ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 1, 2015

MH370 සුන්බුන් ගැන මහාචාර්ය චරිතගේ තොරතුරු සැසඳේ ....!!! ටොම් පච කෙළී ලංකාවේ හොර අනාවැකියෝ තවත් කුජීතවේ ....!!!

MH370 යානයේ සුන්බුන් ගමන් කරන දිශා දක්වමින් මීට වසරකට පෙර තමා ඉදිරිපත් කළ සාගර විද්‍යා සිතියම පෙරේදා (29) යානා කොටසක් හමුවූ රීයූනියන් දූපත දක්වා විහිදෙන බව බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි පවසයි.
යානය අනතුරට පත්වූ කාලයේ සිටම යානය සෙවීම සඳහා සාගර විද්‍යා තොරතුරු සැපයූ ලෝක ප්‍රකට විද්වතෙකු වූ මහාචාර්ය චරිත පට්ටිආරච්චිගේ මෙම සිතියම පිළිබඳව මේ වනවිටත් ජාත්‍යන්තර මාධ්‍යයේ විශේෂ අවධානයක් යොමුව තිබේ.

උතුරෙ සිදුවෙන කිසි දෙයක් අද දකුණෙ මිනිස්සු දන්නෙ නෑ....!!!

උතුරෙ සිදුවෙන කිසි දෙයක් අද දකුණෙ මිනිස්සු දන්නෙ නෑ.ඔවුන් ඔහුන්ගේ අරමුණු වෙනුවෙන් වැඩ කරද්දි අපි මෙහේ පාට පක්ෂ වලට බෙදිලා.
රනිල් යනු ඕනෑම පාවා දීමක් බළය වෙනුවෙන් කළ හැකි නායකයෙක්.කීපවරක් ඔහු එය ඔප්පුකර පෙන්වා ඇත.මෙවර යම් වැරද්දක් සිදු උනොත් එය නිවරදි කිරීමට කිසිදා අවස්ථාවක් නොලැබෙනු ඇත.එම නිසා හොදින් සිතා මෙවර ඔබේ ඡන්දය රට වෙනුවෙන් පාවිච්චි කරන්න.

උන්ට මුන්ට රැවටුනා ඇති අසාපල්ලා ඇත්ත....ගලබොඩ අත්තේ හිමි...!!!


උන්ට මුන්ට රැවටුනා ඇති  අසාපල්ලා  ඇත්ත....
උන් වහන්සේට බොහෝ අය අපහාස කරති.නමුත් රට දැය වෙනුවෙන් දේශපාළු සුණඛයන් නොකෙරූ බොහෝ දේවල්
උන් වහන්සේ කර ඇත. හෙළ උරුමයේ කපටි කරුමය දෙස බලන්න උන් කළ කී දෑ මෙන්ම කරන දේ බලන්න රටට කැපී පෙනෙන විකල්පයක් අවශ්‍යය ...සිංහලයන් තම ජාතිය ගැන කථා කළහොත් ජාතිවාදී කියති.රට ජාතිය ගැන කථා කිරීමට අද රටවැසියා බියය.
බොදුබළ සේනාව පෙනී සිටි අවස්ථාවක වාර්තාවක් පහතින්....

මිිගාර සෙනෙවිරත්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.