ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 13, 2015

මේ රට රැක ගන්න මැර හොරු කුඩ්ඩො එපා -ඔලුවක් ඇතත් කොන්දක් නැති පෙන්දෝ එපා .!!!

අපේ දයාබර පාඨකයෙකුගේ කොමෙන්ටුවක් ඇසුරෙනී...
රාවණ කල සිටන් වූ හෙළ අභිමානේ
මහ වැව් , පිළිම කොත් අතරේ රැදුනානේ
අනුරාපුරය පුලතිසිපුර නෙත්මානේ
අලසව වැතිර නොනිදව් ඒ සුවයහනේ

කහ සිවූරක බලය අදිනා අය නොදනී
හෙළයාගේ බලය හෙළයාවත් නොදනී
චන්දය දෙන එකා එහි වටිනාකම නොදනී
නොදන්නා බවක් මේ කිසිවෙකු නොදනී

රාජිතගේ හෙලුව

රාජිත සේනාරත්න  ලංකා දේශපාලනය තුල 9 වතාවක් පක්ෂ මාරු කල දේශපාලඥයෙකි. පැනිල්ලේ අග තැන්පත්වූ හිටපු මුදල් ඇමති රොනී ද මැල්ද රාජිත හමුවේ පරාජයට පත්වූවෙකි. ඒ පැනිල්ලෙන් මිස අන්කිසිවකින් නොවේ. රාජිත ප්‍රසිද්ධ වේදිකාවලදී බොහොමයක් දේශපාලන විරුද්ධවාදීන්ට හොරා, අපරාධකාරයා ලෙස නිග්‍රහ කරන අයුරු ඔබ දැක ඇතිවාට සැක නැත. එසේනම් රාජිත අවංක, ගුණගරුක දේශපාලනඥයෙක් විය යුතුය. එහෙත් එය එසේමද යන්න ඔබ ඔබෙන් ඇසිය යුතු පැනයකි. බොහෝවිට රාජිත සිය විරුද්ධවාදියෙක්ට හොරා කියද්දි රාජිතගේ මුහුණේ ඉරියව්, අංග චලන අධ්‍යයනය කිරීම වැදගත්ය. ශරීර අංග ලක්ෂණ තුලින් සැඟවුණු භාෂාවක් ඇත. මුහුණ යනු විදාහල හදවතයි යන්න සුප්‍රකට කියමනකි.

දුමින්ද සිල්වාගෙන් ණය සල්ලි ඉල්ලූවම, සුදු වෑන් පස්සෙන් ආවා...!!!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ණයට දුන් රුපියල් මිලියන දෙකක මුදල ආපසු ඉල්ලා සිටි විට සුදු
වෑන් එකක් හා පොලිස් නිලධාරීන් හැම තිස්සෙම තම නිවෙසට පැමිණෙන්න වූ බව ‘වෙලේ සුදා’ නමැත්තා කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් ඊයේ (12) අනාවරණය කළේය.

තමා දුමින්ද සිල්වා  ළඟ වැඩ කළ බවත් ඡන්ද වැඩවලට කියා රුපියල් මිලියන දෙකක මුදලක් ණයක් ලෙස දුමින්ද සිල්වා ලබා ගත් බවත් ‘වෙලේ සුදා’ නමැත්තා වැඩිදුරටත් පවසා සිටියේය. තවද එම රුපියල් මිලියන දෙකක මුදල තමා දුමින්ද සිල්වා ට ලබා දුන්නේ තම නිවසේ අල්මාරියේ තිබී බවද ‘වෙලේ සුදා’ නමැත්තා පැවැසීය. හෙරොයින් ග්‍රෑම් 7.05ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විත්තිකා‍ර ‘වෙලේ සුදා’ නමැත්තා ඉහත කරුණු අනාවරණය කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන  හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.

රිෂාඩ් චණ්ඩියා වෙලාලු...!!!

වන්නි දිස්ත්‍රික්කය සදහා පාර්ලිමේන්තු මැතිවරණයට තර කරන අපේක්ෂකයින් දෙදෙනෙකුගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර කල්පිටියේදී ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු තුවාල ලබා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.

පසුගිය 11 වැනිදා සවස කල්පිටිය - කන්දකුඩාව ප්‍රදේශයේදී මෙම ගැටුම හට ගෙන ඇත.

ජනතාවගේ ඔළු සේදීමට උත්සහ දැරු නිකමාගේ ගල් බින්නයක් මාට්ටුලූ, ...අජිත් පොලීසි යයි...!!!

