ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, July 30, 2015
සිංහලේ කොඩියට අපහාස කලා යැයි සිරස රූපවාහිනිය වටලා විරෝධතා...!!!
සිංහලේකොඩිය ත්‍රස්තවාදී කොඩියක් යයි සිරස රූපවාහිනිය විකාශණය කල බව පවසන එම විරෝධතාකරුවන් සිංහලේ කොඩියට එසේ අගෞරව කරන්නට ඔවුනට අයිතියක් නැතැයිද කියා සිටිති.
විරෝධතාකරුවන් අත සිංහලේ කොඩිද වෙති.
Posted by
lankanews
at
July 30, 2015
0
comments
Links to this post
Labels: lankanews, maharaja media, maharaja tv, sinhala flag, sirasa, srilankan flag
කෝ උත්තර ....!!! යු. ඵන්. පිය පච වූ මොහොතක්....!!!
අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ සහ හිටපු ඇමති මහින්දානන්ද අලූත්ගමගේ සහභාගී වූ ‘රතුඉර’ දේශපාලන සංවාදාත්මක වැඩසටහන ස්වර්ණවාහිනියේදී පැවැත්වින.
එහිදී අලූත්ගමගේ හිටපු ඇමතිවරයා විසින් නිශ්චික පිළිතුරු ලබා දෙන ලෙස නිශ්චිත කෙටි ප්‍රශ්න 11ක් ...
Posted by
lankanews
at
July 30, 2015
0
comments
Links to this post
Labels: 2015 election, lankanews, mahindananda, mahindananda aluthgamage, sujeewa senasinghe, sujiwa senasinghe
සෝමරත්න රූපවාහිනියෙන් ඉල්ලා අස්වෙයි....!!!
සෝමරත්න රූපවාහිනියෙන් ඉල්ලා අස්වෙයි
ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායක ජාතික රූපවාහිනියෙන් අද උදෑසන ඉල්ලා අස්වී ඇත.
ඉදිරියේ ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධවීමට මේ තීරණය ගෙන ඇති බව තතුදත් ආරංචි මාර්ග පවසයි.
Posted by
lankanews
at
July 30, 2015
0
comments
Links to this post
Labels: lankanews, new chairmen rupavahini, rupavahini charmen, somarathna disanayake
වෛද්‍ය සිසුවිය නිරුවත් කර ඡායාරූප ගත් සිසුවා රිමාන්ඩ්....!!!
ලිංගික අතවරයට පත් වෛද්‍ය ශිෂ්‍යාව රහස් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව, සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
Posted by
lankanews
at
July 30, 2015
0
comments
Links to this post
Labels: colombo sex, crime, internet porn, lankanews, porno film, sex busines srilanka, sex crime, sl blue films
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
