ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 9, 2015

සොඳුරැ සිතැත්තනී මොහොතකට කන් දෙන්න.......


" ඉරි තැළුණු වලා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමිනේ........"

මා ගමන් කරමින් වුන් වෑන් රථයේ රේඩියෝ යන්ත්‍රයෙන් ඇසෙන්නේ අමරසිරි පීරිස් නම්වූ ඒ සොඳුරැ ගායකයාගේ හඬයි. ඒ කන්කලු හඬ පරයා නැගෙන ගාලු පාරේ අතෝරක් නැතිව දිවෙන වාහන කන්දරාවේ කරච්චලයෙන් මගේ දෙසවන් දුෂිත වූ ඒ මොහොතේ, මම තවත් එක්තරා සොඳුරැ ගාන්ධර්වයෙකුගේ නිවස සොයමින් සිටියෙමි.

පීඑස්‌ඩීය විසුරුවයි ජනාධිපති ආරක්‍ෂාව එස්‌ ටී එෆ් යටතට...!!!

ජනාධිපති ආරක්‍ෂක අංශය (පී. එස්‌. ඩී.) විසුරුවාහැර ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යටතට පත්කිරීමට පියවර ගෙන ඇත.
ජනාධිපති ආරක්‍ෂක අංශයේ ඇතැමුන්ට විවිධ අපරාධ චෝදනා එල්ලවීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට රජය කටයුතු කර තිබේ.

අධික වේගයෙන් ගියොත් හෙට සිට නඩු ...!!!

අධික වේගයෙන් ධාවනය කරන වාහන සම්බන්ධයෙන් නඩු පැවරීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව හෙට (11 වැනිදා) සිට කටයුතු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් ඒ. ඒබී සහ බී (A, AB සහ B) යන මාර්ගවල වේග සීමා පුවරු නිසිලෙස සවිකර තිබෙන බවත් එම නිති නොපිළිපදින රියදුරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස්‌දී ඇති බවත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරී රුවන් ගුණසේකර  පැවසීය. මේ වනවිට වේග සීමා යන්ත්‍ර පොලිස්‌ ස්‌ථාන වෙත ලබා දී තිබෙන බව හෙතෙම කීය.

රනිල් දුරකතනයෙන්.. අමතයි...!!!

මට අද (අගෝස්තු 8 ) හවස 3.54.ට 0117807400 දුරකථන අංකයෙන් ඇමතුමක් ලැබුණි. එය එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයයෙන් විය යුතුයි. මේ කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවෙන්. මෙවර එක්සත් ජාතික පක්ෂයට චන්දය දී රනිල් වික්‍රමසිංහ ගේ අංකයද සඳහන් කර ඔහුට මනාපයක් දී ඉහළින්ම ජයග්‍රහණය කිරීමට කැප වන ලෙස ඒ ඇමතුමෙන් ඉල්ලා සිටියාය. ඒ සඳහා ඔහු මෙවර නම් (දුරකථන පණිවුඩ දීමට) කොල්ලෙකු වෙනුවට රළු පරළු නොවන කටහඩක් ඇති කාන්තාවක් තෝරාගෙන තිබුණි.

මස්තාන් ඡන්ද ඔස්තාර් වෙන්න ගොස් වැඩ වැරදිලා....!!!

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ වන්නි දිස්ත්‍රික්කයට තර කරන අපේක්ෂකුට (කේ.කේ.මස්තාන්) අයත් පෝස්ටර්,ස්ටිකර් සහ අත් පත්‍රිකා තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් (04) දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන කරුවලගස්වැව පොලීසියට බාර දී ඇත.
08 වැනිදා රාත්‍රීයේ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

තුන්කල් දුටු යතිවරයා ....!!!

අගෝස්තු 01 වැනිදාට යෙදුණු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අධිකරණ සංඝනායකව වැඩ සිටි රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමිපාණන් ගේ 34වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි.


මෙරට සමාජ පෙරළියක නියමුවාණන් වහන්සේ නමක් ලෙස නම් දරා සිටි හේන්පිටගෙදර ඤාණසීහ අධිකරණ නායක හිමිපාණන් අපවත්වී වදාළහ. ඒ 1981 අගෝස්තු 1 වැනි දින ය. මෙ දින මා හට සිහියට නඟා ගැනීමට නම් ඉතා ම අපසු ය. ඒ මන්ද 1981 වනවිට මා වයස 11 තරම් කුඩා දරුවෙක් නිසා ය. මෙවන් තේජවන්ත බවින් හෙබි මහා පඩිරුවනක් ගැන මා අසා දැන ගත්තේ මා සසුන්ගත කළ ගරු කටයුතු වේරහැර විමල ධම්ම ලොකු හාමුදුරුවන්ගෙනි.

දේශපාළුවන්ගේ බොරු පොරොන්දු තුළට සීමාවූ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය....!!!

ලෙස්ටර් ජේම්ස් පීරිස් විසිනි



තවමත් මෙරට විධිමත් සිනමා සංරක්ෂණාගාරයක් ස්ථාපිත වී නොමැත. පෞද්ගලික සිනමා සංරක්ෂකයන් කිහිප දෙනකුගේ මැදහත්වීම නොවන්නට මේ තරමින් හෝ පැරැණි අගනා චිත්‍රපට අනාගත පරපුරට දැකගැනීමට ඉඩ නොලැබෙනු ඇත. අග්‍රගණ්‍ය සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ උසස් චිත්‍රපට රැසක ම මුල් පිටපත් දැන් විනාශ වී ගොස් හමාර ය.  සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව අවධාරණය කරමින් 1957 දී ලෙස්ටර් ඉංගී‍්‍රසියෙන් ලියූ ඓතිහාසික හා පුරෝගාමී ලිපියෙහි සිංහල පරිවර්තනයයි මේ.

ජලය ලීටරයකින් කිලෝමීටර් 500ක් ධාවනය කළ හැකි යතුරු පැදියක්...!!!

ජලය ලීටරයකින් කිලෝමීටර් 500ක් ධාවනය කළ හැකි යතුරු පැදියක් නිෂ්පාදනය කිරීමට බ‍‍්‍රසීල ජාතික රිකාඩෝ අසවේදෝ සමත්ව ඇතැයි වාර්තා වේ.T Power H20 ලෙස නම් කර ඇති මෙම යතුරු පැදිය ජල අණු බිඳීමෙන් ලබාගන්නා හයිඩ‍‍්‍රජන් මගින් ක්‍රියාත්මක  වන අතර එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය විදුලි බලය උපදවා ගැනීමට කාර් බැටරියක් එයට සවි කර තිබේ.හයිඩ්‍රිජන්  දහනය මගින් යතුරු පැදිය සිය බලය උපදවා ගනී.
පහතින් ඇති වීඩියෝව බලන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.