ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්රථම අන්තර්ජාතික සිංහල ප්රජා හඬවිසිර සිහනෙත්

Saturday, August 22, 2015
ලැජ්ජා නැති ෆොනී....!!!
Posted by
lankanews
at
August 22, 2015
0
comments
Links to this post
Labels: 2015 election, anoma fonseka, apsara fonseka, chandrika, fake chandrika, lankanews, ranil wickramasinge, sarath fonseka, unp
‘අප්පොච්චි මළා‘ ගේහෙළුව මෙන්න..
සුදු රෙද්දෙන් වසාගෙන සිටින
‘අප්පොච්චි මළා‘ ගේ
හෙළුව මෙන්න..
දැන් ක්රියාත්මක වන මෛත්රී පාලනය සමාන වන්නේ එළවඵ රොටියකට ය. එළවඵ රොටියේ ඇත්තේ ඉතුරු වූ දහජරාව ය. එහෙත් ඊට හොද පිටි ආවරණයක් ඇත. පිටි ආවරණය නිසා ඇතුළේ ජරාවට අමුතු රහක් එකතු වේ. එය රස බලන පුද්ගලයා රොටිය අලූත් එකක් යයි සිතයි.
සැමන් ටින් එක හපන බල්ලාට සැමන් රස මෙන් දැනෙන්නේ ටින් එකට කැපුණු තමන් ගේම කටේ ලේ බව නොදැනෙයි. එළවඵ රොටිය කන්නාට ද, රොටිය මෙන් දැනෙන්නේ ඊට පෙර දවසක තමන්ම හෝටලයෙන් කෑ බත්, හොදි බව දැනෙන්නේ නැත.
Posted by
lankanews
at
August 22, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, lankanews, ranil wickramasinge, unp
කුඩාපොල හිමියන් පාවාදුන් සිංහලයන් ....
Posted by
lankanews
at
August 22, 2015
0
comments
Links to this post
Labels: galaboda aththe gnanasara himi, kudapolahimi, lankanews, sinhalayan
‘එජාප ලැයිස්තුවෙත් පරාජිතයෙක්‘
Posted by
lankanews
at
August 22, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, lankanews, ranil wickramasinge, unp
මුස්ලිම් අන්තවාදීන් වැඩ අරඹයි....
මේ රටේ පොලීසිය ගැන අපට පුදුම හිතේ. දේශපාලන දුර්දාන්තකම් අභියස හීලෑ සුනඛයන්සේ දේශපාලකයන්ගේ පා ලොවන නිලධාරීන් ගැන පුදුමයකටත් වඩා හිරිකිතක් සිතේ. රජයේ වන රක්ෂිත බලහත්කාරයෙන් අල්ලාගෙන ඩෝසර් දා එළිකරනතුරු බලා ඉන්නවා වන්නට පුළුවන. මේ ප්රදේශයට යන සතුන් අල්ලා මරාගෙන කනු බලා සිටිනවා වන්නට පුළුවන. එහෙත් පුදුමය නම් තුවක්කුත් අතේ තියාගෙන මිනී මරණ බවට සැක කරන පාදඩයන් ගැන, අසරණ සිවිල් වැසියන් පස්දෙනෙක් අතුරුදන් කළ බවට චෝදනා ලබන මිනීමරුවන් ගැන මේ රටේ සිවිල් නීතිය ක්රියාත්මක නොවීම ගැනය.
Posted by
lankanews
at
August 22, 2015
0
comments
Links to this post
Labels: lankanews, ltte, mulathivu, muslim agenda, muslim murderw, rishard, මුස්ලිම්
මහින්දව ගෙදර යවන්නට කෝටි ගණන් වියදම් කල ඉන්දියානුවෝ සැනසුම් සුසුම් හෙලති.
Posted by
lankanews
at
August 22, 2015
0
comments
Links to this post
Labels: india ltte, lankanews, ltte, mahinda rajapaksha, ranil, srilanka koti
කිසිසේත්ම මහින්දට විපක්ෂ නායකකම දෙන්නේ නෑ..
Posted by
lankanews
at
August 22, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, lankanews, ranil wickramasinge, unp
යුද අපරාධ වාර්තාව ලෑස්තියි - එරික් සෝල්හයිම්
ශ්රී ලංකාවේ මහ මැතිවරණ ප්රතිඵල ගැන කරුණු දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
Posted by
lankanews
at
August 22, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, lankanews, ranil wickramasinge, unp
රට බෙදන්න ඉඩ දෙන්නේ නෑ අගමැතිගෙන් ජනපතිට දිවුරුම් ප්රකාශයක්
රනිල් වික්රමසිංහ නව අගමැති ධුරයෙහි වැඩ භාර ගැනීමට අමතරව (21 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් ප්රකාශය ඉදිරිපත් කළේය.
Posted by
lankanews
at
August 22, 2015
0
comments
Links to this post
Labels: 2015 election, chandrika, fake chandrika, lankanews, ranil wickramasinge, unp
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
