ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 16, 2015

මහින්දගේ අගමැති සිහිනය ඉවර කළා අපි ජාතික ආණ්‌ඩුවක්‌ හදනවා.....!!! රාජිත.....!!!

අපි මේ පක්‍ෂය දාලා ගියේ නෑ. අපි එජාපයට ගියෙත් නෑ. අපි එක්‌සත් ජාතික පෙරමුණට සම්බන්ධ වූ අයයි. අපි වගේම අපිත් එක්‌ක ඉන්න දුමින්ද දිසානායක වැනි අයත් මීළඟ මැතිවරණයේදී ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණයෙන් පස්‌සේ අපි සියලු දෙනාම එකතු වෙනවා. එතකොට පෙනෙයි පාර්ලිමේන්තු බහුතරය කාටද තියෙන්නේ කියලා. එහෙම වුණාට පාර්ලිමේන්තුවේ අගමැති වෙන්නෙ අපිට ඕනෑ කෙනෙක්‌ මිස එජනිස අයට ඕනෑ කෙනෙක්‌ නොවන බවද ඔහු පැවැසීය.

මහළු මරණ දැන්වීම් සඳහා තරුණ කාළෙ ෆොටෝ.....!!!

පසුගිය දිනවල මීගමුව ප්‍රදේශයේ තැන තැන අලවා තිබූ සුරූපී තරුණියගේ අවමඟුල් දැන්වීමක් දෙස කාගෙත් නෙත සිත යොමු වන ආකාරයක් දක්නට ලැබිණ. කාගේ කවුරුන්දැයි නොදන්නා මුත් එවන් සොඳුරු යෞවනියකගේ අකල් මරණයක් පිළිබඳව පැවසෙන එවන් අවමඟුල් දැන්වීමක් වෙත ඕනෑම අයෙකුගේ අවධානය යොමු වීම අරුමයක් නොවේ. දැන්වීමේ පළව තිබූ සුන්දර රූපයෙන් නෙත මෑත් වූ වහාම ඇය කිනම් වර්ෂයක උපන් තැනැත්තියක දැයි දැන ගැනීමට කාගෙත් සිතට නැගුණු කුකුස මට ද එලෙසින්ම දැනෙන්නට විය.

මහ මැතිවරණය මෙහෙයවීමට මහින්ද සන්ධානය අතට ගනී ....!!!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පත්කර ඇතැයි එහි මහ‍ලේකම් සුසිල් ප්‍රේමජයන්ත  ප්‍රකාශ කළේය. එම කමිටුවේ පළමු සාකච්ඡාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (15) පෙරවරුවේ පැවැත්විණි. ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ  ඊයේ පක්ෂ මූලස්ථානයට පැමිණීම විශේෂ සිද්ධියක් විය.

පිටරටින් ආනයන කෙරෙන එතනෝල් නම් කමක් නැහැ...!!! නිලංග සමරසිංහ පකයා පවසයි

ඔබ ගේත් මගේත් ආදරණීය දරුවන් වෙනුවෙන් මේ අනතුර වටහා ගන්න ....
'පිටරටින් ආනයන කෙරෙන එතනෝල් ගද නැති බවත්, මෙරට නීති විරෝධී මත්වතුර සදහා භාවිත කෙරෙන මොලෑසස් වර්ග ගද බවත්' ඒ. රතන (හිමි) ගේ අනුගාමිකයකු වන වෛද්‍ය නිලංග සමරසිංහ  පවසා තිබෙනවා.

අපි දරුවො 5 ක් හදනවා -හිරුණිකා

දැනටමත් මං ප්‍රෙග්නන්ට් කියන අය
මාස 9 කින් බලන්නකො බබා ලැබෙයිද කියල

මං හෙව්වෙ මගෙ තාත්ත වගේ කෙනෙක්
අපි දරුවො 5 ක් හදනවා

-හිරුණිකා

ලග්න 5 කට සුහ පළාපල ....!!! සුමනදාසයගේ පච අනාවැකි නොවේ...!!! 2015 ජූලි 14 පසුව ....!!!

 මේෂ ලග්නය - ආර්ථික දියුණුව

කේන්ද්‍රයේ 9 වැන්න හා 12 වැන්න ගුරුට අයත්වේ. ශුභයෙකි. 4 වැන්නෙන් ඉවත්වී 5 වැන්නට පැමිණේ ලග්නයට හා 9 වැන්නට ශුභ දෘෂ්ටි එල්ල කරයි. යහපත් ප්‍රතිඵල ගෙන දෙයි.ශාන්ත සෞම්‍ය සිතිවිලි ඇති කරයි. යථාර්ථවාදීව කරුණු කාරණා ගැන සලකා බැලීමට අවශ්‍ය ප්‍රඥාව හා සාමකාමී භාවය ඇති කරයි. හොඳ මිත්‍ර සමාගම් ඇතිවේ. ආගම දහම කෙරෙහි ඇතිවන වැඩි නැඹුරුවීම ශාන්තිය පිණිස හේතු සාධක වෙයි.නිවසේ පැවැති සුළු අර්බුදකාරී තත්ත්වයන් සමනය වෙයි. පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ සමගියක් ගොඩ නැගේ. ඉගෙනීමේ කටයුතු පිළිබඳව පැවැති බාධක ඉවත් වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.