ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 4, 2015

දන්නා හඳුනන පාතාලය වැටලීමට පොලිස්‌ මාර්ග බාධක

චණ්‌ඩි අල්ලන්න කොළඹ මාර්ග බාධක තුනක්‌ යොදා ඇති බව ඊයේ   ප්‍රවෘත්තියක්‌ පළවී තිබිණි. මේ "චණ්‌ඩි" යනුවෙන් හඳුන්වන්නේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරත වන සංවිධානාත්මක කණ්‌ඩායම් බවද එම පුවතේ සඳහන් වී තිබිණි. අපේක්‍ෂකන්  මේ කිසිවක්‌ නොදන්නා තොත්ත බබාලා වීම ඉවසිය හැකි මුත් මැර බලයෙන් තොර දේශපාලන සංස්‌කෘතියක්‌ ගැන වේදිකාවල කෑමොර දීම ඉවසා සිටිය නොහැක.

කුඩු ඔස්තාර් මිනීමරුවනට හෝ උන්ගේ සපෝටර්ලාට ඡන්දය නොදෙනු....!!!


මැතිවරණ සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ කුඩු ගසන්නවුන්  සක්‍රීය ලෙස මැතිවරණ ප්‍රචාරණයට සහභාගි  වන බව සනාථ වී ඇති බවත්  ඔවුන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලනය තුළින්  නිතියේ  රැකවරණය සහ රජයේ  රැකවරණය බවත්  ඇතැම් විට ඔවුන් අධිකරණයේ රැකවරණය පතන බවත්  අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය කියයි.

සුදු වෑන්වලින් පැහැරගත් පුද්ගලයන් ඝාතනය කර මළ සිරුරු මුහුදේ ගිල්වා දැමුවා.....!!!

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි පසුගිය රජය සමයේ සුදු වෑන්වලින් පැහැරගත් පුද්ගලයන් ඝාතනය කර එවක  ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වූ ඝාතක කල්ලි මළ  සිරුරු මුහුදේ ගිල්වා දැමූ බවට තොරතුරු තමන් සතු ව ඇතැයි  හිටපු ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත  ජයකොඩි ද කලම්බු පෝස්ට් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්  වෙමින් අද (4) සඳහන් කළේ ය.

උතුරු නැගෙනහිර වෙන් කර රනිල් අලුත් රටක් හදනවා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

උතුරු නැගෙනහිර වෙන් කළ විට ශ්‍රී ලංකා සිතියම වෙනස් වී අලුත් රටක් නිර්මාණය වන බවත් අලුත් රටක් හදන බව රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන බවත් එය ඇත්තක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී   (3) පැවිදි හඬ ප්‍රමුඛ ජාතික එකමුතුව සමඟ ගිවිසුමකට එළැඹෙමින් ප්‍රකාශ කළේ ය.

ලක්‌ෂ්මන් වසන්ත රිමාන්ඩ්....!!! එතනෝල් පප්පා ගේ දාමරික පාට් එක...!!! කබ්බා රිමාන්ඩ්....!!!

එක්‌සත් ජාතික පක්‌ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පැහැරගෙන ගොස්‌ සිය නිවසේ සිරකරගෙන ඔහුට අමානුෂික ලෙස පහරදුන් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මාතලේ දිස්‌ත්‍රික්‌ අපේකෂක හිටපු නියෝජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් වසන්ත පෙරේරා  ලබන 06 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතලේ මහෙස්‌ත්‍රාත් සම්පත් ගමගේ ඊයේ (03 වැනිදා) නියෝග කළේය.

ජෙප්පෙකුගේ අලකලංචියත් මානව හිමිකම් කොමිසමට....!!!

හලාවත මහා රෝහල තුළදී තමන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 සහ 14 ව්‍යවස්ථාවන්ට අනුව තම මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තර කරන කණ්ඩායම් නායන සමන්ත කෝරලේආරච්චි  මානව හිමිකම් කොමිෂමට පෙත්සමත් බාර දී ඇත.

03 වැනිදා පෙරවරුවේ මානව හිමිකම් කොමිෂම වෙත නීතිඥ පාලිත විජේසිංහ  සමග පැමිණි සමන්ත කෝරලේආරච්චි  මෙම පෙත්සම බාර දී ඇත.

තලවිල වාර්ෂික මංගල්‍යය....!!!

තලවිල ශාන්ත ආනා මුනිවරියගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පසුගිය 02 වැනිදා අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණි. හලාවත රදගුරු අති උතුම් වැලන්ස් මෙන්දිස් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන්  පැවති අතර....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.