මහරගම කොඩිකාර යුවලට ඇප ...!!!
මහරගම නව සතිපොල බලහත්කාරයෙන් විවෘත කළ බවට චෝදනා එල්ලවූ මහරගම නගර
සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර සහ ඇයගේ සැමියා වන බස්නාහිර
පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර ඇප මත මුදා හැරීමට නුගේගොඩ
මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න ඊයේ (29) නියෝග කළේය.
'රාජපක්ෂලා ශ්‍රී ලංකන් සමාගමට කෝටි 12ක පොල්ලක් තිබ්බා' - නලීන් ,
හැබැයි මූණුත් තැනින් තැන කවි කොළ කිියවනවා විතරයි එකෙක් අල්ලලා ඇතුළට දැම්මෙ නැහැ.අද සේරම එළියේ සේරම හොරු ඡන්ද පෝළිමේ...!!! වීඩියෝව පහතින් නරඹන්න.
අයි එස් ත්‍රස්ත සංවිධානය සමඟ සබඳකම් පවත්වන පාර්ශ්ව
නැගෙනහිර පළාතේ සිටින බවට බුද්ධි අංශ ආරංචි මාර්ග දක්වයි.
ගත වූ කාලය තුළ පාකිස්තානයේ සිට සංචාරකයන් ලෙස පැමිණි අය
කොළඹ සිට නැගෙනහිරට ගොස් තිබෙනවා යෑයි එම ආරංචි මාර්ග
පැවසීය.
පාර්ලිමේන්තු
මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කය සදහා තරඟ කරන අශෝක ප්‍රියන්තට විසින් පවත්වා ගෙන යන මාරවිල -
කොස්වාඩියේ පිහිටි කාර්යාලයකට ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ
කටයුතු ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි.
28 වැනිදා රාත්‍රීයේ
මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම්පොලේ
දී ගමන් මල්ලක තිබි අද පෙරවරුවේ සොයාගත් කාන්තාවගේ මෘත ශරිරය හඳුනාගැනීමට
පොලිසිය සහය පතයි.
අප රටේ වියපත් වියතුන්,විද්වතුුන්,කලාකරුවන් කෙසේ ජීවත්වන්නේද වත් වගේ වගක් නොමැතිව සිට අවසානයේ මියයගිය පසුව හරසර දැක්වීමට දේශපාළු රිළා මොටුන් පැමිණීම සාමාන්‍ය දෙයකීී ,නමුත් අදටත් ජීවතුන්ව සිටින ස්ටැන්ලි මාස්ටර්,දයානන්ද රොඩ්රිගෝ
,ෆ්‍රැන්සිස් වන්නිආරච්චි,බර්ටි ගුණතිලක වැනි ශ්‍රේෂ්ඨ කලා කරුවන් ගැන වගේ වගක් නැත.සමහර දේශපාළුවනට කඩේ යන නළාකරුවන් මියගිය පසුව රටේ දේශපාළුවන් යයි.එහෙත් අඳෝමැයි...!!! ඵන ඵන රජයන්ට නිරුවතින් කඩේ ගිය රටම ප්‍රසිද්ධ මඩ ගසන්නෙකුවූ මහින්ද අබේසුන්දර මිය ගියදා එකදු දේශපාලණ බලු ගැත්තරයෙකු සිටියේ නැත.මේ බව කලාකරුවන් අතර සිටින නලාකරුවන් දැන ගැනීම වටී.දේශ පාළුවන් බොහෝමයකු සතුව මනුස්සකම් නැත.මාගේ මාධ්‍ය දිවියේ බොහෝ අත්දැකීම් මා හටද ඇත.කලාකරුවන් යනු රටක සම්පත් ය .ඔවුන්ව ඉංජිනේරුවන්,දොස්තර වරුන් ,නීතිඥ්යන් හෝ වෙනත් වෘත්තිකයන් මෙන් තැනිය නොහේ.ඉඳහිට පුවත්පතක තීරුවක කෙටි සඳහනක් හෝ ඉලෙක්ට්‍රොණික මාධ්යයයක පුංචි පහේ පිළිසඳරක් හැරෙන්නට ඔවුන් වෙනුවෙන් යම්කිසි පුරවැසි සමාජ සත්කාරයක් කිසිදු රජයකින් ඉටුකොට නැත.ඔවුන්ගේ ආර්ථික පසුබිම සොයාබලා උපකාර කිරීමේ ක්‍රමවත් සැලැස්මක් නොමැත.එසේ නොමැතිව මියගිය පසුව දක්වන බොරු හරසර ගැන අපට ඇත්තේ විකට රසයකී...
පුවත් පසුබිම ලංකානිව්ස් ප්‍රධාන සංස්කාරක
සුමිත් ජයන්ත ඩයස් ගෙනී
නීතිය කාටත් සාධාරණ සේ ඇතැයි සිතුවද මානුෂික සහ සදාචාරාත්මක ලෙසින් ගත් විට ඵය ඵසේ සිදු නොවේ. කෝටි ගණන් ජනතා මුදල් සොරා කෑ තක්කඩි දේශපාළුවනට,කන්ටේනර් පිටින් ඵතනෝල් ගෙනා දේශපාළුවනට , මෙරට කුඩු ව්‍යාපාරයෙන් ඉහළට නැග ඇති මිනීමරු දේශපාළුවනට නීතියෙන් ලැබෙනුයේ ඉතා සුළු දඬුවම් ය .නීතියද බල්ලන්ට ගොසිනී.ඵසේ වී ඇත්තේ බල්ලන් අත නීතිය ඇති නිසාවෙනියි ඵක්තරා යහපාලන බූරුවෙකු මොරදිදී තප්පුළනු ඇසිණ.බුද්ධිමත් සහෘදයනී කියවනු මැන පහත ප්‍රවෘත්තිය... රු.20ක් සොරකම් කළ අයෙක් කුරුඳුවත්ත පොලිසියෙන් අල්ලා
උසාවි දාලා.....