ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 7, 2015

මං හොරෙක් නෙමේද...??? හොරෙක්

යහපාලනයේ හොරු හොරු නෙමේද....? දැන් ඉතින් මර්වින් සිල්වත් යහපාලන පුරෝගාමියකු උන එකේ අවුලක් නැතුවත් ඇති.


දුටු ගැමුණු රජතුමා ශ‍්‍රී ලංකාව එක්සේසත් නොකල බව එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.



ඔහු මෙසේ කියා සිටියේ  ස්වර්ණවාහිනියේ පැවති සංග‍්‍රාමය දේශපාලන වැඩ සටහනේදීය.

පහතින් ඇති වීඩියෝව බලන්න

අපේ රටේ ඡන්ද දායකයන් රවටන දේශපාළු අපතයන්

සල්ලි තියන දේශපාලකයෝ සියලුම ජන මාධ්‍ය හරහා ජනතාව අතරට යනව.එහෙම බලයට ඇවිල්ලා තමා වියදම් කල සේරම පොළියත් එක්ක හොයා ගන්නව.එහෙම හොයා ගන්න කොට ඒගොල්ලන්ට කොමිස්,අල්ලස්,වංචා,දූෂණ,පගා කියන ඒව සාමාන්‍ය දේවල් බවට පත් වෙනව.අන්තිමට රටට කෙළවෙනව.
 බුද්ධික ප්‍රදීප්

රට බේරාගත් නායකයාගේ ආරක්ෂාව අඩු කරන්න කියන ගමන් හිරුණිකා රකින්න එස්.ටී.එෆ් රොත්තක් දාලා....!!!

මෙවර මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරග වදින හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍රගේ ආරක්‍ෂාව සඳහා විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් යොදවා තිබේ.රට බේරාගත් නායකයාගේ ආරක්ෂාව ඉවත් කරන්න හදන ගමන්, රටට කිසිම වැඩක් නොකළ, කිසිම ජීවිත තර්ජනයක් නැති හිරුණිකා වැනි කෙනෙකුහට මේ ආකාරයට ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකු අප‍්‍රසාදය පලකර ඇති බවත් දැනගන්ට ලැබේ. 
පහතින් ඇති වීඩියෝව බලන්න

රත්නමාලි යන්ත්‍රය පයට පෑගෙන්නේ පාහර දේශපාළුවන් නිසාය....!!!

පාර දිගේ යමින් සිටියෙමි.
පාරේ විසිරී ගිය පුංචි කාඩ් ගොඩක නෙතට හුරු සලකුනක් දුටුවෙමි.
බිමට නැවී මම එයින් එකක් අහුලා ගත්තෙමි.
මගේ නෙත ගැටුන එහි වූ හුරු පුරුදු සලකුණ රත්නමාලි යන්ත්‍රයය.
සෑම බෞද්ධ නිවසකම පාහේ බුදු පහන ලග තියා ගෞරවයෙන් වදින පුදන රත්නමාලි යන්ත්‍රයය.

රත්නමාලි යන්ත්‍රයට යටින් හරින් ප්‍රනාන්දුගෙ නමත් අංකයත් සටහන්ව තිබින.

සිංහලයන් රවටා ඡන්ද හිගමනේ...

