ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 12, 2015

වෙලේ සුදා මහාධිකරණයේදී දුමින්ද සිල්වා ගැන වමාරයි....!!!

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ලඟ මං වැඩ කළා. වැඩ කරන අවස්ථාවේදි ඡන්දෙට මිලියන දෙකක් ණයට දුන්නා. ඡන්දෙට දුන්නු මිලියන දෙක මම ආයෙත් ඉල්ලුවාට පසු සුදුවෑන් එකකුයි පොලිසියෙනුයි හැම වෙලේම නිවසට එන්න ගත්තා.‘ යි ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා මහතා කොළඹ මහාධිකරණයේ දී අද (12) කීවේය.

රාජපක්ෂලා අහසෙනුත් පොළොවෙනුත් මුහුදෙනුත් ගසා කෑවා...!!! ඒවා අදටත් ඔප්පු කරන්න බැහැ....!!! සජිත් ප්‍රේමදාස

රාජපක්ෂලා අහසෙනුත්, පොළොවෙනුත් මුහුදෙනුත්, ගසා කෑ බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස 
පැවැසීය.
 මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වෙමින් උඩ බැරගම ජන රැලිය අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
එක්සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව මේ වන විට දස දහස් ගණනින් අප වටා රොක්වෙමින් සිටිනවා. මා මේ වන විට රැස්වීම් 1000කට වැඩි ගණනකින් ඔබ අමතා තිබෙනවා. කිසිවකුට නැවැත්විය නොහැකි ආකාරයේ ජයග්‍රාහී ජන රැල්ලක් අද එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් කර තිබෙනවා.

රජ පවුලේ චිචීත් දැන් බුරනවාලු ....!!!

පසුගිය සඳුදා ජාතික පුවත්පත් කිහිපයක පළවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආන්දෝලනාත්මක දැන්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ (චිචි)  දැඩි ලෙස විරෝධය පළකර ඇතයි වාර්තා වේ.
 එම දැන්වීම නිර්මාණය කල ආයතනයේ ප්‍රධානීන්ට කතාකර ඇති රෝහිත , ”මෛත්‍රී දැන් අපේ තාත්තගේ කරේ එල්ලිලා ගොඩ යන්නයි හදන්නේ.. කව්ද මේවා කරන්න කිවේ” යයි බැන වැදී ඇත.

කිසිම දිනක වතුර නොසිදෙන සියවස් ගණනාවක ඉපැරණි ලිදක් මතුවෙයි...!!!

වනාතවිල්ලුව, මයිලන්කුලම, තබ්බෝව ගොවි ජනපදය ආශ්‍රිතව පිහිටා ඇති මී ඔය අසල පිහිටි ගොවි මහතෙකුගේ ඉඩමක් පිළිසකර කිරීමක නිරතව සිටිය දී හදිසියේ මතු වූ පෞරාණික ළිද සියවස් ගණනක් පැරණි ළිදක් බවට සැක කෙරෙන බව එම ප්‍රදේශයේ පැරණ්නන් පවසති.
මයිලන්කුලම ගොවි ජන පදයේ පදංචි කේ.ඒ.කරුණාවති  වගා කටයුතු කිරීම සදහා තම ඉඩම එළි පෙහෙළි කරමින් සිටිය දී එකවරම අගල් 10- 12 අතර,  ප්‍රමාණයේ මැටියෙන් සකස් කරන ලද පිළිස්සූ උර කැට කැබැල්ලක් මතුව ඇති අතර,එම ස්ථානය හොදින් සෝදිස්සි කල කරුණාවතී ගේ සැමියා වන ජී.ඩී.පියසිරි ආනන්ද  විසින් උදැල්ලක ආධාරයෙන් එහි පාෂාණ ස්ථරයක් ඉවත් කිරීමෙන් සිදුකල කැණීමකදී මෙම ස්ථානයේ කුඩා ළිදක් මතුව ඇති බව ඔවුන් කියා සිටිති.

ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ගමන් පහත්වෙලා මෛත්‍රීපාල අත්සන් කළේ අගමැති අස්‌ කිරීමේ ලියුමයි....!!!

ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පස්‌සේ රනිල්  අගමැති වශයෙන් දිවුරුම් දුන්නා. ඒකත් සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක්‌. මොකද අගමැතිවරයෙක්‌ ඒ වන විටත් සිටියා. මේ රටේ ජනවාරි 8 දා පැවැත්වුණේ ජනාධිපතිවරණයක්‌ මිස පාර්ලිමේන්තු මැතිවරණයක්‌ නොවෙයි. අගමැතිවරයෙක්‌ පත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින්. මෙතන රනිල්  විපක්‍ෂ නායක. එයාට හිටියේ මන්ත්‍රීවරු 46 යි. 46 කියන්නේ 225 න් භාගයක්‌ නෙවෙයිනේ. ඒක නිසා අගමැති හැටියට රනිල් වික්‍රමසිංහ පත් කරන්න බැහැ. අගමැතිවරයෙක්‌ ඒ වන විට ඉන්නවා. ඉතින් මම හොයල බැලුවා. මොකද්ද මේ වුණේ කියලා. ...හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

ජලය බෝතල් කොට කෝටි ගණන් සල්ලි නිකං සල්ලි හොයන ජාතික පාහරයන්ගේ අසික්කිත වැඩ...!!!

පොලොන්නරුව ගිරාඳුරුකෝට්‌ටේ අලෙවි කළ පානීය ජල බෝතල්වල ග්‍රීස්‌ හා ලිහිසි තෙල් ඇති බවට අනාවරණය කර ගැනීමත් සමඟ එම බෝතල් නිෂ්පාදනය කළ සමාගම් තුනකට එරෙහිව නඩු පවරා ඇතැයි ගිරාඳුරුකෝට්‌ට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. එම්. සී. බී. රත්නායක සඳහන් කළේය.
ප්‍රදේශයේ වකුගඩු රෝග තත්aත්වය, ව්‍යාප්තිය වැඩි වී ඇති බැවින් අවට ජනතාව ඉතා බහුල ලෙස මෙම පානීය ජල බෝතල් ප්‍රයෝජනයට ගැනීමට හුරු පුරුදුව සිටිති.
පානය කිරීමට ඉතාම සුදුසු මෙම ජල බෝතල් බවට ජනතාව විශ්වාස කරති. නමුත් පසුගිය දා මේවාට ලිහිසි තෙල් හා ග්‍රීස්‌ කවලම් වී තිබිණි.

අපේ පාඨකයෙකුගේ නිරමාණ අදහසක්...!!!

නිල් කොළ පාට ගාගෙන උණ්ඩුක පුච්චේ
මහජාතිය කාගනියි දාගෙන සද්දේ
රට වෙනුවෙන් මැරෙන්නට වලිකන අස්සේ
කෑල්ලක් කතත් තේරුම් නැහැ අප්පේ

සාක්කුවට මොණරුන් ටික වැටෙනකොට
කුමන රටක් අම්මෙක් අප්පෙක්ද මට
අයි එස් නොවේ ඕන එකෙක් වරෙන් හෙට
තොරන් ගහල පිළිගන්නේ මෙන්න කැට

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.