ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 20, 2015

කට නිසා හිරේ ගිය ඇම්ඩන් ගිරවා....!!!

ඉන්දියාවේ රාජ්පූර් නගරයේ වාසය කරන වයස 85 ක් වන

Janabai Sarkharkar නැමැති කාන්තාවට අසභ්‍ය වචනයෙන් නිග‍්‍රහ කිරීමේ චෝදනාව මත  හරියාල් නම් ගිරවා රාජ්පූර් පොලිස් නිළධාරීන් සිය භාරයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය දක්වනවා.
මෙම ගිරවාගේ අයිතිකරු වන සුරේෂ් නම් තරුණයා වයසක කාන්තාවගේ ස්වාමිපුරුෂයාගේ පළමු විවාහයේ දරුවෙකි.  මොවුන් අතර ඉඩම් ආරවුලක් තිබෙන බවත් එම නිසා මෙම ගිරවාගේ අයිතිකරු විසින් මෙම වයසක කාන්තාව තම නිවෙස අසලින් ගමන් කරනාවිට අසභ්‍ය වචනයෙන් නිග‍්‍රහ කිරීමට ගිරවා පුහුණු කර ඇති බවත් වාර්තා වනවා....වීඩියෝව

ඇඟ පාට කොට ඇඳුම් නැතුව සිටි කෙල්ලො දෙන්නෙක් මාට්ටුවේ....!!!

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ටයිම් චතුරශ‍්‍රය අසළ සංචාරකයන්ගෙන් මුදල් ඉපැයීමේ අරමුණින් නිරුවත් සිරුර පින්තාරු කර ඡායාරූපවලට පෙනී සිටි කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෑත කාලයේ විලාසිතාවක් ලෙස කාන්තාවන් නිරුවත වැසීම සඳහා සිරුර තීන්ත වලින් පින්තාරු කර ප‍්‍රසිද්ධියේ හැසිරීම ඇමරිකාවේ සුලබ වුවත් නිව්යොර්ක් නගරාධිපති ඇන්ඩෘ කුමෝ මෙය නීතියට පටහැණි දෙයක් ලෙස තීරණය කර තිබෙනවා.වීඩියෝව පහතින්...

ජනතාව පන්නපු අපතයන් ජාතික ලැයිස්තුවෙන් ගැනීම....!!!

පසුගිය 17 වැනිදා ජනතාව යහපාලන සංකල්පය තවදුරටත් ඉදිරියට ගෙන යැම සඳහා සිය කතිරය භාවිතා කර ඇති බව නැවත නැවතත් සඳහන් කළ යුතු නැත. රටේ ජනතාව යම් යම් පක්‍ෂ, දේශපාලනඥයන් එක හෙළා ප්‍රතික්‍ෂේප කරමින් ආණ්‌ඩුවක්‌ වෙනස්‌ කළේ ඒ නිසා ය. අලුතින් පත්වන ආණ්‌ඩුව එම ජනතා අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම පිණිස කටයුතු කළ යුතු ය.
ආරම්භයේදී ම අගමැති රනිල් වික්‍රමසිංහ යහපාලනය වෙනුවෙන් ඉතා වටිනා පියවරක්‌ ගෙන ඇති බව කීමට අපට යම් තරමක හදිසියක්‌ තිබේ. එවැනි කලබලයක්‌ ඇති වන්නට හේතු වන්නේ බොහෝ විට රාජ්‍ය නායකයකු මෙවැනි පියවරක්‌ ගැනීමට දෙවරක්‌ සිතන මොහොතක රනිල් සෘජුව ඒ සඳහා ඉදිරිපත් වූ නිසා ය.

පැරදුණු සන්ධාන ඇමැතිවරුන් 6 කට 'ලිස්‌ට්‌ එකෙන්' වරම්...!!!

එස්‌. බී. - මහින්ද - නන්දිමිත්‍ර - ලක්‍ෂමන් යාපා - පියසේන - විජිතමුණි ඒ අතර....
එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මෙවර මහ මැතිවරණයට තරග කර පරාජයට පත්වූ හිටපු ඇමැතිවරුන් හයදෙනකුට සන්ධාන ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රී ධුර ලබා දීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජාතික ආණ්‌ඩුවට විරුද්ධ නම් පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කළ යුතුයි....!!! ඵකැස් චෞරිය හැන්ද අතට ගනී...!!!

එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එක්‌ව පිහිටුවන ජාතික ආණ්‌ඩුවට විරෝධය පළ කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සාමාජිකයන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කළ යුතු බවට පක්‍ෂයේ අනුශාසිකා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග  (20 වැනිදා) පැවැති පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී පවසා ඇත.

චිත්‍රපටය 'ගොන්පාට්‌' ඇමතිතුමා 'රජපාට්‌'තිර කතාව 'ජිල්මාට්‌'

අමුතුම මාදිලියේ චිත්‍රපටයක්‌ රූපගත කරමින් තිබෙන බවට තොරතුරක්‌ "දිවයින" කාර්යාලයට. පසුගිය දවසක දැනගන්නට ලැබුණේය. මේ අමුතුම චිත්‍රපටයේ රූපගත කිරීම් කෙරෙන ආකාරයත් එහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන නළුවා පිළිබඳවත් පුවත්පතට ලිපියක්‌ සකස්‌ කිරීම අවශ්‍ය විය.ඒ අනුව  මාධ්‍යවේදියකු සහ ඡායාරූප ශිල්පියකු මේ අමුතු චිත්‍රපටය රූගත කෙරෙන ස්‌ථානය වෙත යන්නේ දැඩි කුතුහලයකින් යුතුවය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.