ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 14, 2015

කුජීතයි පොලිස්.....කුජීතයි....!!!


මෙන්න රටේ අසාධාරණයට විරුද්ධව නැගී සිටි කාන්තාවක්  අවනීතිය හමුවේ පොලිස්  දඩ බල්ලන් දෙදෙනෙකු හට අපූරු පාඩමක් කියා දුන් හැටි දැක්වෙන වීඩියෝවක්...

මහින්ද නැති හම්බන්තොට....!!! පවුල් වාදය නැවතත්....!!! රස වැටුණු දේශපාලණය....!!!


මෙවර මහමැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හිටපු ජනපතිවරුන් දෙදෙනෙකුගේ පුත්තු දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් කරට කර සටනට එක්ව සිටිති.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයෙන් සහ හිටපු ජනාධිපති පුතු නාමල් රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි.

‘මහින්ද මට එපා : ශ්‍රීලනිපය දිනුවොත් අගමැතිකමට ඕනෑතරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා

මහින්ද රාජපක්ෂ  තමයි මේ රටේ ජනාධිපතිවරුන්ගෙන් මැතිවරණයකට ඇවිල්ලා පරාජය වෙච්ච එකම ජනාධිපතිවරයා. අනිත් ජනාධිපතිවරු නම්බුව තියාගෙන වාර දෙක කරලා ගෙදර ගියා. එතුමා ඇවිල්ලා ඒ වාර්තාව බින්දා ලංකාවේ පරාජය වෙච්ච පළවෙනි ජනාධිපතිවරයා විදිහට.‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අද ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.
ටෙලිෆ්‍රොම්ටර ආධාරකයක් නොමැතිව ජනපති කතා කළේය.

අන්තිමේදි කාගේත් සුරතළී පබා ඇතුළේ කමල්, රුවන්ති එළියේ....!!!

පසුගිය දිනවල මෙවර මැතිවරණයට ඉදිරිපත්වන නළු නිළියන් ගැන පැතිරණ ආරංචි  නාමයෝජනා අවසන් දිනය වනවිට යම් යම් වෙනස්කම්වලට ලක්ව තිබෙනවා.
ගම්පහ දිස්ත‍්‍රික්කය සඳහා උපේක්ෂා ස්වර්ණමාලි ඇතුළත් නොකරන්නට මුලදී ලබාගෙන තිබුණ තීරණය අවසන් මොහොතේ
වෙනස් කර ඇත්තේ කාන්තා නියෝජනය අඩුවීම පිළිබඳ ප‍්‍රශ්නය නිරාකරණයේදීය.

බබාලන්තයේ ...ටෙලි බබෙකුගේ රතිකෙළිය මාට්ටුවීම....!!! නමින් නම් සුදාරී....!!!

මේ රටේ ජනතාව සිටින්නේ බබාලන්තයේය.එනම් ටෙලි බබාලාගේ තොඳොළ් ටෝක්ස් පත්තර වල බලමින්..උන්ගේ උපන්දින සාද බලමින්....උන් සැබෑ බබාලා  යැයි සිතා රැවටෙති.පබාට රැවටුනේ එසේය...මිනිස්සු අවදිවී බලන කළදී ඒකී පාර්ළිමේන්තුවටද ගිහින් අවසන් ය....මේ කථාව අමුතු ආරූඨ නමකින් පෙනී සිටි තවත් සටකපට ටෙලිගණිකාවක් ගැනයි....
කෝටි 15 මූල්‍ය වංචාව:
අක්ෂා සුදාරිගේ පෙත්සම නිසා
විවාහක ඉන්දියන් ජාතිකයා සමග
අනියම් සම්බන්ධයේ
පැටිකිරිය එළියට.....

එමීර් රටේදී ලක් ගෘහ සේවිකාවකගේ පහරින් පිලිපීන ගෘහ සේවිකාවක් මරුට…

ගෘහ සේවිකාවක ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කළ ලාංකික කාන්තාවක් විසින් කළ පහරදීමක් හේතුවෙන් එම නිවසේම සේවය කල පිලිපීන ජාතික ගෘහ සේවිකාවක මිය ගොස් ඇති බව අබුඩාබි හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.