ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 10, 2015

මැතිවරණ නීති කඩන එජාප හොරු රංචුව...!!!


නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරයේ යෙදුනු එජාප බස් එකක් පොලිස් අත්අඩංගුවට..
කුරුණෑගලින් එජාපය යටතේ තරග කරන අසෝක අබේසිංහගේ බස් රථයක් පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.මැතිවරණ නීතියට පටහැනිව මුළු බස් රථය පුරාම එජාපයේ සහ තම මනාප අංක සඳහන් කර තිබු නිසා මෙසේ අත්අඩංගුවට පත්වී තිබෙන්නේ කුරුණෑගල නගරයේදීය.

ද්‍රවිඩ හිවලාට අවශ්යය මස් රාත්තල පමණයි...!!!

ලංකාව ප‍‍්‍රාන්ත පහකට කඩනු..
උතුර-නැගෙනහිර ප‍‍්‍රාන්තයෙන්
සිංහලයින් පන්නා දමා එය
දමිළයන්ට දෙනු..මෙහෙම කියන මුං ජීවත් වෙන්නෙ  කොළඹ ඒකයි පුදුමේ....!!!
 කවුද ජාතිවාදී මුන්ද නැත්තං  සිංහලයන්ද...???

ඉදිරියේදී මෙරට ජාතික ගැටළුවට විසඳුම ලෙස ශ‍‍්‍රී ලංකාව ප‍්‍රාන්ත පහකට කඩා උතුර-නැගෙනහිර එක්ක කර සාදන ප‍‍්‍රාන්තය දෙමළ ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු බවත් කුරුණැගල දිස්ත‍්‍රික් ස්වාධීන අපේක්‍ෂක උතුරු පළාත් සභා දෙමළ සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් යෝජනා කරයි.

දිනලත් නැතුව මුන්ට එන අං...!!! මනූෂ ගේ රියෙන් අහිංසකයෙකු යටකොට මරා දමයි....!!!

හිටපු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ගමන් කළ කැබ් රථයක් ගාල්ල ඉමදුව ප‍්‍රධාන මාර්ගයේ හවුපේ ප‍්‍රදේශයේ දී සිදු කළ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.මියගිය අය යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ එක් පසකින් පැමිණි ට‍්‍රක් රථයක් මග හැර යන්නට උත්සාහ කරද්දී ඒ අසලින් ඉතා අධික වේගයෙන් ධාවනය කරමින් තිබූ  සිටි මනුෂ නානායක්කාරගේ කැබ් රිය දැක නැති අතර එයට යටවී මෙසේ මියගොස් තිබෙනවා.

අපගේ වරද නිවැරිදි කිරීමක්....!!!

 අපගේ වරද නිවැරිදි කිරීමක්.ඒ තුළින් නීල් රූපසිංහ සහ ඔහුගේ හිතවතුන් සහ පවුලේ උදවියට යම් අපහසුතාවයක් වූයේ නම් ලංකානිව්ස් අප කණගාටුවෙමු.
එමෙන්ම අපගේ දේශීය පුවත් වාර්තා ඉදිරිපත් කරන අප හිතාදර ජූඩ් සමන්තටද අපගේ කණගාටුව මෙසේ ප්‍රකාශ කරමු. නිවැරදි කළ පුවත පහතින් පළකොට ඇත.



කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නීල් වීරසිංහ වස පානය කිරීම හේතුවෙන් නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඉකුත් 08 වැනිදා සවස මෙම සිද්ධිය සිදුවී ඇත.

හිටපු සභාපතිවරයා කරුවලගස්වැව ප්‍රදේශයේ දී වස පානය කර ඇත. මිතුරන් පිරිසක් විසින් හිටපු සභාපතිවරයාව පුත්තලම නගර‍යේ පිහිටි පුද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට උත්සහ කර ඇතත් එම රෝහලේ පාලනාධිකාරිය විසින් ඔහුව බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.තම පුද්ගලික රෝහල ඉදිරිපිට පිහිටි පුත්තලම මූලික රෝහල වෙත හිටපු සභාපතිවරයාව ඇතුළත් කරන ලෙස පුද්ගලික රෝහලේ පාලනාධිකාරිය ඔහුගේ මිතුරන්ට උපදෙස් ලබා දී ඇත.

