ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 22, 2015

ලැජ්ජා නැති ෆොනී....!!!

මුලදී පවුල් වාදය යැයි මහින්දට චෝදනා කළ ෆොනියා.ඌගේ මුළු පවුුලම ඡන්දයට මෙවර ඉදිරිපත් කොට කුජීත පරාජයක් ලැබුණී.ඉතා ආත්මාර්ථකාමී  කුුහකයෙකු ලෙසින් කවුරුත් දන්නා මේ නිර්ලජ්ජිතයා ගැන ඇති අළුත්ම තොරතුරයි මේ....ෆොන්සේකා ජාතික ලයිස්තුවෙන් යවන්නැයි මෛත‍්‍රීගෙන්-රනිල්ගෙන් ඉල්ලලා.. උප අගමැතිකමත් ඉල්ලලා..

‘අප්පොච්චි මළා‘ ගේහෙළුව මෙන්න..

මෛත‍්‍රී පාලනයේ කැත
සුදු රෙද්දෙන් වසාගෙන සිටින
‘අප්පොච්චි මළා‘ ගේ
හෙළුව මෙන්න..

දැන් ක‍්‍රියාත්මක වන මෛත‍්‍රී පාලනය සමාන වන්නේ එළවඵ රොටියකට ය. එළවඵ රොටියේ ඇත්තේ ඉතුරු වූ දහජරාව ය. එහෙත් ඊට හොද පිටි ආවරණයක් ඇත‍. පිටි ආවරණය නිසා ඇතුළේ ජරාවට අමුතු රහක් එකතු වේ. එය රස බලන පුද්ගලයා රොටිය අලූත් එකක් යයි සිතයි.

සැමන් ටින් එක හපන බල්ලාට සැමන් රස මෙන් දැනෙන්නේ ටින් එකට කැපුණු තමන් ගේම කටේ ලේ බව නොදැනෙයි. එළවඵ රොටිය කන්නාට ද, රොටිය මෙන් දැනෙන්නේ ඊට පෙර දවසක තමන්ම හෝටලයෙන් කෑ බත්, හොදි බව දැනෙන්නේ නැත.

කුඩාපොල හිමියන් පාවාදුන් සිංහලයන් ....


1796 දී ඉංගී්‍රසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශයේ අධිපතීන් බවට පත් වූයේ එවක එම පෙදෙස්‌ අත්පත් කරගෙන සිටි ලන්දේසි පෙරදිග වෙළෙඳ සමාගම හා කරන ලද සටන්වල ප්‍රතිඵලයක්‌ ලෙස ලන්දේසීන් යටත්වීම නිසාය. 1798 සිට 1802 දක්‌වා පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම ඉංගී්‍රසීන් හා එක්‌ව පාලනය කළ මේ ප්‍රදේශ 1801 සිට ගිවිසුම අනුව බ්‍රිතාන්‍යයන්ට භාරදෙනු ලැබීමෙන් පසුව 1802 සිට මුහුදුබඩ ප්‍රදේශ ඉංගී්‍රසි කිරීටයට යටත් ප්‍රදේශයන් බවට පත්විය. මේ ආකාර ලෙසට මුහුදුබඩ ප්‍රදේශ ඉංගී්‍රසි ආධිපත්‍යයට යටත් වූයේ නිරන්තරව සිදුකරන ලද යුද්ධ හේතුකොට ගෙන වුවද උඩරට රාජ්‍ය ඉංගී්‍රසීන්ට අයත් වූයේ එවැනිවූ යුද්ධ ජයග්‍රහණයක ප්‍රතිඵලයක්‌ වශයෙන් නොවේ.

‘එජාප ලැයිස්තුවෙත් පරාජිතයෙක්‘


එක්සත් ජාතික පක්ෂය ද සිය ජාතික ලැයිස්තුවෙන් පරාජිතයකු පාර්ලිමේන්තුවට යවා ඇතැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ
කීර්ති තෙන්නකෝන්  කියයි. මනාප අංක 10 යටතේ පුත්තලමට එජාපයෙන් තරග කළ මොහොමඩ් හනීෆා මොහොමඩ් නවවි එජාපයෙන් නම් කළ ජාතික ලැයිස්තුවේ ඇතැයි ද  සඳහන් කරයි.
ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලැබුණු පක්ෂ හතරම  ලැයිස්තුවෙන් පරාජිතයන් යවා ඇති බවත්, එජාපය හා ජවිපෙ එක් අයකු බැගින් ද, දෙමළ ජාතික සන්ධානය දෙදෙනකු ද , එක්සත් ජනතා නිදහස් සන්ධානය කිහිප දෙනෙකු ද නම් කර ඇති බවත් ඔහු පවසයි. 

