ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 6, 2015

හොරුන්ගේ හෙළුව....!!!

මිත්‍යාවෙන් මිනිසුන් මුලාවට පත් කර බඩ වඩා ගන්නා ජනමාධ්‍යවලට, ආගමික අවස්ථාවාදීන්ට හා ඒවාට ආවඩන නිවට උගත්තුන්ට මාරක පහරක් එල්ල කරන මෙම තරුණයන්ට අපගේ උපහාර
දෙරණ TV එක හමුදුරුවොගේ ගල් කිරීමේ කලාව හෙළිදරව්ව
දෙරණේ ගිය නොපෙනෙන මානය වැඩසටහන මගින් හාමුදුරුවෝ මිනිහෙක්ව ගල් කරපු හැටි පෙන්නුවනේ. මෙහි රහස හෙළි උනා. කාර්යාලයක කොල්ලෝ වගයක් මේක හත්හදා බැලුවා.>>>>"
මේකට සම්බන්ද උන හාමුදුරුවෝ ඇතුළු අය තාමත් හිතන් ඉන්නේ මහින්දලා වගේ මෝඩ මිනිස්සු තාම ලංකවේ ඉන්නවා කියල හිතාගෙන වැඩකරන්නේ.

ජලය විකිණීමේ නාඩගම නැවත කරළියට ගෙන ඒමට යූ ඇන් පියෙන් පිඹුරුපත්...!!!

වසර පහළොවකට පමණ පෙර ආරම්භ කරන ලද එහෙත් "ලත් තැනම ලොප්" වූ ජලය විකිණීමේ නාඩගම අලුත් වේදිකා පසුතල සමග අලුත් නාට්‍යයක්‌ ලෙස කෙනකුට පෙනෙන්නට හැකි බවය. එහෙත් අප කියන්නේ මේ පරණ නාට්‍යයම අලුත් දෙබස්‌ සමගම වේදිකාගත කරන්නට සූදානම් බවය. ඉදිරිපත් කර ඇති කැබිනට්‌ සංශෝධනයට අනුව ද්‍රෝණී ගංගා  අධිකාරිය පිහිටුවීමට කර ඇති යෝජනාවේ ජල සම්පත් පිළිබඳව සියලුම බලතල එම අධිකාරියට පැවරේ. දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන සතුව ජලය පිළිබඳව තීරණ ගැනීමට ඇති බලය එම නව අධිකාරියට පැවරේ. තවත් තේරෙන භාෂාවෙන් කිවහොත් බොන්නට, නාන්නට වතුර ටිකක්‌ ගන්නට තමාගේ වත්තේ ළිඳක්‌ කපා ගන්නටද මෙම අධිකාරියෙන් අවසර ලබා ගැනීමට සිදුවේ. පනතේ සඳහන්ව ඇති "බර වචන" වලින්ම කිවහොත් ගංගා ද්‍රෝණී අධිකාරිය ජලයෙන් ආදායම් එකතු කිරීමේ උපක්‍රම හා යාන්ත්‍රණයන් ස්‌ථාපිත කළ යුතුය. එම යාන්ත්‍රණය අනුව මුදල් එකතු කිරීමේ ක්‍රියාවලියට අනෙකුත් ආයතනයන්ද බැඳේ. මේ "අධිකාරිය" රාජ්‍ය රාජ්‍ය නොවන සංවිධාන, අනෙකුත් ප්‍රතිලාභීන් සමග එකතුව අවශ්‍ය තීරණ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බ්ලූමැන්ඩල් පාතාලයින් රට පන්නන තැතට රවීී කරුපයියා සූදානම්....!!!

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු පලාගිය ආමි සම්පත් සහ බ්ලූමැන්ඩල් සංඛ යන

පාතාල ප්‍රබලයන් දෙදෙනා යාපනය ප්‍රදේශයට රැගෙන ගොස්‌ බෝට්‌ටුවක්‌ මගින් ඉන්දියාවට පිටත් කර හැරීමේ සැලසුමක්‌ පවතින බවට ආරක්‍ෂක බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

මෙම පාතාල ප්‍රබලයන් දෙදෙනා මෙලෙස රටින් පිට කර හැරීමේ සැලසුම පසුපස රවීීන්ඳ්‍රන් කරුපයියා සිටින බවද අනාවරණය වී ඇත.

අපේ චන්දෙටත් වටිනාකමක්....!!!



පෝක් සමුද්‍ර සන්ධිය අතරින් පාලමක්: ආණ්ඩුව මේ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය හෙළි කල යුතුයි පෙනෙන විදිහට ඉන්දියාව තමිල්නාඩුවේ සිට ලංකාවේ තලෙයිමන්නාරම දක්වා පාලමක් තැනීමට ලෑස්ති වී සිටී. අන් රටවලින් වෙන්ව පිහිටි ලංකාවේ ස්වාධීනත්වය ඉන් පසු නැති වී යයි. මෙයට විරුද්ධව බොහෝ විරෝධයන් පැන නගිමින් තිබේ. ඉන්දියාව මෙම පාලම තැනීමට ඉමහත් උනන්දුවක් දක්වන්නේ මෙම පාලම මහින් හින්දු - බෞද්ධ සම්බන්ධතා වැඩි කර ගැනීමට යනුවෙන් යැයි පිස්සු කතාවක් කියමිනි. ඉන්දියාව යනු එම රටෙන් බුදු දහම අතුගා දමා බුදු දහමට පටහැනි යාග, මන්ත්‍ර, ගංඟා වන්දනාව වැනි මිත්‍යාදෘෂ්ටිය ඇති දේශයයි. එබැවින් හින්දු - බෞද්ධ සම්බන්ධතා ඇති කර ගැනීමට අපේ රටට පාලමක් හදන්නට ඉඩ දීම මහත් විනාශයකි. එබැවින් සම්බන්ධතා වැඩි දියුණු වීම කෙසේ වෙතත්, තියන සම්බන්ධතාවත් පලුදු වීම නම් සිදු වේවි.