(09) පෙරවරුවේ අහිංසක මගියකු යටකර මරා දැමූ  ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානායක්කාර විසින් පසුගිය සෙනසුරදා ස්වර්ණවාහිණී ආයතනයේ පැවැති දේශපාලන සංවාදයක් අතර තුරදී ඉන්දියාවේ හින්දු පුවත්පතෙහි පිටපතක් පෙන්වමින් එහි සඳහන් පුවතක් අනුව එජාපය ජයග්‍රහණය කළ හොත් 'ඊළම"ලබා දෙන බව රනිල් වික්‍රමසිංහ  තමාට පොරොන්දු වූ බවට යාපනයේ එජාප අපේක්ෂිකා විජයකලා ලක්ෂ්මී පවසා ඇතැයි පැවසුවේය.

ඔළු බක්කාට නෝ ප්ලේස්ලු ...!!!


මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නාමල් රාජපක්ශට මන්ත්‍රීධුරයක් හෝ හිමිකර ගැනීමට නොහැකි
තරමට ඔහුගේ ජනප්‍රියත්වය හීන වී ඇතැයි එම පවුලේම සමීප ආරංචි මාර්ග පවසයි. මේ හේතුව නිසා මහින්ද රාජපක්ෂ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දීම සඳහා මැදමුලන ගෙදරට ගියද මේවන විට ඊට ප්‍රමාණවත් කාලයක් නැතැයි රාජපක්ෂ මහතාම පුත්‍රයාට දැනුම් දී තිබේ. කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ අයියා මලෝ සියළු දෙනාම මේවන විට කුඩා ජනහමු පවත්වමින් නාමල්ව දිනවන ලෙස ඡන්ද දායකයන්ට ආයාචනා කරමින් සිටී.

සන්නස්ගලයාගේ සූතිකාගාරය යළි ඉපදෙයි....!!! සන්නස්ගලගේ අතීතය ගැන රනිල්ට ලැබුණු ලිපිය...!!!

උපුල් ශාන්ත සන්නස්ගලගේ දූෂිත ඉතිහාසය සාක්ෂි සහිතව ගෙන හැර දක්වමින් වත්මන් අගමැතිවරයා වෙත යවන ලද ලිපියක පිටපතක් අප වෙත ලැබී තිබේ. එම ලිපිය ලියා ඇත්තේ රනිල්ගේ යහපාලනය අනුමත කරන මහත්මයකු විසින් බව ලිපියේ එන අදහස් දෙස බැලීමේදී පෙනී යයි. එම ලිපියේ සන්නස්ගල අතින්

අසාධාරණයට ලක්වූ පුද්ගලයන්ගේ නම් ගම් දුරකතන අංක ආදියද සටහන්ව තිබූ අතර අදාල අංකවලට ඇමතීමෙන් මෙම ලිපියේ එන කාරණා සත්‍යය බව තහවුරු කර ගැනීමට අපට හැකියාව ලැබිණි.  සන්නස්ගල අතින් රැවටීමට හා දූෂණයට ලක්වූ කාන්තාවන් ගැන ලිවීමේදී මේ කාරණය වෙසෙසින් සැලකිල්ලට ගැනීමට සිදුවිය. සන්නස්ගලගේ තිරිසන් කාම තෘෂ්ණාවේ ප්‍රතිපලයක් ලෙස පිළිසිදගත් සහ සන්නස්ගලගේ ගබ්සා බෙහෙත් නිසා සදාකාලික අංගවිකල භාවයට පත්ව මෙලොවට බිහිවූ දැරියක් තවමත් මේ රටේ ජීවත්වන බව අප කිසිවිටකත් අමතක කළ යුතු නැත. මේ රට ගැන උතුරා හැලෙන වෛරයකින් යුතුව මතවාද සකසන්නන්ගේ සැබෑ ඇතුළාන්තය කුමක්දැයි හදුනා ගැනීම සදහා මේ ලේඛණය එක් කුඩා නිදසුනක් පමණි. අනෙක් අතින් එය විශාල සැරසිලි වර්ණනා සහිතව රට හමුවේ ගෙන හැර තබන ලද යහපාලනය නැමති මහා දේශපාලන වංචාවේ සැබෑ තුච්ඡ මුහුණුවර අපට නැවතත් සිහි පත් කර දෙන්නක්ද වෙයි. සන්නස්ගල නැමති සාපරාධී පුද්ගලයාට පමණක් නොව මේ දක්වා ඔහුව වීරයෙක් බවට පත් කරගෙන සිටි ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය වැනි ඊනියා වමේ පක්ෂවලටත්, අද ඔහුට නාම යෝජනා ලබාදී මන්ත්‍රීවරයෙකු කිරීමට සැරසෙන දූෂිත එක්සත් ජාතික පක්ෂයටත් මේ ලිපිය උපහාරයක්ම වේවා.

