ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Tuesday, August 18, 2015
රනිල්ට මැද කොළඹින් වාර්තාගත ජයක්
Posted by
lankanews
at
August 18, 2015
0
comments
Links to this post
Labels: election results, election2015, lankanews, resusults, unp
‘ප්‍රතිඵලය මදි : ඒත් පසු බසින්නේ නෑ‘ - ජවිපෙ
මීට වැඩි දෙයක් අපි බලාපොරොත්තු වුණා. ‘
යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එම පක්ෂ
මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
Posted by
lankanews
at
August 18, 2015
0
comments
Links to this post
Labels: election results, election2015, jvp, jvp srilanka, lankanews, resusults, unp
එජාපයට ආසන 92 : සන්ධානය 83
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල පමණක් නිකුත් වීමට තිබියදී එජාපය ආසන 92
ක් සන්ධානය 83 ක් හා ජනතා විමුක්ති පෙරමුණ ආසන 4ක් දිනා සිටියේය.
එජාපය ඒ අනුව ඡන්ද 5034922 ක් ලබා ඇති අතර සන්ධානය ලබාගෙන සිටින ඡන්ද සංඛ්‍යාව 4671281 කි.
ජනතා විමුක්ති පෙරමුණ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 542569 ක් වේ.
Posted by
lankanews
at
August 18, 2015
0
comments
Links to this post
Labels: election results, election2015, lankanews, resusults, unp
අගමැති ලෙස රනිල් අද හවසම දිවුරයි…
රනිල් වික්රමසිංහඅද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
ඉදිරියේදී අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු විසින් නව ඇමැති මණ්ඩලය පත් කරනු ඇත.
Posted by
lankanews
at
August 18, 2015
0
comments
Links to this post
Labels: 2015 election, lankanews, ranil wickramasinge, unp
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