රාජ රත්නාකරය

ඓතිහාසික තොරතුරුවලින් සමන්විත වන බැවින් ඉතිහාස පොත් ගණයෙහි ද සැලකිය හැකි ථූප වංශය, බෝධි වංශය, දළදා සිරිත, එළු අත්තනගලු වංශය, නිකාය සංග්‍රහය, ධාතු වංශය වැනි පොත් ඒ ඒ විෂයයන්ට අදාළ ව ලියැවී තිබිය දී සිංහල රාජවංශය පිළිබඳ තොරතුරු රැගත් කෘතියක් ලෙස රාජ රත්නාකරය ලියැවී තිබේ. සද්ධර්ම රත්නාකරය, යෝග රත්නාකරය වැනි ග්‍රන්ථ නාමවලට අනුගත ව, රජවරු නමැති මැණික් සමූහය යන අර්ථයෙන් මේ කෘතිය මෙසේ නම් වී තිබේ.

හිරුණිකා නිවෙසකට පැන කුඩු පට්ටම් කරයි.. !!! බලය නැතුව මෙහෙම නම් ආවොත් තව කොහොමද...?

එජාප කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂිකා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර  සහ ඇගේ ආධාරකරුවන් පිරිසක් රාජගිරිය පොල්වත්ත ප‍්‍රදේශයේ නිවෙසකට කඩා පැන අලාභහානි සිදු කර තිබේ.මීට පෙරද මෙම තගරි ගැහැණිය බොරැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට කුණු හරුපෙන් බැණ වැදී ඵම ව්‍යාපාරික ස්ථානයටද අලාභහානී කොට ඇත.
මෙවැනි මුග්ධ,මැර අපතියන් හට ඡන්දය දෙන්නේදැයි සිතා බලන්න.

සජින්ගේ ඒ පෙත්සමත් විසිවෙයි....!!! අන්න ඵහෙමයි වෙන්න ඕනේ ....විනිසුරුවරියට අපගේ උපහාරය...!!!


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන තමාට ඇප නොදීමට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන අද කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක  ප්‍රතික්ෂේප කළාය.
රිමාන්ඩ් භාරයේ සිටින සජින් වාස් ගුණවර්ධන මීට පෙර කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප ඉල්ලා තිබූ අතර ඔහුට ඇප ලබාදීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කළේය.

පැහැදිලි බහුතරයක් නොලැබෙන ප්‍රධාන පක්ෂ දෙක...!!!

මහ පක්ෂ දෙකම තවමත් වැට උඩ - සමීක්ෂණ වාර්තා හෙළි කරයි !ඉදිරි මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට හෝ පැහැදිලි බහුතරයක් නොලැබෙන බව බුද්ධි අංශ සහ වෙනත් කණ්ඩායම් විසින් සිදුකළ සමීක්ෂණවලින් හෙළිවී තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු ආසන 113 ලබාගැනීමට නොහැකි වන බව වාර්තා වේ. ඒ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ එජනිස කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ අවදානම් සහගත ඉරණමකට ගොදුරු වී ඇති බව වාර්තා වේ.

උතුරේ ප‍්‍රභාකරන්ගේ ප‍්‍රතිමාවක් හදනවා.. එජාප යකින්නිය කියයි.. !!!

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් මියගියේ යයි සහතිකයක් ලබාදෙන්නේ නම් ප‍්‍රභාකරන්ගේ ප‍්‍රතිමාවක් උතුරේ ඉදිකිරීමට සුදානම් බව එජාප අපේක්‍ෂිකා නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසා ඇතැයි දෙමළ මාධ්‍ය වාර්තා කරයි.

සත්‍යයවූ අත්දැකීමක්....!!!


බිරිඳ මිය ගොස් දින හතකි. දරුවෝ සහ ඔවුන්ගේ මිතුරෝ නිවස අස් පරස් කරති. හැන්දෑවේ පන්සලේ නායක
හාමුදුරුවන් බණට වැඩීමට නියමිතය.

තාමත් මගේ සිත පාළුවෙන් පිරී තිබේ

“ මා යන්නේ සැහැල්ලු සිතිනි. ඔබ දන්නවා නේ මා සියල්ල අත් හැරීමට වෑයම් කළ කෙනෙක්. ඔබේ මුහුණ දුකෙන් පිරී ඇති සැටි පෙනෙනවා. දුක්වෙන්න එපා. මා යනවා ඔබත් දවසක අර දරු මුණුපුරන්ද ගෙදරද අත්හැර යාවි. සැනසිල්ලෙන් ඒ ගමන යන්නට හැකිවන අයුරෙන් සිත හදාගත්තා. ස
ියල්ල අනියත බව අනිත්‍ය බව අවබෝධ කරගත්තා......

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.