මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමැතිවරයකුගේ පළාත් සභා මන්ත්‍රී පුත්‍රයා සහ ලේලිය නීති විරෝධී ලෙස මේ මාසය දක්වා රුපියල් ලක්ෂ ගණනින් වැටුප් හා දීමනා ලබාගෙන ඇතැයි මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Monday, August 24, 2015
පැරදුණු ඇමතිගේ ‘පුතයි ලේලියි‘ හොරෙන් පඩි අරන් මාට්ටු...!!!
මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමැතිවරයකුගේ පළාත් සභා මන්ත්‍රී පුත්‍රයා සහ ලේලිය නීති විරෝධී ලෙස මේ මාසය දක්වා රුපියල් ලක්ෂ ගණනින් වැටුප් හා දීමනා ලබාගෙන ඇතැයි මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා.
Posted by
lankanews
at
August 24, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, unp
කරුපයියාට බිංදුව....!!!
මුදල් ඇමතිකම හර්ෂට..
එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය හිටපු මුදල් අමාත්‍ය කරුපයියා ට ලබා නොදීමටත් ඒ වෙනුවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාට මුදල් අමාත්‍ය ධූරය ලබා දීමටත් යෝජනා වී ඇතැයි වාර්තා වේ.
Posted by
lankanews
at
August 24, 2015
0
comments
Links to this post
Labels: corruptions ravi, fake ravi, harsha de silva, lankanews, ravi, ravi karunanayagam
ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයෙන් ප්‍රංශ දුම්රියක් බේරයි..
සෙබලූන් දෙදෙනෙකු නිසා
විශාල ජීවිත ගණනක් රැුකේ..
බෙල්ජියමේ සිට ප්‍රංශය දක්වා ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රියකට 22 එල්ල වන්නට ගිය ත්‍රස්ත ප්‍රහාරයක් වලක්වා ගැනීමට හැකිව තිබේ.
ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකු මෙම දුම්රිය තුළ මහා ජන සංහාරයක් සිදු කිරීමට සූදානමින් සිට ඇති අතර ඔහුව තම ග්‍රහණයට ගෙන විශාල ජීවිත ගණනක් බේරා ගැනීමට දුම්රියේ ගමන් ගත් අමෙරිකානු සෙබලූන් දෙදෙනෙකු සහ සිවිල් අමෙරිකානුවෙකු සමත් වී ඇත.වීඩියෝ සහිතය
Posted by
lankanews
at
August 24, 2015
0
comments
Links to this post
Labels: escape burning, France tgv, french train, lankanews, muslim agenda, Muslim extremist
හලාවත ආපන ශාලා පරීක්ෂා කිරීම ....!!!
Posted by
lankanews
at
August 24, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, ministry of health srilanka, unp
ඊශ්වර දේවාලයේ ගිනි පෑගීම 24 ....!!!
Posted by
lankanews
at
August 24, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, unp
ආරච්චිකට්ටුව වෙඩි ප්‍රහාරයක්....!!!
Posted by
lankanews
at
August 24, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, unp
Puttalam NEWS
යකැදුරෙකු විසින් ලබා දුන් තැඹිලි පානය කිරීමෙන් අනතුරුව රෝගී වූ පියෙකු සහ දියණියක් මිය යාමේ සිද්ධියක් පුත්තලම - කොට්ටුකච්චියෙන් වාර්තා වේ.
Posted by
lankanews
at
August 24, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, unp
ක්‍රීඩාංගනයේ ආරක්ෂක තාප්පය කඩා පුද්ගලික ඉඩමකට ගේට්ටුවක්....!!!
වෙන්නප්පුව ඇල්බට් එෆ්.පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ආරක්ෂක තාප්පය කඩා පුද්ගලික ඉඩමකට ගේට්ටුවක් සවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් වෙන්නප්පුව පොලීසියට පැමිණිලි කර ඇතත් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
Posted by
lankanews
at
August 24, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, fake politicians, jude samantha, lankanews, unp
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා
තම බිරිඳට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
Posted by
lankanews
at
August 24, 2015
0
comments
Links to this post
Labels: fake politicians, jude samantha, lankanews
-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා -
ඉදලා කෙලව ගත්තා මේ ගොන් වහන්සේලා
ආයිත් මොකා ආවත් රට කන්න බලා
උන් එක්කලත් නිදිවදිනවා බලේ බලා දේශප් ප්‍රේමේ යනකොට රට දෝරෙ ගලා
තුන්මන්සලේ කිරිබත් කන සුවද හලා
නිල් කොළ පාට රෙදි පල්ලේ වහන් වෙලා
ජය ගී කියන්නේ රට කන වහන්සේලා
Posted by
lankanews
at
August 24, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, lankanews, ranil wickramasinge, unp
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
