ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 19, 2015

එක වතාවක් හෝ බලන්න...!!! මතක තබාගන්න....!!!

මේ කියන්නේ 2001 දී...අපේ කාලේ යතිවරයාණෝ, අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි......

ඒත් ඒ ගොන්නුන්ට මම ආදරෙයි...!!!

‘හරිම බඩු හයක්’ නාට්‍යය වෙනුවෙන් මුද්‍රිත සමරු කලාපයේ සුගත් මෙසේ කියා සිටියේ ය. “මට කියන්න කොයිතරම් දේවල් තියනවද? ඒත් පෙලක් වෙලාවට මට හිතෙනවා රටේ ඉන්නේ මං කියන ඒවා තේරුම් ගන්න බැරි ගොන්නු ය කියලා. ඒත් ඒ ගොන්නුන්ට මම ආදරෙයි. මම කියන ඒවා උන්ට තේරෙනකං පන්සීය පනස් වාරයක් හරි මම උපදින්නම්.”

ස්වභාවික පලිබෝධ නාශක වර්ග 10ක්

ශාඛ වලට වැලදෙන විවිධ ලෙඩරෝග හා කෘමි හානි වගේ දේවල් වලට මොනවද කරන්න ඕනේ කියලා නිතරම අහන අයගේ ප්‍රයෝජනය සදහා
නිවසේදී සාදා ගත හැකි ස්වභාවික පලිබෝධ නාශකයන් හා ස්වභාවික පලිබෝධ නාශක ක්‍රම...

පැරදුණු එජාපෙ අපේක්‍ෂකයින්ට ලැයිස්‌තුවෙන් ඉඩ නෑ .....රනිල්

මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ එක්‌සත් ජාතික පෙරමුණේ කිසිම අපේක්‍ෂකයකු ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයකින් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ  තීරණය කර තිබේ.ඒ අනුව පරාජිත අපේක්‍ෂකයින්ගෙන් තොරව මැතිවරණයට පෙර ප්‍රකාශයට පත් කළ එක්‌සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්‌තුවට ඇතුළත් පිරිසගෙන් තෝරාගත් දහතුන් දෙනකුගේ නාම ලේඛනයක්‌ මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත  (20 දා) යෑවීමට ද එම පක්‌ෂය තීරණය කර ඇත.

නුගත් කම පෙන්වූ අවස්ථාවක්...!!! මෙන්න මෝඩ ජෝක්...!!!

ජේ. සි. අලවතුගොඩ පිළිගත් අයූරු...!!! ගොං පාට්

මේ කෝටි ගණන් වටින වාහන මුන්ට කොහෙන්ද....!!!ඔබගේ  ගත් තීරණය  හරිද...!!!

ජනප්‍රිය පරාජිතයෝ ...!!!

කිසිවක් නොදැන වාසනාවට පාර්ලිමේන්තු ගිය උපේක්‍ෂාද මෙවර මැතිවරණය තුළින් ජනතාව ඉවත දමා තිබීම රටේම ජනතාවගෙ සතුටට හේතුවකී. මෙවර මහමැතිවරණයේ සන්ධානයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරග කළ ප‍්‍රකට නම් ඇති අය මෙන්ම මින් පෙර ඇමති තනතුරු දැරූ අයද පරාජයට පත්ව ඇත.
එම නම් කිහිපයක් පහත පරිදිය.
සරත් කුමාර ගුණරත්න

උපේක්ෂා ස්වර්ණමාලි
ෆීලික්ස් පෙරේරා

රුවන් රණතුංග
තිලක් වරාගොඩ
කෝකිලා හර්ෂණී ගුණවර්ධන 

වෙලේ සුදා සබඳකම් පැවැත්වූ ෂෙහාරා ජයවීර...!!!

වෙලේ සුදා සබඳකම් පැවැත්වූ
ෂෙහාරා ජයවීරගේ ගල්කිස්සේ නිවස
කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක්....!!!

 කුප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරු වෙලේ සුදා පසුගිය සතියේ උසාවිය හමුවේ තමන් සමග ගනුදෙනු කළ නිළියක ලෙස හෙළිදරව් කළ වැඩිහිටි චිත‍්‍රපට නිළි ෂෙහාරා ජයවීර වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරමටද උදව් කළ කාන්තාවක බව මේ වනවිට සිදු කර ඇති පොලිස් පරීක්ෂණ අනුව හෙළිව ඇත.

පුත්තලම් දිස්ත්‍රික්කය

එක්සත් ඡාතික පක්ෂය  ‍(තේරී පත්වු මන්ත්‍රී සංඛ්‍යාව  05 යි.)
01පාලිත රංගේ බණ්ඩාර         66960
02. නිරෝෂන් පෙරේරා            59337
03. හෙක්ටර්  අප්පුහාමි             55475
04. හේමන්ත සිසිර කුමාර        36390
05. ආර්.ඩි.අශෝක ප්‍රියන්ත      35418

‘දිනන්න බලාගෙන තරග කළේ නෑ‘ - සිවාජිලිංගම්


මනාප 91 ක්  පමණක් ලැබුණත් තමාගේ  උත්සහය සාර්ථක බව හිටපු  ජනපති මහින්ද රාජපක්ෂට  හා  අගමැති  රනිල්  වික්‍රමසිංහට  විරුද්ධව මෙවර මහමැතිවරණයේදී  කුරුණෑගල දිස්ත්‍රික්කයට  ස්වාධීනව තරඟ  කළ දෙමළ ජාතික සන්ධානයේ  උතුරු  පළාත්  සභා  මන්ත්‍රි  කේ.  සීවාජලිංගම්    පැවසුවේය.

මං දිගටම පාර්ලිමේන්තුවට එනවා - මහින්දගෙන් නිවේදනයක්

මහ මැතිවරණයේ සන්ධානය පරාජයට පත්වීමෙන් පසු එම මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන් වන්නේ තමා බාධක මැද ලබාගත් ප‍්‍රතිඵලය ගැන සතුටු වන බවත් ජනවරම පිළිගන්නා බවත්ය.එම නිවේදනය පහතින්

ගලගොඩඅත්තේ ඥනසාර හිමි...


අනතුර දොර එළිපත්තටම පැමිණ ඇති මොහොතක සිංහලයන් බෙදී වෙන්වද්දී අන්‍ය ජාතීන් ආගමිකයින් තම තමන්ගේ අක්‌මුල් සොයාගෙන ගොස්‌ ඇති බව මහ මැතිවරණ ප්‍රතිඵල තුළින් පෙන්නුම් කරන බව බොදුජන පෙරමුණේ නායක බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ 18 වැනිදා පැවැසූහ.

මෙවර මැතිවරණය සමාලෝචනය...


එජාපෙ මන්ත්‍රී ආසන ( 93+13 ) 106
එජනිස මන්ත්‍රී ආසන ( 83+12 ) 095
දෙමළ ජාතික සන්ධානය (14+02 ) 16
ජවිපෙ ජනතා විමුක්‌ති පෙරමුණ (04+02 ) 06



අටවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාගැනීම සඳහා 17 වැනිදාපැවැති ඡන්ද විමසීමේදී එක්‌සත් ජාතික පක්‌ෂය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනු ලැබීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.