සිංහල ජාතිය සමූලඝාතනය කරල බුදු සසුන මේ බිමෙන් අතුගාල දාල මේ රට හම්බස්ථානයක් කරන්න දිවා රෑ කැපවෙලා ඉන්න ශ්‍රීලාංකීක මුස්ලිම් අන්තවාදයේ අංක එකේ මෙහෙයුම්කරුවා වන රාවූෆ් හකීම් ත්‍රස්තවාදියා මෙදා පාර පාර්ලිමේන්තු යන්න නුවර දිස්ත්‍රික්කයේ සිංහලයන් රවටමින් ඡන්ද හිගමනේ යෙදෙමින් සිටී. බහුතරයක් සිංහලයන්ගේ ඡන්දවලින්ම බලය ලබාගෙන මේ ත්‍රස්තයා පහුගිය දශකය තුළ විතරක් සිංහල ජාතියට මේ රටට කරපු හානිය ගැන අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ. හකීම්ගේ මැතිවරණ ව්‍යාපාරයෙ වැඩි පිරිසක් යෙදිල ඉන්නේ බොරුවෙන් වංචාවෙන් රවට්ටගත්ත මහනුවර දිස්ත්‍රික්කයේ ගම්වල සිංහල තරුණ තරුණියෝ. මොන අපරාධයක්ද. මොන විළිලැජ්ජා නැති වැඩක්ද...?

බැඳුම්කර මගඩියේ අදට පාඩුව කෝටි 7211යි.. ශ‍්‍රී ලන්කන් විකුණා දැමීමට සියල්ල සූදානම්..!!!

පසුගියදා ශ‍‍්‍රී ලංකා මහ බංකුව විසින් අවිධිමත් ලෙස සිදු කරන ලද භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව නිසා අද වන විට රජයට රුපියල් කෝටි 7211 ක පාඩුවක් සිදුව තිබෙන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඕ කබ්රාල්  පවසයි.

රණවිරුවන් පෝරකයට යවා.. !!! යූ.එන්. යුධ අපරාධ වාර්තාව අනුව කටයුතු කිරීමට සූදානම් බව රනිල් කියයි..!!!

ලබන මසදී එළිදැක්වීමට නියමිත ශ‍‍්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව කටයුතු කිරීමට ශ‍‍්‍රී ලංකාව සූදානම් යයි කොළඹදී පැවති පෞද්ගලික අංශයේ ආර්ථික සමුළුවක් අමතමින් අග‍‍්‍රාමාත්‍ය රනිල් වික්‍‍රමසිංහ   පැවසීය.ශ‍‍්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ පිළිබඳ විමර්ශනයක් සිදුකිරීම සඳහා බලපෑම් කළ බවට දෙමළ ඩයස්පෝරාවට චෝදනා කර පලක් නැතැයිද ඔහු කියා සිටියේය.

මහා ඡන්ද කොල්ලයකට සූදානම්.. එජාප කාර්යාලයෙන් හොර ඡන්ද පත‍්‍රිකා 15,000ක් හමුවේ.. !!!

එක්සත් ජාතික පක්‍ෂයේ කන්තලේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක තිබී සැබෑ ඡන්ද පත‍‍්‍රිකාවලට සමාන ඡන්ද පත‍‍්‍රිකා 15000 ක පමණ තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග මහා ඡන්ද කොලල්යක සූදානමක් සම්බන්ධයෙන් සැක පලව තිබේ.සන්ධානයේ ඉහල පෙලේ ප‍‍්‍රකාශකයෙකු සදහන් කලේ එජාප පාලනයක් යටතේ මෙතෙක් පවත්වා ඇති කිසිදු මැතිවරණයක් සාමකාමී හෝ සාධාරණ නොවූ බවයි.

පාතාලය රටම ගිලගනී.. නිල්වලා ගඟේත් දෑත් කැපූ පිරිමි මළ සිරුරක්..

