ශ්රී
ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලංගම) පානදුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ්
වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මෙම බස්රථය මාර්ග අංක 64 ඔස්සේ පානදුර හා
කැටවත්ත අතර ධාවනය බදුල්ල හරහාය. වසර 49
ක් පුරා අඛණ්ඩව ධාවනය වන මෙම අපූරු බස් සේවය පිලිබඳ රසවත් කතා පුවතක් ඇත.
ලංකාව හරහා යන අපූරු ගමන වසර හතලිස් නමයක් පුරා දිනපතාම ලංගම බස් රථයක් ගමන් කරන මාර්ගයක් මේ සිරි ලංකාව තුළ ඇතැයි යන්න එක්තරා ආකාරයක පුදුමයක් වනු ඇති.
ලංකාව හරහා යන අපූරු ගමන වසර හතලිස් නමයක් පුරා දිනපතාම ලංගම බස් රථයක් ගමන් කරන මාර්ගයක් මේ සිරි ලංකාව තුළ ඇතැයි යන්න එක්තරා ආකාරයක පුදුමයක් වනු ඇති.