නාමල්ගේ ලැම්බොගිනි තුන මැලේසියාවේ කුඩු රජගේ ගෙදර හංගලා...!!!

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ  සතුව තිබුණු ලැම්බොගිනි වර්ගයේ මොටර් රථ තුනක් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ ගුවන් මගින් මැලේසියාවට යවා ඇති බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර  ‘හෙළිදරවුව’ මාධ්‍ය හමුවේදී කියා සිටියේ මේ වන විට එම කාර් තුන ඇත්තේ මැලේසියාවේ කුඩු රජාගේ නිවසේ බවයි.

බොදුබලේ අරමුණ දියවන්නාව පිරිසිදු කිරීමයි....!!!

බොදු ජන පෙරමුණ මහ මැතිවරණයට තරග කරන්නේ අපිරිසිදු පුද්ගලයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් 2025 වසරේ දී හෝ බිහි කර ගැනීමේ ගමනක් යාමේ අරමුණින් යැයි එහි ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ අද  (6)  මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.

සන්නස්ගලයාගේ බෞද්ධ විරෝධී කම....!!!

අලූත් ලෝකයක් හදන්න ප‍්‍රභාකරන්ගේ ශුක‍්‍රාණුවක් හොයන බව එජාප සන්නස්ගල කියයි.. [Video]

එජාප කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක උපුල් ශාන්ත සන්නස්ලග ගේ ප‍්‍රාර්ථනාව ප‍්‍රභාකරන්ගේ ශුක‍්‍රාණුවකින් අලූත් ලෝකයක් සැදීම බව සන්ධානගේ ජාතික ලයිස්තු අපේ්ක්‍ෂක ගෙවිඳු කුමාරතුංග  ඊයේ පැවති වාද පිටියේදී මෙසේ කියා සිටියේය.

සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය නිසා රාජපක්ෂ සහෝදරවරු කොටාගනිති....!!!


basil gotaමහමැතිවරණයේ එජනිස නාමයෝජනා සැකසීමේදී තිරයෙන් පිටපස ප්‍රධාන කාර්යභාරයක් සිදුකළ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට එජනිස මැතිවරණ කටයුතුවලින් ඉවත්ව තිබේ. එයට හේතුව එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් රාජපක්ෂ සහෝදරයන් අතර ඇතිවූ මතගැටුමයි. 

කොහොමද ....රවීීන්ඳ්‍රන් කරුපයියා ගේ ටිකිරි මොළේ ....!!!

බ්ලූමැන්ඩල් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය සිත්ති නසීමා මහත්මියගේ පවුලේ සාමාජිකයන්ට නිවසක් පරිත්‍යාග කිරීම රවීීන්ඳ්‍රන් කරුපයියා අතින් (05) සිදු කෙරුණා. ෆර්ගියුසන් පාර මුවදොර උයන නිවාස ව්‍යාපෘතියේ නිවසක් ඔවුන් වෙත පරිත්‍යාග කෙරුණා.මේ නිවාසය මේ කරුපයියා දී ඇත්තේ උගේ අතින් මෙනී.නමුත් ඊට මේ කපටියාට තමුන්ගෙන් සතපහක් හෝ වැය නොවීය.
දුගී දුප්පත් ජනතාවට ලැබෙන සහන ගැනල වරප්‍රසාද ගැන යළිත් අවස්ථාවාදී දේශපාලනඥයන් සිය කතා බහ ආරම්භ කර තිබේ. මැතිවරණ වේදීකාවේ ඔවුන් බෙරිහන් දෙන්නේ මේ දුප්පතුන්ගේ ඡන්ද ඩැහැගැනීමට ම පමණක් බව බොහෝ දෙනා දනිති,

සිසුන්ට ජල ප්‍රහාර එල්ල කලේ අත්වැරදීමකින් - පොලීසිය

ඊයේ (05) කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් පවත්වන ලද විරෝධතාවයට ජල ප්‍රහාර එල්ලකරනු ලැබුවේ අත්වැරදීමකින් බව පොලීසිය පවසයි. ඒ සම්බන්ධයෙන් පොලීසිය සිසුන්ගෙන් සමාව ගෙන තිබේ.

ශ්‍රී රංගා සිරසේ ජඩ මාධ්‍යකලාව ඔප්පුකොට පෙන්වයි !

කිලී මහරාජාට අයත් මහරාජා ආයතනයේ මාධ්‍ය හෙංචයියෙකු වන පුරවැසි පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට මෙවර මැතිවරණය සඳහා නාමයෝජනා නොලැබුණු අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වී තිබේ. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පසුගිය කාලයේ පක්ෂපාතීත්වය දැක්වීම වෙනුවෙනි. රංගා මාධ්‍ය කලාවට පැමිණියේ මහින්ද රාජපක්ෂ ධීවර ඇමති සමයේ ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්වෙමිනි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.