ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 25, 2015

මහින්දව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනියනවා -නැත්නම් විකල්පය ක්‍රියාත්මක කරනවා...!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා යන දෙදෙනාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනයාම සඳහා තමන් මෙවර මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට තීරණය කළ බව එම්.කේ.ශිවාජිලිංගම් පවසා තිබේ.
මහින්ද රාජපක්‍ෂ විසින් තමාහට මුදල් ලබාදුන් බවට ඇතැම් කණ්ඩායම් කරන ප්‍රකාශයන් අමුලික බොරුවක් බවත් ඔහු උත්සහ කරනුයේ දේශපාලන වශයෙන් වෙනත් වාසී ලබාගැනිමට බවද එම්.කේ.ශිවාජිලිංගම් පවසා තිබේ.

මහල්වරාවෙන් ගණිකා නිවසක් මාට්ටු...!!!


පන්නිපිටිය, මහල්වරාව අසල සමාජ ශාලාවක ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කතුන් 10 දෙනකු පමණද කළමනාකරු ඇතුළු පිරිසක්ද සැකපිට අත්අඩංගුවට ගත් බවත් බලපත් රහිතව එහි අරක්කු විකුණා ඇති බවත් පොලිසිය කියයි.

ඇත්ත කථාව මේකයි...!!!

මහින්ද මහත්තයාට
මං ආදරෙයි..
මට සමාවෙන්න..
වැරැුද්ද මගේ..
අකුරැස්සේ චමින්ද මාධ්‍ය
හමුවක.. වීඩියෝ



අකුරැස්සේ පසුගිය දා පැවැති ජන හමුවකට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාක්ෂිකයන් අතරින් වේදිකාවට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ අතකින් ඇද අපහසුතාවකට පත් කළ බව කියන එච්.එස්.ජී. චමින්ද නමැත්තා 24* මාතර දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. අකුරැස්සේම පදිංචිකරුවෙකු වන ඔහු, එහිදී අකුරැස්සේම පදිංචිකරුවෙකු වන ඔහු, එහිදී සිදුකළ ප‍්‍රකාශයයි මේ.

මෙරට සිසුවියන්ගේ නිල් චිත‍්‍රපට රැසක් අන්තර්ජාලයේ..!!!

මෙරට විශ්වවිද්‍යාලවලල ජාත්‍යන්තර පාසල්වල හා ජනප්‍රිය පාසල්වල ඉගෙනුම ලබන තරුණ සිසුවියන් රැසක් සිය කැමැත්තෙන් නිල් චිත්‍රපට  සඳහා පෙනී සිටීමේ වැඩි ප්‍රවණතාවයක්  ඇති වී ඇතැයි ශ‍‍‍්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි.ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරියකු ප‍‍‍්‍රකාශ කලේ එවැනි සිදුවීම් සම්බන්ධව පැමිණිලි රාශියක් මේ වනවිට ලැබී ඇති බවත් එම පැමිණිලි සම්බන්ධ පරීක්ෂණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්ය.

පුත්තලම් පුවත්....!!!


 එක්සත් ජතික පෙරමුණ පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තර කරන අපේක්ෂක අශෝක ප්‍රියන්තට අයත් බව කියන නාත්තන්ඩිය - තුම්මෝදර පිහිටි කාර්යාලය ඉදිරිපිට සවි කර තිබූ ප්‍රචාරක පුවරුවකට සහ සැරසලි වලට කිසියම් පිරිසක් විසින් හානි සිදු කර ඇත.
24 වැනිදා රාත්‍රීයේ මෙම සිද්ධිය සිදුවී ඇති බව අශෝක ප්‍රියන්ත කියයි.
කාර්යාලය ඉදිරිපිට සවි කර  තිබූ අශෝක ප්‍රියන්තගේ ඡායාරූපයක් සහිත පුවරුවකටද හානි සිදු කර ඇත.කාර්යාලය ඉදිරිපිට සරසා තිබූ කොඩි වැල් කීපයක් කඩා දමා ඇති බවක්ද දක්නට ඇත.

හිටපු ඇමැතීන් දෙදෙනකු නිල වාහන 5 ක්‌ තාමත් භාරදී නෑ....!!!

හිටපු සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක සහ හිටපු ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය  නිල වාහන වශයෙන් පාවිච්චි කළ ප්‍රාඩෝ රථ දෙකක්‌ සහ ඩබල් කැබ් රථ තුනක්‌ මෙතෙක්‌ සංස්‌කෘතික රාජ්‍ය අමාත්‍යාංශයට භාරදී නැත. (6721,  - 1916,  - 8877,  - 6504, - 0771 යන අංකයන්ට අයත් මෙම වාහන වහාම භාර දෙන ලෙස හිටපු ඇමැතිවරුන්ට ලිතව දැනුම් දී තිබේ.

නැඟෙනහිර දේශපාලනය ගැන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ රහස්‌ සාකච්ඡාවක....!!!

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩවර්ස්‌  නැඟෙනහිර මහ ඇමැති නයර් අස්‌මද්  හමුවී නැඟෙනහිර දේශපාලන තත්ත්වය ගැන රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.
මැතිවරණය පැවැත්වෙන අවස්‌ථාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ නැගෙනහිරට ගොස්‌ මහ ඇමැති සමඟ සාකච්ඡා කිරීම නීතිවිරෝධී ක්‍රියාවක්‌ යෑයි ආරංචි මාර්ග පැවසීය.

බැඳුම්කර නිකුතුවට අදාළ කෝප් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට පැනවූ තහනම අහෝසියි....!!!

ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදුකළ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කථානායකවරයා පත්කළ පොදු දේපළ පිළිබඳ කාරක සභාවේ (කෝප්) අනු කමිටුව විසින් සකස්‌ කර ඇතැයි කියන වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය පැනවූ වාරණ නියෝගය  (23 දා) අහෝසි කරන ලදී.
කොළඹ අතිරේක දිසා විනිසුරු සුමිත් පෙරේරා  විසින් ඉකුත්  17 දා එම නියෝගය පනවනු ලැබුවේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ  කෝප් කාරක සභාවට එරෙහිව නඩුවක්‌ පවරමින් කළ ඉල්ලීමක්‌ අනුවය.

රනිල් වික්‍රමසිංහ කියන්නේ නිකම් හොරෙක් නෙවේ පට්ට හොරෙක්.... !!!! ගෝඨාභය

ගෝඨා අගමැති රනිල්ට ප්‍රසිද්ධියේ බැන වදී 

හොරුන් කියමින් අත්අඩංගුවට ගත එක රාජ්‍ය නිලධාරියෙකු ගැනවත් පරීක්ෂණ ප්‍රතිපල එලියට නොදැමූ වත්මන් රජයේ අගමැතිවරයා 'පට්ට පල්' හොරෙක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.
මහින්ද රාජපක්ෂ  ඒකාධිපතියෙක් නම් ඔහු තවමත් රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවා සේම තමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන බවත් අවශ්‍ය නම් උතුර නැඟෙනහිර ඡන්ද වළක්වා ඒකාධිපතියෙක් වීමට තිබූ බවත් ඔහු පැවසී ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.