ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, July 19, 2015
පාර්ලිමේන්තුවට හොරු සියයක් දෙසීයක් යවා හොරු ඇල්ලීමට කියන ජනතාව......!!!
ජනතාව
දැන හෝ නොදැන පාර්ලිමේන්තුව තෝරා යවන හොරු ඇල්ලීමට නම්
ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව
පිරවීමට කාලය උදාවී ඇතැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
මේ බව කියා සිටියේ කිරිබත්ගොඩ නගරයේ සිකුරාදා (17 දා) සවස පැවැති ජ.වි.පෙ. ගම්පහ දිස්ත්‍රික් පළමු ප්‍රධාන රැලියට එක්වෙමිනි.
මේ බව කියා සිටියේ කිරිබත්ගොඩ නගරයේ සිකුරාදා (17 දා) සවස පැවැති ජ.වි.පෙ. ගම්පහ දිස්ත්‍රික් පළමු ප්‍රධාන රැලියට එක්වෙමිනි.
Posted by
lankanews
at
July 19, 2015
0
comments
Links to this post
Labels: 2015 election, aluth parapura, chandrika, election2015, fake chandrika, jvp, lankanews, mahinda, meithree, NGO, NGO dollars, unp, yahapalanaya
එච්.එම්.එස්.වික්ටරි අනතුරේ...!!!
වික්ටරි නෞකාව මුල්වරට දියත් කරණ ලද්දේ 1737 දී ය. එහි ලෝහයෙන් සෑදූ කාලතුවක්කු 100ක් සවිකැර තිබිණි. බ්‍රිතාන්‍යයන් විසින් එකළ සෑදූ උසස්ම තාක්ෂණයෙන් යුතු යුද නැව ලෙස සැළකුණු එම නැව එවකට ලෝකයේ තිබූ හොඳම යුද නැව ලෙස ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
Posted by
lankanews
at
July 19, 2015
0
comments
Links to this post
Labels: lankanews, old ship, sinking shipping, underwater
පර්චස් 23 ක ඉඩමක් පමණක් හිමි විධායක ජනාධිපති....!!!
විධායක ජනාධිපති වූ පසුවත් තමන්ගේ ඇඳුම් සෝදා ගත්තේ තමන්මයි
* ජනාධිපති වෙන්න කලිනුත් ජනාධිපති වුනාට පස්සෙත්අප්පච්චිගේ වත්කම මේ පර්චස් 23 ඉඩම විතරයි
* අප්පච්චිඅපට කියලා දීලා තියෙන්නේ
අත්හැරීම පුරුදු වෙන්න කියලායි
*සොබා දහම එක්ක ඉන්නකොට දැනෙනවා
අම්මායි අප්පච්චියි මා එක්ක තවම ඉන්නවා කියලා* අම්මත් මමත් සහභාගී වෙලා තියෙන්නෙ
අප්පච්චි අගමැති විදිහට දිවුරුම් දුන්න උත්සවයට විතරයි...
හිට්ලර් වෙජිටේරියන් ...!!! හැබැයි මිනිමරුවා...!!! හැබැයි මහින්ද...!!!
ප්රශ්නය - ඔබ රාජපක්ෂ පවුලේ කිට්ටු හිතවතෙක්. ඔවුන්ගේ
පෞද්ගලික තොරතුරු ඔබ දන්නා බව ඔබම කියනවා. පසුගිය කාලේ ඔබ
ආරක්ෂා වුණෙත් ඒ නිසාද? දැන් ඔබ ඔවුන් පාවා දෙන්න හදන්නේ ඇයි...?
පිළිතුර - මම මුලදීමත් කීවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ මගේ අමනාපයක් නෑ. මට විරුද්ධවාදී කම් කළේ ගෝඨාභය හා බැසිල් සොහොයුරන්. ඔය දන්නවාද හිට්ලර් වෙජිටේරියන් කෙනෙක්. එළවළුයි බතුයි කන කෙනෙක්. හැබැයි මිනිමරුවා. සමහර අය ගැන මගේ උත්තරේ ඕකයි...?
පිළිතුර - මම මුලදීමත් කීවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ මගේ අමනාපයක් නෑ. මට විරුද්ධවාදී කම් කළේ ගෝඨාභය හා බැසිල් සොහොයුරන්. ඔය දන්නවාද හිට්ලර් වෙජිටේරියන් කෙනෙක්. එළවළුයි බතුයි කන කෙනෙක්. හැබැයි මිනිමරුවා. සමහර අය ගැන මගේ උත්තරේ ඕකයි...?
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
