ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 24, 2015

පාර්ලිමේන්තුව තුළ කතා කරන්න එකෙක් නැහැ - සමන්ත විද්‍යාරත්න...!!!



පළාත් සභාවත් පාර්ලිමේන්තුවත් හදලා තියෙන්නේ කටින් වැඩ ගැනීමටයි. ජනතාවට තේරෙන්න දැනෙන්න කතා කරන්න ඕනෑ. පළාත් සභාවෙන්

සහ පාර්ලිමේන්තුවෙන් කතා කරන විට තමයි ප්‍රශ්නයට උත්තරය ලැබෙන්නේ. කටේ පිට්ටු හිරකරගන්න එවුන් යැව්වට පස්සේ කිසිවක් වෙන්නේ නැහැ. උන් ගිහිල්ලා හොද පඩියක් අරගෙන. වාහන ටික අරගෙන, දීමනා ටික අරගෙන, ව්‍යාපාර ටික කරගෙන, කුඩු ටික ගෙනැල්ලා, හෝටල් ටික හදාගෙන සොමියෙ ඉන්නවා. නමුත් ජනතාවගේ ප්‍රශ්න පැටව් ගහනවා. කතා කරන්න එකෙක් නැහැ.

අගමැතිවරයා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගේ මුහුණු නිරුවත් කයවලට බද්ධ කරලා Face book එකේ දාලා ....!!!

ජනාධිපති හා අගමැතිවරයාගේ මුහුණු කුඩා ළමයින්ගේ නිරුවත් ඡායාරූප සමඟ බද්ධ කර Facebook ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුවකු රහස් පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඊයේ (23දා) ඉදිරිපත් කළා.අදාළ සැකකාර සිසුවා අම්බලන්තොට පදිංචි උසස් පෙළ හදාරන්නෙක්. ඔහු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙසයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියම කෙළේ. ජනාධිපති, අගමැතිවරයා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගේ මුහුණු උපයෝගි කර ගනිමින්.....

බොරුවට සිවුරු ඇඟළාගත් පාහරයෙකු වන වටරැක විජිත ජාතික කොඩියට අපහාස කළ අයුරු...!!!

''මම නම් කියන්නේ ඇත්තටම කෙළ ගාලා නෙමෙයි, ඕක ගිනි තියලාම දාන්න ඕනේ... ඔය දැන් තියෙන ජාතික කොඩිය ගිනි තියලම දාන්න ඕනේ... හතරෙන් තුනක්ම වෙන්කරගෙන තියෙන්නේ සිංහලයට.. හතරෙන් තුනක් අපට කියලා බෝ කොළ හතරක් දාලා සිංහයෙක් මැදින් දාගෙන... බුදු දහමයි, මාක්ස් වාදයයි මේ දෙකම එකයි.. ''
ලාංකික පුරවැසියන් ලෙසට රටේ ජාතික එක්සත් භාවයේ සංකේතය ලෙස භාවිතා කරන ජාතික කොඩිය මෙසේ හිමිනමක් විසින් නිර්ධය ලෙස විවේචනයට ලක්කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක.


එම වීඩියෝව බලන්න පහතින්.

ප‍්‍රභාකරන් පණපිටින් අල්ලාගෙන ආවා.. මහින්ද ඔහුට පහර දුන්නා – පට්ට කෙබර විදින දිව දෙකේ හිවලා ....!!! කරුණා..

මේ ප්‍රථමමෙන්ම කරුණා ප්‍රභා දුටු අවස්ථාව .....
කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් පණ පිටින් අල්ලාගෙන එවවකට ජනාධිපති මහින්ද රාපජක්‍ෂ මහතා හමුවට ගෙන ආ බව හිටපු නි. ඇමති විනයාගමූර්ති මුරලිදරන් දෙමළ මාධ්‍ය අමතමින් පවසා තිබේ.
එහිදී හිටපු ජනාධිපතිවරයා ප‍්‍රභාකරන්ට පහර දුන් බවත් ඔහු සඳහන් කර ඇත.

චන්ද්‍රිකා ලංකාවට.. ගම්පහදි එජාප වේදිකාවේ.. අනුරපුරේදී සන්ධාන වේදිකාවේ..

දෙසතියක පමණ විදෙස් සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා  හෙට නැවත මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

අකුරැස්සේ සිද්ධියට මැදි වූ පුද්ගලයා කතා කරයි.. !!!.

‘මහින්ද මහත්තයා රැස්වීමේ වේදිකාව දෙසට යන විට මගේ පිටුපසින් සිටි බීමත් පුද්ගලයෙකු ඔහුගේ අතින් ඇල්ලූවා.ඔහු එසේ කළේ මගේ කිහිල්ල යටින් අත දාලයි.ඒ සමගම දැඩි මහින්ද මහත්තයාගේ අත තෙරපීමක් ආවා.එවිට නොහැර තෙරපීමට පිටුපසින් සිටි පුද්ගලයා අසුවුණා.එවිට මහින්ද මහත්තයා තමන්ගේ අත ඇදලා ගත්තා’යැයි අකුරැස්ස නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැලියේදී ඇතිවූ සිද්ධිය පිළිබදව අදහස් දැක්වූ තෙලිජ්ජවිල වෙළදගොඩ ග‍්‍රාමනිලධාරී ඩබ්ලිව්.විජේසිංහ  (43) පැවසීය.

මුතුකුඩ ආරච්චිගේ ෆ‍්‍රැන්සස් ඇනස්ලි ඩයස් ...!!!

ඩසියවසකටත් වැඩි කලක් පුරා ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව ඈ මාධ්‍යත‍්‍රය හාස්‍ය රසයෙන් ඔකඳ කළ යුගයක පිළිබිඹුවක් වූ කලාකරුවකුවූ ඇනස්ලි ඩයස් නම් වූ ඔහු මෙරට හාස්‍ය නළුවෙහි සුපෝෂණය උදෙසා ඉටු කළ මෙහෙවර අමරණීය වේ.
මුතුකුඩ ආරච්චිගේ ෆ‍්‍රැන්සස් ඇනස්ලි ඩයස් කැලණිය දළුගම දී ජන්ම ලාභය ලැබුවේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකුගෙන් හා එක් සහෝදරියකගෙන් යුත් පවුලක බඩපිස්සා ලෙසිනි. දළුගම ශාන්ත ෆ‍්‍රැන්සිස්, වරාගොඩ ශාන්ත පාවුළු, මරදානේ ශාන්ත ජෝසප් යනාදී විද්‍යාලවලින් හේ සිප්සතර හැදෑරුවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.