ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 15, 2015

ශිරානිගේ පුත් ශවීන් ඡන්දෙට එයි...!!! දේශපාලණය ෂෝයී...!!! මරු පල්ලම ...!!!

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරකායකගේ පුත් ශවීන් බණ්ඩාරකායක කොළඹ දිස්ත්‍රික්කයට මෙවර මැතිවරණයේදී තරගකරයි. ශවීන් බණ්ඩාරකායක ස්වාධින කණ්ඩායමකින් කොළඹට නාමයෝජනා ලබාදී ඇත. පසුගිය කාලයේ ශිරන්ති රාජපක්ෂ වෙත මෙම රජය බොරු චෝදනා එල්ලකරන බවට නාමල් රාජපක්ෂ විසින් ‍කනස්සල්ල පලකර ෆේස්බුක් සටහනක් යොදා තිබූ විට ශවීන් බණ්ඩාරකායක තමන්ද රාජපක්ෂ පාලනය තුලදී  මෙවැනීම අත්දැකීම්වලට මුහුණදුන් බවද නාමල්ට පිළිතුරු දී තිබුණි.

ජනපතිගේ ප්‍රකාශය එජනිසට බරපතළ හානියක්‌...!!! පකයා පවසයි....!!!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පෙරේදා (14 වැනිදා) සිදු කළ විශේෂ ප්‍රකාශය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බරපතළ හානියක්‌ බව නව වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර  පැවැසීය.එම ප්‍රකාශය වැරදි බවත් එවැනි ප්‍රකාශයක්‌ ජනාධිපති මෛත්‍රීපාල  සිදු නොකළා නම් වඩාත් හොඳ බවත් නානායක්‌කාර  කීවේය.

මහින්දට එකඟ නැති බව කියන්න මෛත්‍රී ප්‍රමාදයි - විජිත හේරත්...!!!

කුඩුකාරයන්ට, එතනෝල්කාරයන්ට, කප්පම්කාරයන්ට, කැසිනෝකාරයන්ට නාම යෝජනා ලබා නොදෙන බවට ජනතාවට බොරු කියමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය මහ මැතිවරණය සඳහා සන්ධාන ලැයිස්‌තුවෙන් දූෂිතයන් බුරුතු පිටින් ඉදිරිපත් කර ඇතැයි විජිත හේරත්  වැඩිදුරටත් පැවැසීය.
 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පෙරේදා (14 වැනිදා) සවස කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධව අදහස්‌ දක්‌වමින් විජිත හේරත්  මේ බව කියා සිටියේ ගම්පහ, යක්‌කල ඊයේ (15 වැනිදා) පැවැති ජනහමුවකදීය.
ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් සරණ ගුණවර්ධනට නාම යෝජනා ලබානොදී ඔහුගේ බිරිඳට සන්ධානය නාම යෝජනාදී ඇතැයිද මහත්තයට නොදී බිරිඳට නාම යෝජනා දී ජනතාව රවට්‌ටන්නට සන්ධානය පියවර ගෙන ඇතැයිද හේරත් පැවැසීය.

විල්බට් ඇන්තනි දිවියෙන් සමුගනී - සිරුර නානකාමරේ....!!!

සුදු සේල අගින්, කවියන්ගේ රස හැ`ගුම ඇතුළු ජනප‍්‍රිය ගී රැුසක්
ගායනය කළ ප‍්‍රකට ගායක විල්බට් ඇන්තනි  දිවියෙන් සමුගත්තා. ඔහු මියයන විට 72 වන වියෙහි පසුවුණා. ඔහුගේ මළ සිරුර නිවසේ නාන කාමරයක තිබී සොයාගත් බවත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බවත් වාර්තා වුණා.

මැතිවරණයත් සමග දැවැන්ත ‘රෝ‘ මෙහෙයුමක් ඇරඹේ.. දමිළයන් බඳවා ගන්නට හදිසි අයදුම්පත් කැඳවේ..!!!

පාර්ලිමේන්තු මහ මැතිවරණයත් සමග ඉන්දීය ‘රෝ‘ ඔත්තු සේවය මෙරට තුළ පුළුල් බුද්ධි මෙහෙයුමක්‌ අරඹා ඇතැයි ශ‍්‍රී ලංකා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.ඉකුත් මාස හයක පමණ කාලය තුළ සංචාරක වීසා මගින් හා විවිධ ක‍්‍රම ඔස්‌සේ මෙරටට පැමිණි ඉන්දීය ‘රො‘ ඔත්තු සේවයේ දෙසීයක පමණ කණ්‌ඩායමක්‌ උතුර නැගෙනහිර සහ මධ්‍යම කඳුකරය ඇතුළු ප‍්‍රදේශ ගණනාවක විසිරී යමින් මෙම මෙහෙයුමට සක‍්‍රීය ලෙස දායක වී සිටින බවද වාර්තාවී ඇත.

දරුවන්ගේ අනාගතය ගැන හිතා රනිල් ගෙන් දරුවන්ව බේරගන්න...!!!