පාතාලයට නැවත හිස ඔසවීමට ඉඩ දෙමින් දරුණු පාතාලයන් තමුන්ගේ ඡන්ද වැඩට යොදාගත් එම පාතාලයන් අහිංසක පූස් පැටැව් ලෙසට මාධ්‍ය සාකච්ඡා තුළින් ජනතාව ඇන්දවීමට තටමන කරුපයියා වැනි  කාළකණ්නි දේශපාළුවන්  ශ්‍රී ලාංකීය දේශපාලණයෙන් අතුගා දැමිය යුතු කාළය පැමිණ ඇත.කරුණාකර දේශපාලණය ගැන තබා රට ගැනවත් මෙලෝ හසරක් නොදත්  මල්‍ෂලා,උපේක්‍ෂාලා ,මනූෂලා,නාමල් බේබිලා සහ  ,කුඩුවලට සම්බන්ධ එතනෝල් වලට සම්බන්ධ ,මැර බලයට සම්බන්ධ ඵකෙකුට හෝ ඔබේ රට වෙනුවෙන් සිතා ඡන්දය නොදෙන්න.ඵළඹ ඇති අවස්ථාව  කොළ,නිල්,රතු ලෙස නොව  රට ගැන සිතා තීරණය කරන්න.නිල්වලා නිල්වලා ගඟේ බලකාවල ක‍්‍රීඩාපිටිය ඉවුරේ පාවෙම්න් තීබූ පිරිමි මළසිරුරක් ඊයේ රාත‍්‍රියේ 06 සොයා ගෙන තිබෙනවා. එම මෘත ශරිරයේ දෑත් කපා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙන්න රට පැන සිටින කුඩු ඒජන්තයන් ගේ 7 දෙනෙක්....!!!

 කරුණාකර හිතවතුනි අපේ රට වෙනුවෙන් මුන් ගැන දන්නේ නම් ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න.එය ජාතික වගකීමකී...මොවුන්ගෙන් වැඩි දෙනා ඉතාලියේ මිලානෝ නගරය සහ අවට නගරවල සැඟවී සිටින බවට සැක කෙරේ.
ඉන්ටර්පෝල් රතු වරෙන්තු දාපු ලංකාවේ කුඩු ජාවාරම් 7 දෙනාගේ නම්..
ශ‍්‍රී ලංකාවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජාවාරම්කරුවන් හත්දෙනකු අල්ලා ගැනීම සඳහා ඉන්ටර්පෝල් පොලිසිය 5 දා සිට රතු වරෙන්තු ප‍්‍රකාශයට පත් කර ඇත.මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නම්
ප‍්‍රසන්න ජානක ප‍්‍රනාන්දු, සුජිත් නිශාන්ත ජයසිංහ, මොහමඞ් මතිස් නිමල් පද්මසිරි පතිරණ, විදුර විජේසිංහ, වසන්ත ලියනගේ මෙන්ඩිස්, සහ ඩබ්ලිව්. සාලිය පෙරේරා යෑයි ඉන්ටර්පෝල් පොලිසිය විසින් හෙළි කර තිබේ.

කපටියාගේ පුතා ඡන්ද හිඟමනේ...!!!

අහිංසක නිර්මාණශීලී තරුණයන්ගේ පිහිටෙන් ඵනම්.අනුන් රවටා සම්මාන ගත් සිනමාව ගැන මෙළෝ හසරක් නොදත්  ,සළපතළ කපටියෙකු මෙන්ම අනුන්ගේ පහණින් ඵළිය දුටු.  කෝටි ගණනින්  තමාගේ රැකියාවෙන්  ජාරාව කෑ ජරා පප්පෙකුවන බෙනට් රත්නායක නැමැත්තා ගැන සියළු තොරතුරු අප සතුව තිබේ.
හාවන් රේස් ඵකට තබා තමුන් කප් ගත් කපටියෙකී ..බෙනට් රත්නායක.

 මේකා ඵක්තරා පත්තරයකට දුන් සාකච්ඡාවෙකී මේ...මෙවැනි සළපතළ කපටියන් නිරාවරණය කළ යුතුය. මහා නිර්මාණ ශිල්පීන් මෙන් සමාජය ඉදිරිපිට පෙනී සිටින මෙවැනි වලත්තයන් ,කපටියන් ගැන ඵළිදරව් කළ යුතුය.මෙවන්වූ නිකමුන් ,මවා පුම්බාගෙන සිටින බොල් පිළිම ප්‍රතිරූප කඩාබිඳ දැමිය යුතුය.
 පැරකුම්

තාජුඩීන් සාක්ෂි සමඟ නැගිටියි...!!! රාජපක්ෂ පවුල මර බියෙන්....!!!

