ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, August 14, 2015
ඉනෝකාගේ එළදෙන උස්සලා....!!!
මාධ්‍යයට අදහස් දැක්වූ ඇය තමා පුරවැසි බලය සහ ප්රජාතන්ත්රවාදය උදෙසා කලාකරුවෝ නැමැති සංවිධාන හරහා පසුගිය දෙමසක පමණ කාලයක සිට රටපුරා දේශණ පැවැත්වීමත් අද අනුරාධපුර අවසන් එජාප රැළියට සහභාගීවීමට නියමිත වීමත් නිසා මෙලෙස කිසියම් පිරිසක් නිවසටද හානි සිදු කර පරීක්ෂණ වෙනතකට ගෙනයාම සඳහා එළදෙනද පැහැරගෙන ගොස් ඇතැයි පැවසීය.
Posted by
lankanews
at
August 14, 2015
0
comments
Links to this post
Labels: 2015 election, inoka sathyangani, lankanews, ඉනෝකා සත්‍යාංගනි
දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් ඡන්දය දෙන්න
මෙවර මැතිවරණයේදී ස්වාධීනව සිටින බව ප්‍රකාශ කළ මහ ඇමැතිවරයා පසුව ඉකුත් බදාදා දිනයේ මෙම නිවේදනය නිකුත් කර ඇත.
Posted by
lankanews
at
August 14, 2015
0
comments
Links to this post
Labels: 2015 election, jafna election, lankanews, racist vigneshvaran, TNA politicians, vignashvaran
තොපිට ඡන්දෙට විතරද අපිව ඕන වෙන්නේ කියල...!!! හොර මරික්කාර්ට අපූරු පිළිතුරක්...!!!
කොඩිකාරගොඩ සුනීත හිමී
Posted by
lankanews
at
August 14, 2015
0
comments
Links to this post
Labels: 2015 election, election campaign, kodikaragoda suneetha himi, lankanews, marikkar
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර හලාවතින් අල්ලයි....!!!
Posted by
lankanews
at
August 14, 2015
0
comments
Links to this post
Labels: chilaw, jude samantha, lankanews, rades
නීතිය බල්ලට - පරිසර නීති වළපල්ලට - යහපාලනය බුදි
මොණරාගල සිද්ත්‍රික්කයේ සෙල්ලකතරගම ගෙරිකටුවැව ගොඩකර එහි විශාල හෝටලයක් ඉදි කරමින් සිටී. 2010 වසරේ මෙම හෝටලය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබූ අතර, 2015 ජනවාරි 08 වැනි දින ආණ්ඩු බලය මාරුවීමත් සමග තාවකාලිකව එහි ඉදිකිරීම් කටයුතු නතර කර තිබිණි. මහ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග යළිත් මේ හෝටලය ඉදිකිරීමේ කටයුතු කරගෙන යනු ලබයි.
Posted by
lankanews
at
August 14, 2015
0
comments
Links to this post
Labels: fake politicians, lankanews, mahinda family, political bribes, political corruptions, shashindra
‘කල්පනාවෙන් ඡන්දය දෙන්න’
තාජුඩීන් සහ මහින්දගේ පෙර පරීක්ෂණ
අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරෙන්නේ පසුගිය ජුලි 27 වැනිදා ය. එදින සිට ඔහුගේ මෘත ශරීරය ගොඩගත් පසුගිය (10) දිනය දක්වා කාලය තුළ මේ පිළිබඳව බොහෝ පාර්ශ්වයන් අදහස් දක්වා තිබුණි. අවසන 9 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මේ පිළිබඳව අදහස් දැක්වීය.
Posted by
lankanews
at
August 14, 2015
0
comments
Links to this post
Labels: lankanews, mahinda, murder of thajudeen, thajudin, waseem thajudeen, yahapalanaya, yoshitha rajapakshe
මහින්දගෙන් මෛත්‍රීට රිටන් එක ලැබේ... !
Posted by
lankanews
at
August 14, 2015
0
comments
Links to this post
Labels: lankanews, mahinda meeting, Mahinda Rajapaksa, meithreepala sirisena, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
