ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 18, 2015

රනිල්ට මැද කොළඹින් වාර්තාගත ජයක්


එක්සත් ජාතික පක්ෂය මැද කොළඹ ආසනය වැඩි ඡන්ද 68479කින් ජයග්‍රහණය කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන්නේද මැද කොළඹ ආසනයයි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 79968 ක් ලබාගනිද්දී එම ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇත්තේ ඡන්ද 11489 ක් පමණි.

‘ප්‍රතිඵලය මදි : ඒත් පසු බසින්නේ නෑ‘ - ජවිපෙ

මීට වැඩි දෙයක් අපි බලාපොරොත්තු වුණා. ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එම පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.

එජාපයට ආසන 92 : සන්ධානය 83


මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල පමණක් නිකුත් වීමට තිබියදී එජාපය ආසන 92 ක් සන්ධානය 83 ක් හා ජනතා විමුක්ති පෙරමුණ ආසන 4ක් දිනා සිටියේය.
එජාපය ඒ අනුව ඡන්ද 5034922 ක් ලබා ඇති අතර සන්ධානය ලබාගෙන සිටින ඡන්ද සංඛ්‍යාව 4671281 කි.
ජනතා විමුක්ති පෙරමුණ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 542569 ක් වේ.

අගමැති ලෙස රනිල් අද හවසම දිවුරයි…

රනිල් වික‍්‍රමසිංහඅද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  ඉදිරියේදී අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු විසින් නව ඇමැති මණ්ඩලය පත් කරනු ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.