 සුසිල්ගෙන් මෛත‍්‍රීට දිගට හරහට බැට..මහින්දට නාමයෝජනා දෙන්න, ඔහුට සන්ධාන මැතිවරණය මෙහෙයවන්න දෙන්න මෛත‍්‍රී කැමති වුණා..
ලෝක දේශපාලනයේ පළවැනි වතාවටයි එක පක්ෂයක නායකයෙක් තවත පක්ෂෙක නායකයකු බේරාගැනීමට කටයුතු කළ බව කිව්වේ..පක්ෂ නායක රැුස්වීම අවසානයේ සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානී මහින්ද රාජපක්ෂ  කිසිත් නොකියා පිටව ගියේය. සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත  පුවත්පත් සාකච්ඡුාව ඇරැුඹීය.

උන්ට ගිය නීතිය...!!!

අප එළිදරවු කළ පරිදි පසුගියදා යුක්තිය වෙනුවෙන්  කෑ ගැසූ එම කාන්තාව රිමාන්ඩ් බාරය දක්වා ගෙන යාමට පොලිස් දඩ බල්ලන් සමත්ව තිබුණා.මෙසේ මේ නිලලත් බලුධරයන් අතට ගිය අවනීතිය හමුවේ අද ජනතාවගේ අයිතිවාසිකම් ගැන කුමන කථාද...?

මාලඹේ ප‍්‍රදේශයේදී පසුගිය දිනෙක රාත‍්‍රී කාලයේ උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ බව කියන මෙම කාන්තාව පදවාගෙන ගිය බී එම් ඩබ්ලිව් කාර් රථය පොලිස් නිලධාරීන් විසින් නවතා ඇයට දඩ කොළය ලියූ අවස්ථාවේ ඇය මේ ආකාරයට නැවතීම ගැනත් රියදුරු බලපත් ලබාගැනිම ගැනත් විරෝධය පළකර තිබුණි.
අදාළ වීඩියෝව පහතින්

හොරුන්ට ....,පාදඩයන්ට... අපතයන්ට මෙවර ජනතා උපහාර...!!!

''ඔබ පිරිසිදු දේශපාලනඥයෙක් ද ?''
"රෙදි ඇඳගෙන නම් ගෙවල් ගානෙ ඡන්දෙ ඉල්ලන් එන්න එපා"
"අපි මේ පාර රැවටෙන්නෙ නැහැ"

අද නළුවෝ ජනප්‍රිය වුණාට විරයෝ නොවෙයි....! ලයනල් වික්‍රමගේ

ලයනල් වික්‍රමගේ කියන්නේ කවුද කියන එක

හඳුන්වලා දෙන්න ඕන කොහොමද...?

මෙහෙමයි. මම මීට පෙර පුවත්පත් සාකච්ඡා ගණනාවකට මේක කියලා තියෙනවා. මම මහනුවර කටුගස්‌තොට ශාන්ත අන්තෝනි විදුහලේ ඉගෙනුම ලැබුවේ. මගේ ගම් පළාතත් මහනුවරයි. පස්‌සෙ කාලෙක මම මහාමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික නිලධාරියකු හැටියට සේවයට බැඳෙනවා. ජාවත්තේ තමයි මගේ පළමු රැකියා ස්‌ථානය පිහිටා තිබුණේ.

මෙන්න යූ.ඇන්.පියේ යහපාලන වැඩ....!!!

මහ මැතිවරනයක් ප්‍රකාශයට පත් කර තිබියදී රජයේ පත්වීම් ලබා දිය හැකිද?.
යම් දේශපාලකයෙකු එසේ කරන්නේ නම් එය තනිකරම මැතිවරනයේදී තමන්ගේ පාර්ශවයට චන්දය ලබා ගැනීමට දෙන අල්ලසක් නොවේද.?
මේ අල්ලස් දූශන මන්තරය එක්දාස් අට වාරයක් මතුරා ඒ අනුහසින් ආන්ඩු පත් කරගත් ඇත්තන් දුන් රැකියා අල්ලසක තොරතුරුය.
ඌව පලාත් සබාවට සම්බන්ධ රැකියා සියගනනක් මෙසේ ලබා දී ඇත්තේ මැතිවරනය ප්‍රකාශයට පත් කලාටත් පසුවය.

දැන් අපිට නගින කාලෙ...!!!

දැන් එළැඹී ඇත්තේ මහින්ද ගේ බහින කාලය හා තමන්ගේ නගින කලාව යයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්  පවසයි.
‘කුරැණෑගල එජාප කණ්ඩායමේ නායකයා මම. සන්ධාන නායකයා මහින්ද රාජපක්ෂ. මං ජීවිතේට හිතුවේ නෑ එතුමන් එක්ක තරග වදින්න පුළුවන් වෙයි කියලා. ආයෙ උස්සන්න බෑ බහින කලාව පටන් ගත්තාම. දැන් අපේ නගින කලාව නගින කලාව පටන් ගත්තාම නගිනවා’ යයිද ඔහු කියා සිටියේ කුරැණැගලදී මාධය අමතමිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.