ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 2, 2015

‘ආමි සම්පත්‘ ආයුධ තොගයක් සමග අල්ලා ගනී.. රවි කරුපයියා ගේ ඇමතුමෙන් නිදහස් වෙයි..!!!

පෙරේදා දිනයේ කොටමේනේදී වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ඇමති  කරුපයියා ගේ දේශපාලන හිතවතෙකු වන ‘ආමි සම්පත්‘ එදිනම පස්වරුවේ පතුරම් හා ආයුධ සහිත වෑන් රියක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව නි. ඇමති තිලංග සුමතිපාල  පවසයි.කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඉන් පසු කරුපයියා ,  අත්අඩංගුවට ගත් 21දෙනා නිදහස් කරන ලෙස පොලීසියට දුරකතන ඇමතුම් ලබා දී ඇති බවයි.

එනපොට හරි නෑ වාසිය මහින්දට.. චන්ද‍්‍රිකා කලකිරෙයි..චෞරියගෙන් පාතාළය තබා ගැනීම පිළිබඳ උපදෙස්.

ඡන්දය සඳහා යූ ඇන් පීය වටා ගාල් කොට ගෙන ඇති පාතාල කණ්ඩායම් රැසකී.පසුගියදා පත්තුවී ඵළිදරව් වූයේ කළින්ම අප පැවසූ පරිදිම යූ ඇන් පීය  ළඟ තබා ඇති පාතාලයන් ගේ ප්‍රතිපලයකී ,ඵය මහින්දගේ අත්ල තුළ තැවරීමට සටකපට කරුපයියා දැඟලුවත් පසුබිම දැන් අනාවරණය වී අවසන් ය.
චන්ඳ්‍රිකා ,  කරුපයියා සහ රනිල් හට පාතාලයන් ගෙන්  ඡන්ද සමයේ වැඩ ගැනීමේදී අනානොගෙන ඇඟේ ගාවා නොගෙන වැඩ ගන්නා අයුරු ගැන දුරකථනය ඔස්සේ පහදා දී ඇත.ඵකළ මේ ඵකැස් චෞරිය
පාතාල නායකයෙකු වන බැද්දගානේේ සංජීව මගින් අදීන මාධ්‍ය වේදී රෝහණ කුමාරද මරා දැම්මාය.රූ කාන්ත පවුුලටද අඩම්තේට්ටම් කොට අනෝජාගේ නිවසටද ගිණිතබා විනාශ කරන ලදී.

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ පොලිස් පරීක්ෂණ වලට ඉහලින් බලපෑම්..!!! සත්‍ය සිදුවීම මාධ්‍ය ඉදිරියේ ප‍්‍රසිද්ධ නොකරන ලෙසට පොලිසියට අණ..!!!

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ
පොලිස් පරීක්ෂණ වලට
ඉහලින් බලපෑම්..
22ක් අත්අඩංගුවේ..
සත්‍ය සිදුවීම මාධ්‍ය ඉදිරියේ ප‍්‍රසිද්ධ
නොකරන ලෙසට පොලිසියට අණ..
මිනී මතින් හෝ ගෙනයන කරුපයියාගේ ඡන්ද සටන....!!!
31 දින රවි කරුපයියා ගේ ආධාරකරුවන් පිරිසකට සුගතදාස ක‍්‍රීඩාංගණය ආසන්නයේදී එල්ල වුණු වෙඩි ප‍්‍රහාරය පාතලයේ ගැටුමක ප‍්‍රතිඵලයක් බව ‍පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. ‍පොලිස්පති නියමයෙන් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණක් පවත්වයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.