කෲර ලෙස වදහිංසාවට භාජනය කර රගර් කී‍්‍රඩකයා මරණයට පත් කර ඇත්තේ ඔහුගේ ඉළ ඇට වලට තියුණු ආයුධයකින් පහර දී දත් ද කඩා පාදයේ කලවා ප‍්‍රදේශයේ මාංශපේශී වලට වීදුරු කටු වලින් ඇන තුවාල කිරිමෙන් බවද පොලිසිය කියයි. මළ සිරුර කොළඹ නාරාහේන්පිට උද්‍යාන පාරේ ගිනි ගෙන තිබූ මෝටර් රථයක් තිබී සොයාගෙන ඇත්තේ 2012.05.16 වන දින අතර එය ඊට දින කිහිපයකට පසු පොලිසිය කළ පරීක්‍ෂණ වලින් පසු අනතුරකින් සිදු වූ මරණයක් බවට තීන්දු කිරීමෙන් අනතුරුව දෙහිවල ජුම්මා මස්ජීඩ් මුස්ලිම් පල්ලියේ භූමදානය කර ඇත.

භාරත ඝාතනයට හවුල් තුන්වෙනියත් අවසන්....!! !

භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර   ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු කොලඹ මහාධිකරණයේදී පැවති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවට පෙනී සිට නිවෙසට යමින් සිටියදී අධිකරණය ඉදිරියදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. එම නඩුවේ 6 වැනි විත්තිකරු වන විදානගමගේ අමිල  මෙසේ පැහැර ගැනීම කරන ලදී. 

 අලූත්කඬේ මාර්ගයේ පැමිණි සුදු වෑන් රථයක සිටි පිරිසක් විසින් අමිලව පැහැර ගැනීම සිදු කොට ඇත්තේ පස්වරැ 2.40ට පමණ ඔහුගේ බිරිද සහ පවුලේ ඥාතීන් බලා සිටියදීමය.

මන්ත්‍රී වැටුපෙන් නාමල් ප්‍රකෝටිපතියකු වීම අබිරහසක් ...!!!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් නාමල් රාජපක්ෂ  සී. එස්. එන්. නාලිකාවේ මෙන්ම ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගමේ අයිතිකරු වීමත් රුපියල් කෝටි දො‍ළහමාරකට හෙලෝකෝප් සමාගම මිලදී ගැනීමත් සිදුවූයේ කෙසේද යන්න අබිරහසක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමිව තිබූ පුද්ගලයකු මෙතරම් මුදලක් උපයාගත් ආකාරය සොයාබැලීම සඳහා අධිකරණ අවසරය මත මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් සිදුකරමින් සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.

මැර හමුදාවක් රඹූක්කනින් අල්ලයි


බෝම්බ කිහිපයක් හා කඩු දෙකක් සමඟ සබරගමු පළාතේ සන්ධානයේ ප්‍රබල දේශපාලකයකුගේ ඡන්ද ආධාරකරුවන් බව කියන 8 දෙනෙකු රඹූක්කන පත්තම්පිටියේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය කියයි. යුදධ හමුදාවේ සිටි බව කියන පුද්ගලයෙක් ද ඒ අතර වේ.

ඒ ඔක්කොම අනුන්ගේ ගෑනු බං, එකෙක්වත් මගේ ගෑනු නෙවෙයි.’’...ගුවන් නියමු ෂෙල්ටන් ටෙරන්ස් ගුණවර්ධන...!!!

 ඈ යකෝ
උඹද අගමැති...?
මමද අගමැති...?



සර් ජෝන්, රසල්, ජේආර්,  අතරින් දුවන  දිව යන මතකය ඔස්සේ...
ෂෙලීගේ මතක අහස්යන්තරාව...



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.