ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 5, 2015

විදෙස් සෙවණේ පාතාල රැකවරණය....

පාතාල කල්ලිවල ප්‍රධානතම ක්‍රියාකාරීන් විසිදෙනකු ඉතාලිය, ස්‌විට්‌සර්ලන්තය සහ ප්‍රංශය යන රටවල සිටින බව අනාවරණය වී ඇත.

දරුණු පාතාලයන් රැසක් UNP දේශපාලුවන්ගේ රෙද්ද අස්සේ...

බරපතළ අපරාධවලට චෝදනා ලැබ බන්ධනාගාර ගතව සිට ඇප මත මුදා හැර සිටින පුද්ගලයන් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරත විය හැකි බැවින් එවැනි පුද්ගලයන් පිළිබඳව වහාම අවධානය යොමු කරන ලෙස මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය පොලිස්‌පතිවරයාට සහ බන්ධනාගාර කොමසාරිස්‌වරයාට දැනුම් දී ඇත.

කසිප්පු නිෂ්පාදනාගාරයක්

විදුලිය බලය උපයෝගී කර ගෙන ඉතාමත්ම සුක්ෂම ලෙස පවත්වා ගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට පුත්තලම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත්වී ඇත.

ඉකුත් 04 වැනිදා සවස මෙම වැටලීම සිදු කර ඇත.

පුත්තලම - කල්අඩිය ප්‍රදේශයේ සුවිසල් නිවසක් පිටුපස ඇති කුඩා ගොඩනැගිල්ලක මෙම රහසිගත කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් තිබුණි.

ඔක්කොම කම්බා හොරු....!!!



අපි ‘නොදර්න් එක්ස්ප්‍රස් වේ‘ කියා හදන්න හැදූ පාරටම රනිල් වික්‍රමසිංහ  ‘සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ‘ යනුවෙන් නම් යොදා ආරම්භ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී (4) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා  කීවේය.
වහ බෝතල් කිහිපයක් ගෙනැවිත් ඒවා මහ බැංකු වංචාව වහන්න හැදූ රනිල් වික්‍රමසිංහ ට, රවීීන්ඳ්‍රන් කරුපයියාට, ලොකුම වංචාව කළ මහ බැංකු අධිපතිට,.....වීඩියෝ

කුඩු ජාවාරම්කාර මුබාරක්‌ අත්අඩංගුවට ගැනීමට බාධා

මෙරට මහත් ආන්දෝලනයකට ලක්‌ වී සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් මුබාරක්‌ සමග මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු පැවැත් වූ දැඩි සබඳකම් නිසා ඔහු අල්ලා ගැනීමේ කටයුතු ඇනහිට ඇත.

කටුගස්‌තොට දී මත්ද්‍රව්‍ය අසුවීමේ සිද්ධියට මුබාරක්‌ සම්බන්ධ යෑයි ශ්‍රී ලංකා රජය මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හමුදා බුද්ධි ප්‍රධානියාට දැනුම් දී තිබුණි.

රවීීන්ඳ්‍රන් කරුපයියාගේ බ්ලූමැන්ඩල් පෙළපාලිය ගැන මැ.කො. පරීක්‍ෂණ අරඹයි

මැතිවරණ නීති කඩාදැමූ  රවීීන්ඳ්‍රන් කරුපයියා...!!!!
මුදල් ඇමැති රවීීන්ඳ්‍රන් කරුපයියා ගේ ප්‍රචාරක කටයුතු සිදුකරමින් පසුගියදා කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ගමන් කරන අතරතුරදී වෙඩි ප්‍රහාරයකට ලක්‌ වූ පෙළපාලිය නීති විරෝධී එකක්‌ බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්‌ වරයා තීරණය කර ඇත.

විල්පත්තු වන විනාශයට රිෂාඩ්ට නොතීසි

විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඉහළින් ඇති මරිච්චිකට්‌ටි කරඩික්‌කුලි වන රක්‍ෂිතය නීති විරෝධී ලෙස එළිපෙහෙළි කිරීම හා එහි ජනයා පදිංචි කිරීම සම්බන්ධයෙන් ලබන මස (සැප්තැම්බර්) 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන්  ඇතුළු වගඋත්තරකරුවන් 9 දෙනකුට අභියාචනාධිකරණය ඊයේ (04 වැනිදා) නොතීසි නිකුත් කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.