ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 8, 2015

මේ අපගේ ලිපියකට ඔබ අතුරින් අයෙකු ලියූ අදහසක්....!!!

හොරු නම් හොරු තමයි - කොළ නිල් රතු වෙච්ච
ලංකා නම් නමයි - උන්ගෙන් කෙලවිච්ච
ඇස්වල මේ පාට ගාගෙන නිදියච්ච
පොට්ටයෝ කොහේ දකින්නද හොරු හොරවෙච්ච

තමුන්ගේ එකා වල ඉහගෙන කෑවත්
දිය බොන විලට බැස ඒ දිය බොරකරතත්
තමුන්ගේ බඩට යන ටික අඩු වුවත්
මීමුන් වගේ ඉන්නේ මුන් කරබාගත්

හතලිස් අටේ සිට මොනවද රටට වුණේ
එන එන එකා හට රැවටී ඉන්න උනේ
මේ දේ ඇති ලෙසින් නොදකින පොට්ටයනේ
දැන්වත් සිතව් මේ රට ගැන ඇතිව සෙනේ

-කොළ නිල් පාටින් පමණක් ලෝකය නොදකින මිනිසෙකු විසිනි- 

කොමෙන්ටුව සඳහා පිවිසෙන්න ...
 http://www.lankanews.org/2015/08/blog-post_37.html

කුසපත් ඇද්දොත් මන්ත්‍රීකමත් ඉවරයි මැ. කෝ. අපේක්‍ෂකයන්ට දන්වයි


සිය මැතිවරණ කටයුතු සඳහා කුසපත් ඇද ත්‍යාග පිරිනමමින් ඡන්ද දායකයන්ට නීති විරෝධී ලෙස අනිසි බලපෑම් කළහොත් මන්ත්‍රීධුරය වුවද අහෝසි විය හැකි බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය  අපේක්‍ෂකයන්ට දැනුම්දී ඇත.
ප්‍රධාන පක්‍ෂවල අපේක්‍ෂකයන් කිහිප දෙනෙකුම තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහන් රැස්‌වීම්වලට ජනතාව ගෙන්වා ගැනීම සඳහා විවිධාකාරයේ දිනුම් ඇදීම් සිදු කරන බවට මැතිවරණ කාර්යාලයට පැමිණිලි ලැබී තිබේ.

විළි ලජ්ජයි තෝ ගැන...!!! තියෝමාල් බල්බ්.....!!! ඡන්ද හිඟා කෑමට යෙදු උප්පරවැට්ටියක් මාට්ටුවේ...!!!

පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක නියෝමාලේ පෙරේරා  විසින් දිස්ත්‍රික්කයේ ඡන්දය අපේක්ෂාවෙන් බල්බ් බෙදා දී ඇත.මේ එම බල්බ් අවාරණය කර ඇති ආවරණ වල ඡායාරූප කීපයක්...
දේශපාළුවන් ජනතාව රවටා ඡන්දය ඩැහැගැනීමට යොදනා විවධාකාරවූ රැවටීම් උගුල් යොදති.
ගොවියනට අමුඩ ලේන්සුවේ සිට ටකරං දක්වා ,බත් පැකැට්ටුවේ සිට කසිප්පු බෝතලය දක්වා ජරාව බෙදති.මේ කාළකණ්නීන් ගෙන් අප රටේ දුප්පත් මිනිසුන් මුදවා ගත යුතුය. ලංකානිව්ස් අපගේ මාධ්‍ය අරමුණද මේ තක්කඩි පාදඩයන්  ගැන ඔබව දැනුවත් කිරීමයි.

15 කලින් සියළුම ඡන්ද හිඟන්නන්ගේ ප්‍රචාර ගලවා දැමිය යුතු යැයි හලාවතදී මැකෝ කියයි....!!!

රටපුරා ඇති සියළුම නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක පුවරු ලබන 15 වැනිදා පෙරවරු 8.00 වන විට ගලවා ඉවත් කළ යුතුව ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය  පැවසීය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා වයඹ පළාතේ සියළුම උසස් පොලිස් නිලධාරීන්  දැණුවත් කිරීම සදහා පැවති වැඩ මුළුවකදී මැතිවරණ කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය.මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද මෙම වැඩ මුළුව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පසුගිය 07 වැනිදා පැවැත්වුණි.‍

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.