මුස්ලිම් අන්තවාදීන් වැඩ අරඹයි....



මේ රටේ පොලීසිය ගැන අපට පුදුම හිතේ. දේශපාලන දුර්දාන්තකම් අභියස හීලෑ සුනඛයන්සේ දේශපාලකයන්ගේ පා ලොවන නිලධාරීන් ගැන පුදුමයකටත් වඩා හිරිකිතක්‌ සිතේ. රජයේ වන රක්‌ෂිත බලහත්කාරයෙන් අල්ලාගෙන ඩෝසර් දා එළිකරනතුරු බලා ඉන්නවා වන්නට පුළුවන. මේ ප්‍රදේශයට යන සතුන් අල්ලා මරාගෙන කනු බලා සිටිනවා වන්නට පුළුවන. එහෙත් පුදුමය නම් තුවක්‌කුත් අතේ තියාගෙන මිනී මරණ බවට සැක කරන පාදඩයන් ගැන, අසරණ සිවිල් වැසියන් පස්‌දෙනෙක්‌ අතුරුදන් කළ බවට චෝදනා ලබන මිනීමරුවන් ගැන මේ රටේ සිවිල් නීතිය ක්‍රියාත්මක නොවීම ගැනය. 

මහින්දව ගෙදර යවන්නට කෝටි ගණන් වියදම් කල ඉන්දියානුවෝ සැනසුම් සුසුම් හෙලති.

රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය දිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන බ්‍රාහ්මණ වංශික රාජතාන්ත්‍රිකයන්ගේ සැනසීමට හේතුවකි. ජනවාරි 08 වැනිදා මැදමුලන බලා ගිය රාජපක්‍ෂ යළි බලයට පත්වුවහොත් තමන්ට තර්ජනයක්‌ වන බව දිල්ලිය දැන සිටියේය. එම නිසාම කොළඹ මැතිවරණයට ඉන්දියානු රුපියල් කෝටි ගණනින් පොම්පවන්නට විය. 
ඉන්දීය පුවත්පත් වාර්තා කළේ රාජපක්‍ෂ පරාජය දිල්ලි ආණ්‌ඩුවට මහත් සහනයක්‌ ගෙනදුන් ආරංචියක්‌ වූ බවය. 

කිසිසේත්ම මහින්දට විපක්‍ෂ නායකකම දෙන්නේ නෑ..

කිසිම හේතුවක් මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක ධූරය ලබා නොදෙන බව ශ‍්‍රීලනිප උපදේශිකා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා පවසයි.

යුද අපරාධ වාර්තාව ලෑස්‌තියි - එරික්‌ සෝල්හයිම්

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව ඉතා කඩිනමින් ඉදිරිපත් කෙරෙන බවත් එම වාර්තාවෙන් එල්ල කෙරෙන චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ යුතු බවත් හිටපු නෝර්වේ ඇමැති එරික්‌ සෝල්හයිම් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ මහ මැතිවරණ ප්‍රතිඵල ගැන කරුණු දක්‌වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

රට බෙදන්න ඉඩ දෙන්නේ නෑ අගමැතිගෙන් ජනපතිට දිවුරුම් ප්‍රකාශයක්‌

මෙරට තුළ වෙනම රාජ්‍යයක්‌ ඇති කිරීම සඳහා තමන් සෘජුව හෝ වක්‍රව ඉඩ ලබා නොදෙන බවට නව අගමැති රනිල් වික්‍රමසිංහ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  වෙත දිවුරුම් ප්‍රකාශයක්‌ද ලබා දෙමින්  දිවුරුම් දුන්නේය.
රනිල් වික්‍රමසිංහ  නව අගමැති ධුරයෙහි වැඩ භාර ගැනීමට අමතරව  (21 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.