ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 19, 2015

පාර්ලිමේන්තුවට හොරු සියයක්‌ දෙසීයක්‌ යවා හොරු ඇල්ලීමට කියන ජනතාව......!!!


 ජනතාව දැන හෝ නොදැන පාර්ලිමේන්තුව තෝරා යවන හොරු ඇල්ලීමට නම් ජනතා විමුක්‌ති පෙරමුණ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමට කාලය උදාවී ඇතැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක  පැවසීය.
මේ බව කියා සිටියේ කිරිබත්ගොඩ නගරයේ සිකුරාදා (17 දා) සවස පැවැති ජ.වි.පෙ. ගම්පහ දිස්‌ත්‍රික්‌ පළමු ප්‍රධාන රැලියට එක්‌වෙමිනි.

එච්.එම්.එස්.වික්ටරි අනතුරේ...!!!



ඇමෙරිකා පුරාවිද්‍යාඥ ඔඩිසි මැරන් ගවේෂණයකින් මේ නැවේ කාලතුවක්කු 41ක් සොයාගත්තේය. ඒ 2008 වර්ෂයේ දී ය. එසේ වුව ද මේවායේ අයිතිය තහවුරු කිරීම මතභේදකාරි බව ද පුරාවිද්‍යාඥයෝ කියති.
වික්ටරි නෞකාව මුල්වරට දියත් කරණ ලද්දේ 1737 දී ය. එහි ලෝහයෙන් සෑදූ කාලතුවක්කු 100ක් සවිකැර තිබිණි. බ්‍රිතාන්‍යයන් විසින් එකළ සෑදූ උසස්ම තාක්ෂණයෙන් යුතු යුද නැව ලෙස සැළකුණු එම නැව එවකට ලෝකයේ තිබූ හොඳම යුද නැව ලෙස ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

පර්චස්‌ 23 ක ඉඩමක් පමණක් හිමි විධායක ජනාධිපති....!!!

විධායක ජනාධිපති වූ  පසුවත්  තමන්ගේ ඇඳුම්  සෝදා ගත්තේ තමන්මයි 
* ජනාධිපති වෙන්න කලිනුත් ජනාධිපති වුනාට පස්‌සෙත්
අප්පච්චිගේ වත්කම මේ පර්චස්‌ 23 ඉඩම විතරයි

* අප්පච්චිඅපට කියලා දීලා තියෙන්නේ
අත්හැරීම පුරුදු වෙන්න කියලායි


*සොබා දහම එක්‌ක ඉන්නකොට දැනෙනවා
අම්මායි අප්පච්චියි මා එක්‌ක තවම ඉන්නවා කියලා
* අම්මත් මමත් සහභාගී වෙලා තියෙන්නෙ
අප්පච්චි අගමැති විදිහට දිවුරුම් දුන්න උත්සවයට විතරයි
...

හිට්‌ලර් වෙජිටේරියන් ...!!! හැබැයි මිනිමරුවා...!!! හැබැයි මහින්ද...!!!

ප්‍රශ්නය - ඔබ රාජපක්‍ෂ පවුලේ කිට්‌ටු හිතවතෙක්‌. ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ඔබ දන්නා බව ඔබම කියනවා. පසුගිය කාලේ ඔබ ආරක්‍ෂා වුණෙත් ඒ නිසාද? දැන් ඔබ ඔවුන් පාවා දෙන්න හදන්නේ ඇයි...?

පිළිතුර - මම මුලදීමත් කීවා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමඟ මගේ අමනාපයක්‌ නෑ. මට විරුද්ධවාදී කම් කළේ ගෝඨාභය හා බැසිල් සොහොයුරන්. ඔය දන්නවාද හිට්‌ලර් වෙජිටේරියන් කෙනෙක්‌. එළවළුයි බතුයි කන කෙනෙක්‌. හැබැයි මිනිමරුවා. සමහර අය ගැන මගේ උත්තරේ ඕකයි...?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.