ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 13, 2015

මෙවැනි අපතයන්ට මෙවර නොරැවටෙන්න....!!!

දේශපාලනය කරන එවුන්ගේ කටේ ඇත්තේ වචන දෙකකි.අනුන්ට අපහස කරමින් කථා කරන උන් එසැනින්ම උන්ගේ වාසිය තකා ඒ කිවූ වචනය වෙනස් කිරීමට ගත වන්නේ තප්පරයකි.එවැනි අපතයනට ජන්දය නොදීමට අඩුම තරමේ සිතට ගත්තොත් හොඳයි නේද....?

ෆීල්ඩ් මාෂල්, මහින්දගේ පස්සෙන් - ජනක බණ්ඩාරත් අලියාට....!!!


ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරිමට

යහපාලන සදහා වූ එක්සත් ජාතික පෙරමුණ විසින් කටයුතු කමින් සිටින බව වාර්තාවේ.

මේ වනවිටත් සරත් ෆොන්සේකාගේ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹ, කොළඹ ගම්පහ සදහා නාමයෝජනා භාරදි ඇතත් එවාද සංශෝධනය කොට මහින්ද රාජපක්ෂ සමග සටන් වැදිම සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයට යොමු කිරිමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

එජාපය අද මහනුවරින් ඡන්ද වැඩ අරඹයි.

එක්‌සත් ජාතික පක්‍ෂය අද (14 දා) එම පක්‍ෂයට සහාය දක්‌වන සෙසු පක්‍ෂ නියෝජිතයන් සමග මහනුවර ශ්‍රී දළදා මාළිගාව අබියසදී යහපාලනයක්‌ සඳහා කැපවන බවට ප්‍රතිඥ දී පසුව සිය මංගල රැලිය මහනුවර වෙළෙඳ පොළ අසලදී පවත්වමින් මෙවර මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

යහපාලන පෙරමුණේ සැලැස්ම ...!!!.

ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් දිනා ගැනීම සඳහා යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ ඇති කළ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කුමන පක්ෂයක් මෙම පෙරමුණ යටතේ තරග වැදී පාර්ලිමේන්තුවට තේරීපත් වුවද එම පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට අවස්ථාව ඇති බවයි.

ළඟ - ළඟම එන භීෂණ සමය...!!!


(13 දා) දහවල් 12 ට එක යුද්ධයක්‌ අවසන් විය. ඒ වූ කලී මනාප යෝජනා යුද්ධයයි.


මේ ලංකා ඉතිහාසයේ නාමයෝජනා වෙනුවෙන් දේශපාලන පක්‍ෂ තුළ මෙපමණ කලබලයක්‌ හටගත් පළමුවැනි අවස්‌ථාව මෙය විය යුතු ද? මුල්ම කලබලය පටන් ගත්තේ මහින්ද රාජපක්‍ෂට නාමයෝජනා ලබා ගනු පිණිස ය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඔහුට නාමයෝජනා නොලැබෙන බවට ආරංචි පැතිර ගියේය. ඒ අනුව ඔහු සිය කණ්‌ඩායම සමඟ වෙනම ලකුණකින් සහ වෙනම පක්‍ෂයකින් තරග කරන බවට ආරංචි ලැබිණ. ඔහු මල් පොහොට්‌ටුවෙන් එන බව අයෙක්‌ කීය. තවකෙක්‌ කීයේ ඔහුගේ ඡන්ද ලකුණ කොඩිය බවය. එහෙත් අන්තිමේදී ඔහු බුලත් කොළයෙන් සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් නාමයෝජනා භාර දුන්නේය.

අටවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීධුර 196 ක්‌ ....!!!

අටවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීධුර 196 ක්‌ සඳහා පිළිගත් දේශපාලන පක්‌ෂ 21 කින් හා ස්‌වාධීන කණ්‌ඩායම් 201 කින් අපේක්‌ෂකයෝ 6151 දෙනෙක්‌ තරග කරති.
නාමයෝජනා පත්‍ර භාරගැනීම පසුගිය 06 වැනිදා ආරම්භ වූ අතර එය  (13 දා) මධ්‍යහ්න 12.00 න් අවසන් විය
.

කොල්ලන් කර බබා - බිල්ලන් දෙයි ටැබා....!!! මත්පෙති විකුණන මාලක සිල්වා කෝ....!!!

ගිලී ගිය දෙනෙත් තුළත්, සුදුමැලිව ඇටසැකිල්ලක්‌ වන්නට ඔන්න මෙන්න ඇති මුහුණෙත් තවමත් කඩවසම් තාරුණ්‍යයේ සේයාවන් ඉතිරිව තිබේ. ඒ දෙනෙත් මඳකට හෝ දීප්තිමත් ජවයකින් ඒ මේ අත සැරිසරන්නේ බලාපොරොත්තුවක හඬ හඟවමිනි. ඔහු සමඟ රැඳී සිටින මිතුරන් ද කලබලකාරීය. නොසන්සුන් ය. එක්‌ මොහොතකදී අසලට පැමිණෙන තවකෙකු දැක ප්‍රීතියෙන් ඉපිල යන සියල්ලෝ ම ඔහු හා එක්‌ව මහා මාර්ගයෙන් දකුණු පසට පිහිටා තිබූ පටු පාරේ කෙළවරකට පියමං කළේය.

හේමෙ මොකුත් කරන්නෙ එහෙම නැද්ද බං...!!!

අපි කවුරු කවුරුත්  තුංදොර හීලෑ කරගෙන බොහොම හික්මීමෙන්  මගෙත් වෙසක් අත්දැකීම් කීපයක් ඔබ සියලු දෙනාගේ සිත් පහන් කරවීම සහ ධර්ම සංවේගය ඇතිකිරීම පිණිස ලියන්නට මට කල්පනාවුනා... 

අපි පොඩි කොල්ලො කාලෙ කරපු වෙසක් සැරසිල්ලක් ගැන මම කලින් ලියල තියෙනව ඊට පස්සෙ හැම අවුරුද්දකම වෙසක් කාලෙදී අපි කට්ටිය එකතුවෙලා හංදියෙ මොකක් හරි වෙසක් සැරසිල්ලක් ඇටෙව්වා, එක සැරයක් දැන් ඔය රාජලගේ කුලී ගේ තියෙන තැන ඒ කාලෙ තිබුණු අත්තිවාරම උඩ පිරිනිවන් මංචකය හැදුවා මට හොඳට මතකයි,ඔන්න ඔය විදියට අවුරුදු ගෙවී ගිහිං 1979 අවුරුද්දත් ලැබුවා...

.උපේක්‍ෂගේ කථාව....*** මුන්ගෙ දැනුම

හරි දෙයියො හරි හරි....!!!

මෙන්න පවිත්‍රාගේ කථාව.....!!! මුන්ටද මෙවර ඔබගේ ඡන්දය..... ! !!  සිතන්න...!!! කුජීතයි....!!!

වට්ටි අම්මලා මේකිට උසස්....!!!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.