanews
at
August 27, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, meithree, unp, yahapalanaya
සුදාගේ යස සුද.....
Posted by
lankanews
at
August 27, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, meithree, unp, yahapalanaya
වංචා දූෂණ කොමිසමට පැමිණිලි ගලයි
බරපතල වංචා දූෂණ විමර්ශනය සඳහා පත් කළ
ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි 800කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි එහි
ලේකම් ලැසිල් ද සිල්වා පැවසීය.
මෙම කොමිසම ස්ථාපිත කළ පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ගෙවුණු මාස හතරකදී එම පැමිණිලි ලැබී ඇත....
Posted by
lankanews
at
August 27, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, meithree, unp, yahapalanaya
-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා -
නඩු හබ මොකට වරදට දඩුවමක් බැරි
නායකයන් මොකට හරි තීරණය බැරි
ජහ මනයන් මොකට මේ දේ සිතනු බැරි
රට ගැන නොසිත ඕනෙම ජඩකමක් කල
දෙනෝ දාහක් මැද ගිනි අවි පත්තුකළ
උන් කර අඹන්නට කතිරය මහා බල
මොනවා කරන්නද නීතිය කෙහෙල්මල
Posted by
lankanews
at
August 27, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, meithree, unp, yahapalanaya
මහින්දට කබ්රාල්ට අර්ජුන් මහේන්ද්‍රන්ට බෑණාට එරෙහි නඩු ඉවත්කර ගනියි...
Posted by
lankanews
at
August 27, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, meithree, unp, yahapalanaya
කැබිනට්ටුව 45යි..ශ්‍රීලනිපයට ඇමැති ධූර 15ක් දී එජාපය 30ක් ගනී...!!!
Posted by
lankanews
at
August 27, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, meithree, unp, yahapalanaya
-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා -
නඩු හබ මොකට වරදට දඩුවමක් බැරි
නායකයන් මොකට හරි තීරණය බැරි
ජහ මනයන් මොකට මේ දේ සිතනු බැරි
රට ගැන නොසිත ඕනෙම ජඩකමක් කල
දෙනෝ දාහක් මැද ගිනි අවි පත්තුකළ
උන් කර අඹන්නට කතිරය මහා බල
මොනවා කරන්නද නීතිය කෙහෙල්මල
Posted by
lankanews
at
August 27, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, meithree, unp, yahapalanaya
හලාවත සතොස සිත් සේ ජරාව බෙදා මාට්ටු.....!!!
Posted by
lankanews
at
August 27, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, chilaw, fake chandrika, fake politicians, jude samantha, lankanews, meithree, sathosa, unp, yahapalanaya
පාවෙන අවි ගබඩාවට නඩු දාන්න බෑ ...!!! Case Close....!!!
පසු විදේශ ගතවීම තහනම් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට පනවා තිබූ නියෝගය අද (27) ඉවත් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර තීරණය කළාය.
Posted by
lankanews
at
August 27, 2015
0
comments
Links to this post
Labels: 2015 election, avengard, chandrika, fake chandrika, fake politicians, Gotabhaya Rajapakse, jude samantha, lankanews, meithree, unp, yahapalanaya
අමාත්‍යාංශ පෙරළි රැසක්....!!! මුදල් අමාත්‍යාංශය නැවත හොර කරුපයියාට....!!!
උසස් අධ්‍යාපන - සමෘද්ධි -
කෘෂිකර්ම
අමාත්‍යාංශ රැසක විෂයපථයන් ද වෙනස් වේ
* චම්පිකට මෙගා පොලිස්
* හොර කරුපයියාට මුදල්
* කබීර්ට බැංකු හා මූල්‍ය
* මලික්ට විදේශ ආයෝජන
* රුවන්ට මහජන සාමය
Posted by
lankanews
at
August 27, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, meithree, unp, yahapalanaya
සජීවී වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඝාතනය කල සැකකරු දිවි නසා ගනී...!!!
නාලිකාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා වෙඩි තබාගෙන දිවි හානි කරගෙන තිබේ. සජීවී රූපවාහිනී වාර්තාවක් ගෙන එමින් සිටි අමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු...අදාළ දර්ශන පෙළ පහතින්...
Posted by
lankanews
at
August 27, 2015
0
comments
Links to this post
Labels: killing journalists, lankanews, media people killed, TVreporters killed, Virginia WDBJ7
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