සනත් එජාපයට එක්වෙයි ...!!! මාතරට වැඩ කරන්න බැරිවුණා; කලකිරීම නිසා මම ඉවත් වුණා....!!!

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ හිටපු නායක හා එජනිස හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී සනත් ජයසූරිය  එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායකට සහය දීමට ඉදිරිපත් විය.

සාගල රත්නායකගේ මාතර කාර්යාලට සනත් ජයසූරිය පැමිණි අවස්ථාව මෙම ඡායාරුපයෙන් දැක්වේ.

ලංකානිව්ස් පාඨක නිර්මාණයක්....!!!

ගරුතර මැතිද ටිකිරි මගේ මොළගෙඩියේ
මතුවී වෙහෙස දෙන පැන පොඩියක් ඇතියේ
තරහා අවසරයි එය විමසන හිටිහැටියේ
පිළිතුරු දෙන්ට ඉවසා රිසි රිසි සැටියේ

ඉස්සර කාලයේ පෙන්නා සිනාකට
රුපවාහිනී තිර මැද ඔබ නැගී සිට
බල පොඩි කොල්ල මුන් කන රට උගස් කොට
පෙන්නු හැටි මැතිද සිහිවෙනවානේ මට

රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක්

එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා නොදී සන්ධානයට එක්

ආසනයක් හෝ වැඩිපුර ලබා ගෙන ආණ්ඩුවක් පිහි‍ටුවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහව ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ජනාධිපති කාර්යාලයේ සිටම ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. මෙහි මූලික වගකීම භාර ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ, කිලි මහරාජා හා ශිරාල් ලක්තිලක බව පැවැසේ.

‘ජාතික ලැයිස්තුවෙන් දූෂිතයින් එපා’


ඉදිරි පාර්ලිමේන්තුව සඳහා දේශපාලන පක්ෂ විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා පත් කිරීමේ දී  මුල්‍ය
චෝදනා එල්ල වී ඇති, මැතිවරණ නීති කඩන, අල්ලස් හා දුෂණ චෝදනා එල්ල වී ඇති, පරිසරය විනාශ කරන, අයථා ක්‍රම මගින් මුදල් උපයාගත්, පුද්ගලයින් තෝරා පත්වීම වැළැක්වීමට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ නායකයින් කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානය පවසයි.
පිරිසිදු අපේකෂයින්ට පමණක් නාම යෝජනා  ලබා දෙන ලෙස මේ රටේ ජනතාව සිදු කළ ඉල්ලීමට දේශපාලන පක්ෂ පිටුපා ඇත.  මේ පිරිස් පරාජය කිරීමේ වගකීම දැන් අත්තේ මේ රටේ ඡන්ද දායකයින්ගේ වේ.  

ඡන්ද නීති කැඩීම වැඩිවෙලා...!!!

මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය
කියයි.
පසුගිය 12 වැනිදා සවස උඩප්පුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු සතුව තිබූ බව කියන පොස්ටර් 131 ක් සහ විවිධ ප්‍රමාණයේ අත් පත්‍රිකා 150 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.එම පෝස්ටර් සහ අත් පත්‍රිකා එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තර  කරන අශෝක ප්‍රියන්ත යන අයට අයත් ඒවා බව පොලීසිය කියයි.

මෙවර මැතිවරණය වෙනුවෙන් ඩොලර් කාක්කන්ට ලැබී ඇති කෝටි ගණන් ගසා කෑම උදෙසා යොදා ඇති ඵක් ප්‍රොජෙක්ට් ඵකක්....!!!

මෙවර මැතිවරණය වෙනුවෙන් ඩොලර් කාක්කන්ට ලැබී ඇති කෝටි ගණන් ගසා කෑමට යොදා ඇති ඵක්

ප්‍රොජෙක්ට් ඵකක්...!!!
මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා යැයි කියමින් හොර ඵන් ජී ඕ මාධ්‍ය නඩයක් ඊයේ දවස පුරා කුරුණැගල නගර පුරා පත්‍රිකා බෙදමින් පෝස්ටර් අලවා ජනතාව දැනුවත් කිරිමේ ව්‍යාපාරයක යෙදුණි.මේ වියදම් කළ මුදලින් අද අසරණව සිටින ජේෂ්ඨ මාධ්‍ය වේදීනට යම් ක්‍රමවත් අත දීමක් කළේ නම් වඩාත් වැදගත් යනුවෙන් ජනතාව අතරින් ඇතැමුන් අවලාද නැගූහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.