ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 3, 2015

තියුණු ආයුධ සහිත ඩිෆෙන්ඩර් රියක් සමග තවත් කරුපයියාගේ පාතාලයන් අල්වා ගැනේ...!!!

 තියුණු ආයුධ සහිත ඩිෆෙන්ඩර් රියක් බේස්ලයින් පාරේ..
කොළඹ, බේස්ලයින් පාරේ, සද්ධර්ම මාවත හංදියේදී සැක සහිත ඩිෆෙන්ඩර් රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මාර්ග සංචාරයක යෙදී සිටි පොලිස් නිලධාරින් පිරිසක් ඊයේ 02 රාත‍්‍රියේ මෙම ඩිෆෙන්ඩර් රථය පළමුවරට නිරීක්‍ෂණය කර ඇති බවයි පොලිස් ආරංචි කියාසිටියේ.සැකකරුවන් 6 දෙනෙකුද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස පාර්ළිමේන්තු පාරේ පිහිටි රවී කරුපයියාගේ අධි සුඛෝපබෝගී නිවසේ සිට පැමිණ ඇතැයිද සඳහන්.

කරුපයියා පැන්නුවේ නැත්නම් තින්දුවක් ගන්නවා- සජිත්

රාජපක්ෂලාට මඩ ගසන්නට ගොස් මුලු එක්සත් ජාතික් පක්ෂයේම දැලි ගෑ කරුපයියාට වහාම සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වෙන ලෙස එක්සත් ජාතික පක්ෂ විනය කමිටුව හරහා නියෝගයක් නිකුත් කරන ලෙස සජිත් පිළේ සමාජිකයන් රනිල් වික්‍රමසිංහ සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ.මහා බැංකු කොල්ලකරු රවී කරුපයියා සහ කුඩුලාල්ගේ පාතාල කණ්ඩායම සහ “ප්‍රින්ස්” පාතාල කණ්ඩායම අතර ඊයේ  කොළඹ කොටහේන ප‍්‍රදේශයේ ඇතිවු ගැටුම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුල පමණක් නොව රටේ සෑම ප්‍රදේශයකම එජාප මැතිවරණ මෙහෙයුම අඩාල විමට පත්ව ඇති බවට එම කණ්ඩායම් රනිල්ට පවසා ඇති බවයි.

හේම ශ්‍රී ද අල්විස්, අයිරින් ද අල්විස් කලාකරුවන්ට ඔබේ උදව් අවැසි මොහොතයි මේ.... !!!

ඇයට ඡායාවක් සේ අප පෙනෙන නමුත් හඳුනාගන්නට තරම් වත් පෙනීමක් නැතිබව හැඬූ කඳුළින් අප සමඟ පැවසුවාය. එතුමිය ගැයූ හේම ශ්‍රී ද අල්විසුන්ම ලියූ " දෑස පා සිනා", " ශීත වන විල් පෙතේ"," පෙම් හසරැලි පාලා", නිල් මිණි දෑසේ"හා " හෙල ජාතික පියුම් විලේ" ආදී ගීත එදා කෙතරම් නම් ජනප්‍රිය වීද?
2006 වසරේ සිට තමන්ගේ වැඩ කිසිත් කරගත නොහැකි මෙතුමියගේ සියලුම වැඩ කටයුතු පැවරී තිබුණේ ඒ මහා ගීත රචක හේම ශ්‍රී ද අල්විස් මහතාටය. වැසිකලි යාමට, ඇගපත සේදීමට හා කෑම බීම කැවීමට කොටින්ම කියතොත් ඇයගේ සියලුම වැඩ කටයුතු සිදුවූයේ එතුමාගේ අතිනි. ඇඳ අසලම වූ දැල් කැපූ පුටුවක් මතට ඇයව වත්තම් කොට තබා වැසිකිළි යනතුරැ ඇයව අල්ලාගෙන සිටිය යුතුය. ඒ ඇයට තනිවම වාඩිවීවත් සිටීමට නොහැකි හෙයිනි. ඉන්පසූ සෝදා ඒ අපද්‍රව්‍ය අස්පස් කොට ඇගපතේ තුවාල ආදිය හටගැනීම වැළැක්වීමට තෙත මාත්තු කොට පවුඩර් දමා ඒ කටයුතු කළ යුතුය. ඉන්පසු ඉදිඅප්පයක්, පාන් කැබැල්ලක් හෝ බත් කටවල් දෙක තුනක් කවා නැවත ඇඳට දැමිය යුතුය.

කුරුණෑගල සන්ධාන් පක්ෂ කාර්යාලයේ දි හමුවු සැකකරුවා....!!!


  මහින්දගේ කාර්යාලට ගිනි අවියක් රැගත් පුද්ගලයෙකු ඇතුළු වේ.. කොටි පුහුණුව ලැබූ අයෙකු බවට තොරතුරු..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ කුරුණෑගල පිහිටි ප‍්‍රධාන මැතිවරණ කාර්යාලයට ඊයේ ගිනි අවියක් අතැතිව සැකකටයුතු පුද්ගලයෙකු ඇතුළු වී තිබේ.

මේ සම්බන්ධයෙන් වහා එහි සිටි පිරිස් පොලීසිය දැනුවත් කර ඇති අතර අදාල ද‍්‍රවිඩ ජාතික පුද්ගලයා කොටි සංවිධානයේ ආයුධ පුහුණුව ලබා ඇති අයෙකු බවටද තොරතුරු වාර්තා වී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.