ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 17, 2015

බෙලිඅත්තේ ජය සන්ධානයට


හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමි කරගෙන ඇත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  මීට පෙර මැතිවරණවලදී තරග කළේ බෙලිඅත්ත ආසනයෙනි.
බෙලිඅත්ත ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 31389කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 21165 ක්ද ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 5399 ක්ද ලබාගෙන තිබේ.
2015 මහ මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන  බෙලිඅත්ත ආසනයේ ඡන්ද 21,912ක් ලබාගත්තේය. 

මෙන්න නවතම මැතිවරණ ජන්ද ප්‍රථිපලයක් ...යාපනය - කිලිනොච්චි


මෙන්න නවතම මැතිවරණ ජන්ද ප්‍රථිපලයක් ...හම්බන්තොට- බෙලිඅත්ත


යාපනය මැතිවරණ ජන්ද ප්‍රථිපල...


මාතර-දෙවිනුවර ජන්ද මැතිවරණ ප්‍රථිපලය...


මාතර ජන්ද මැතිවරණ ප්‍රථිපලය...


ගාල්ල ආසනයේ ජය එජාපයට...

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාසය එක්සත් ජාතික පක්ෂය - 33, 798, එක්සත් ජනතා නිදහස් සන්ධානය - 19613, ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව -  4777ක් ලබා ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 141 ක් ලබාගෙන ඇත.

මෙන්න ප්‍රථම තැපැල් ජන්ද මැතිවරණ ප්‍රථිපලය


ත්‍රිකුණාමලය තැපැල් ඡන්දය ප්‍රතිඵලය දැන් නිකුත් විය.
එක්සත් ජාතික පක්ෂය - 5215
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 2894
ඉලංකෙයි තමිල් අරුසුකච්චි - 2099
ජනතා විමුක්ති පෙරමුණ - 301
2010 වසරේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය 7487ක් ද, එජාපය 2074ක් ද, ඉලංකෙයි තමිල් අරුසුකච්චි 1306ක් ද ලබා ගත්තේ. ඒ අනුව 2010 වසරට වඩා ඡන්ද 4593ක් සන්ධානයට අඩු වී ඇති අතර එජාපයට ඡන්ද 3141ක් වැඩි වී තිබේ.

පුත්තලම් පුුවත්....!!!

එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තර කරන අපේක්ෂකයින් තිදෙනෙකුට අයත් මැතිවරණ අත් පත්‍රිකා තොගයක් වෑන් රථයකින් රැගෙන යමින් සිටි තිදෙනෙකුව මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
17 වැනිදා දහවල් මුන්දලම සිංහල මහා විද්‍යාලය ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පුත්තලම් පුුවත්...!!!

මැතිවරණ අපේක්ෂකයෙකුට අයත් අත් පත්‍රිකා තොගයක් සහ කසිප්පු බෝතල් 5 ක් (ඩ්‍රෑම්ස් 40) කැබ් රථයකින් (අංක NW LP 4048) ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකුව මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අභිරහස් මරණයක්.....!!!

අභිරහස් ලෙස තුවාල ලබා සිටි පොල් වත්තක ආරක්ෂකයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ කොට්ටුකච්චිය - මැල්ලන්කුලම ප්‍රදේශයේ පොල් වත්තක ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ අශෝක ලියනගේ (අවු:57)නම් අයෙකි.ඔහු බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇත.

16 වැනිදා රාත්‍රීයේ මෙම මරණය සිදුවී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.