ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 12, 2015

'යහපාලන පෙරමුණ' බිහිවේ....!!!

ඉදිරි මහ මැතිවරණයට පුළුල් සන්ධානයක්‌ ලෙස තරග කිරීමට යහපාලනය සඳහා එක්‌සත් ජාතික පෙරමුණ බිහිකර ගැනීම ඊයේ (12 දා) අරලියගහ මන්දිරයේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ එම පෙරමුණ නියෝජනය කරන දේශපාලන නායකයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මේ අනුව එක්‌සත් ජාතික පක්‍ෂය, ජාතික හෙළ උරුමය, මුස්‌ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම සහ මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණ, ඇතුළු දේශපාලන පක්‍ෂ සහ කණ්‌ඩායම් රැසක්‌ මෙම නව දේශපාලන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ 'අලියා' ලකුණ යටතේ තරග වැදීමට නියමිතය.

රන්ජන් රාමනායක කවුද....!!!

රත්නපුර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සද්ද විද්ද රාජපක්ෂ පලඟ පතිර අඹතැන්න ආරච්චිලාගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්‍ පොන්සු රාමනායක හෙවත් රන්ජන් රාමනායක ...

මහින්ද දිනවීමට ජාවාරම්කරුවන් පෙළ ගැසෙති...!!!

මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව සැලවුණු වහා ම ඔහු වටා සිටි කැසිනෝ ජාවාරම්කරුවන්, එතනෝල් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යලිත් ඔහු ව‍ට රැස්ව සිටිති. මේ අතර පෙරමුණ‍ ගෙන සිටින්නේ කැසිනෝ ජාවාරම්කරුවෙකු වන ධම්මික පෙරේරාය.
මෙවර මහ මැතිවරණයට නාමයෝජනා අත්සන් කිරීම සඳහා නැකත එන තුරු මහින්ද රාජපක්ෂ රැඳී සිටියේ ද ධම්මික පෙරේරාගේ නිවසේ සිටයි.

‘ශ්‍රී මහා බෝධිය යට බොහෝම සුන්දර වෙලාවක පොඩි අඩියක් ගහන්න ආසයි’ ...!!!

මතකද කලකට පෙර ‘සිරස’ ගුවන් විදුලියේ ‘කුරුබිලිය’ වැඩ සටහනට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය?

ඔව්, නැතුව. ‘කුරුබිලිය’ වැඩ සටහනකින් කිංස්ලි රත්නායක තමයි මගෙන් ඇහුවේ ඔබ ජීවිතේ වැඩියෙන්ම කැමැති තැන සහ කරන්න කැමැති දේ මොකක්ද කියලා. මම කියනවා ‘ශ්‍රී මහා බෝධිය යට බොහෝම සුන්දර වෙලාවක පොඩි අඩියක් ගහන්න ආසයි’ කියලා.

 ඉතිං ඒකෙන් මම අදහස් කළේ බුද්ධාගමට හිංසා කිරීමවත්, හත් අට දෙනෙක් එක්ක එතනට ගිහින් බීලා සිංදු කිය, කියා නටන එකවත් නෙවේ. මම තනියම කරන්න අසා දෙයක් ඒ කිව්වේ. ඉතින් ඒක කවුරු හරි වරදවා තේරුම් ගත්තා නම් මට කරන්න දෙයක් නෑ. නමුත් එදා ඒකට විරුද්ධව ඔය කතා කරපු කී දෙනෙක් බෝ ගස් යට බොනවා ඇද්ද...?

එතකොට ඒ ප්‍රකාශය අදටත් වලංගුයි...?

ඔව්, ඔව්. ඒක අදටත් වලංගුයි. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඒක ඉල්ලා අස් කරගෙන නෑ.

විශ්වයම ගම්මානයක් කළ ආතර් චාල්ස් ක්ලාක්....!!!

විශ්වයම හෙල්ලූ විද්වතා නිසංසලේ අවසන් ගමන් යයි

අපේ රටේ විද්‍යා තාක්ෂණ ප‍්‍රගමනයට සන්නිවේදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතියට තාරකා විද්‍යා ගවේෂණවලට හා සිසු පරපුරේ දැනුම වර්ධනයට මෙන්ම සාමයට සහජීවනයට මහ මෙහෙයක් කළ ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා අපෙන් සමුගෙන ගියත්, එතුමා අපේ රටේ ගෞරවණීය පුරවැසියකු ලෙස වසර 52 ක් ශ‍්‍රී ලංකාවට කළ සේවය හා ලබාදුන් අභිමානය කිසිදා නොමියනු ඇත.
ඔහු පිහිනීමට කැමැති ය. මුහුදේ පිහිනීම ඔහුගේ ජනප‍්‍රියතම විනෝදාංශයයි. 1954 දෙසැම්බර් මාසයේ දී ඔහු ඔස්ටේ‍්‍රලියාවට ගියේ මහා බාධක කොරල් පරයේ පිහිනීම පිණිසය. ඒ ගමන ගියේ ‘හිමාලයා’ නම් නැවේය. ගමන අතරමඟ දී නැව කොළඹ වරායේ පැය 4 ක් නැංගුරම් දැමීය. ඒ ඇසිල්ලේ නැවෙන් බැස ගත් මේ සුවිශේෂ පුද්ගලයා කොළඹ නගරයේත් දෙහිවල සත්ත්ව උද්‍යානයටත් ගොස් මෙරට සිරි නැරැඹුවේ ය.

බෝ මළුවේ සුදු වැලි කැට.........

සතියේ දින පහම කරත්තයක බැඳි ගොනුන්සේ වැඩ කොට සති අන්තයක් එළැඹෙන තුරැ සැවොම බලා සිටින්නේ බොහොම නොඉවසිල්ලෙනි. එහෙත් සිතනවටත් වඩා ඉක්මනින් ඒ දින දෙක ගෙවී යන්නේ නැවතත් දින පහක වැඩ මුරයකට අපව ගාල් කරමිනි.
මේ ගතවන සති අන්ත දෙස ආපසු හැරී බලද්දී සමහර විට අපේ සිතට එන්නෙ කලකිරීමකි. එයට හේතුව නම් කිසිම ආකාරයක ඵලදායී කටයුක්තකින් තොරව ඒ සතිඅන්ත බොහෝ ඉක්මනින් ගෙවී යාමය.

විද්‍යා ගේ මරණය සමග විකල්ප ගෝත්‍රයේ නිරුවත හෙළිවීම....!!!


යාපනේ දෙමළ දැරියක් තම වර්ගයාගේම පිරිසක් විසින් සමුහ දුෂණයකට ලක්කොට මරා දමා දැනට සති කීපයක් ඉක්ම ගොස් තිබීම එම මරණය අමතක කර දැමීමට හේතුවක් නොවේ. විද්‍යාගේ මරණය එසැනින්ම උතුරේ පමණක් නොව දකුණේ සිංහල සමාජයේද හදකම්පා කරවන මරණයක් විණි. මේ අපරාධයේ සාහසිකත්වයට එරෙහිව උපරිම දඩුවම් දීමට හෝ දඩුවම් ඉල්ලා බලපෑම් කිරීමට, අවශ්‍ය සමාජ මතයක් ගොඩනැගීමට අපරාධ කරුවාගේ ජාතිය අප අදාළ කරගත යුතු නොවේ.

පරිසර කඳවුරක්....!!!

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලද පරිසර කවුරක් පසුගිය දින කීපය තුළ මාදම්පේ සුදුවැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණි.මෙම කවුරට පැමිණි දරුවන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබුනේ පාසලේ ගෙවත්ත වෙතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.