ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 11, 2015

අපි එන්ජෝයි කරමු....!!! ඔයා තමයි අද මගේ ෆර්ස්‌ට්‌ කස්‌ටර්මර්....!!!


හැඟීම් උපද්දවා පොකට්‌ටුවම ශුද්ධ කරන
රාත්‍රී සමාජ ශාලා නළඟනන්
....!!!

නයිට්‌ ක්‌ලබ් හෙවත් රාත්‍රී සමාජ ශාලා කියූ විට අපගේ සිතට ඇති වන්නේ සල්ලිකාර නොසන්ඩාලයින් ගැවසෙන සමාජ ශාලාවක්‌ ලෙසිනි. නයිට්‌ ක්‌ලබ් ගියොත් විනාශයි. මුළු සේසතම නැති කරගත්තට පස්‌සෙ තමයි නයිට්‌ ක්‌ලබ් යන එක නතර වෙන්නෙ. සමහරු නයිට්‌ ක්‌ලබ් යැම ගැන පවසති. පසුගිය කාලයේ ජනප්‍රිය දේශපාලනඥයන්ගේ පුත්‍රයන් කොළඹ නගරයේ පිහිටි නයිට්‌ ක්‌ලබ් වෙත ගොස්‌ කළ අශෝභන ක්‍රියා ගැනද අසන්නට ලැබුණි.

“රොක් අයියා”, “රොක්සාමි මාස්ටර්”

විශිෂ්ට වයලීන් වාදකයකු, චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු වූ එම්.කේ. රොක්සාමි ජීවිතයෙන් සමුගෙන නොවැම්බර් 30  වසර 26 සපිරෙයි. ඔහුගේ බිරිඳ ඉන්ද්‍රානි දුරකතනයෙන් ඒ බව මට දැනුම දුන්නාය. වත්තල, හැඳල බලගල පාරේ, මේෆෙයාර් පටුමගේ පදිංචිව සිටින ඉන්ද්‍රානි එස්. ද එලායස් රොක්සාමිගේ බිරිඳය.

නිහඬ ඝාතකයා අවස්ථාව උදාවන තුරු ස්වකීය ජන ව‍්‍යාප්තියේ ...!!!

නිහඬ ඝාතකයා අවස්ථාව උදාවන තුරු ස්වකීය ජන ව‍්‍යාප්තියේ යෙදේ...දෙමළ පක්‍ෂ ඇත ,මුස්ලිම් පක්‍ෂ ඇත එහෙත් උන්ට අපේ ඇතමුන් ජාතිවාදී යැයි නොකියති...!!!

ඵහෙත් මොනයම් ආකාරයකින් හෝ සිංහල පක්‍ෂයක් බිහිකළ හොත් ඵයට සිංහල උන්ම ජාතිවාදී ලේබලය අලවති....මේ අපගේ ඵවුන් නිසාම නිහඬව මහා ජාතික ඛේද වාචකයක සේවා නූල පත්තුවී ඇත...මෙම සත්‍යය  තේරුම් නොගැනීම මහා ජාතික ව්‍යසනයකී...!!!
මේ එහි ගවේශණාත්මක වාර්තාවකී....

ඇත්ත මේකයි යකුනේ...!!!

අපේ මිනිස්සු නොදන්නවා වුනාට කොයි දෙශපාලුවත් කපටියි. මිනිස්සු ඉදිරිපිටදී මරා ගත්තද මුන් එක වල ඉසගෙන කන නරුමයෝය.දේශපාලුවන් කිසිවෙකු විශ්වාස නොකරන්න .උන් කරන්නේ ඔබලාව රැවටීමයි.කොළ පාට , නිල්පාට , රතුපාට වර්ණ මත   අපේ අසල්වැසියන් දෙස මහා තරහකින් බලන ඔබ අප ඇන කොටා ගත්තද මේ හිපාටුවන් කාටත් හොරෙන් හැසිරෙන හැටි ඔබ දැක තිබේද...?
මේ වීඩියෝව ඊට කදිම උදාහරණයකි. කරුණාකර දේශපාලුවන්ට නොරැවටෙන්න

බොකු දිරාස් නිෂ්පාදනාගාරය වටලයි....!!! මතට තිත....!!!

හලාවත - මාදම්පේ,පම්බල කලපුවේ දූපතක් තුළ රහසිගතව පවත්වා ගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් 11 වැනිදා පෙරවරුවේ සමත් විය.
වලාන දුෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් අනුව එම ඒකකයේ බුද්ධි අංශයේ නිලධාරීන් දින කීපයක් මාදම්පේ - පම්බල ප්‍රදේශය තුළ සිදුකරන ලද විමර්ශණයකින් පසුව මෙම වැටලීම සිදු කර ඇත.

UNP සහ ශ්‍රිලංගම බස්....!!! මුන් හැමෝම හොරු...!!!

අද, බොරැල්ලේ කැම්බල් පාක් එකේ UNP එකේ රැස්වීම. ලංකාවේ හතර වටින් ඒකට ආපු ශ්‍රීලංගම බස් රිජ්වේ ළමා රෝහල ළග ඉදලා දෙමටගොඩ හන්දිය දිහාවට යනකල් නවත්තලා තිබුණා. අතරින් පතර පෞද්ගලික බස් දෙක තුනක් තිබුණා. සමහර ශ්‍රීලංගම බස් රථවල 'මුදල් ගෙවා ඇත' කියලා පත්‍රිකාවක් අලවලා තිබුණා. ඔය කියන තරමට හරියට සල්ලි ගෙවලා තියෙන්‍නත් පුඵවන්. නොතිබෙන්නත් පුඵවන්. ඒක මට අදාළ නෑ.

කුමන්ත්‍රණකාරී අමෙරිකාවේ දුෂ්ඨ සාකච්ඡා

 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි,
අද මේ රටේ සිදු ව තිබෙන දූෂිත සහ දූෂණ විරෝධී දෙබෙදුම හුදෙක් විවිධ පාර්ශ්වයන්හි බලය අැල්ලීමේ උපාය මාර්ගයේම කොටසක් විනා, සැබෑ සමාජ උන්නතිකාමී ක්‍රියාවක් නො වන බවට සාධක අපමණ ය. එනම් 'දූෂිත' සහ 'දූෂණ විරෝධී' නමින් සැබෑ දේශපාලනික සමාජ කණ්ඩායම් දෙකක් අද රටේ දකින්නට නො ලැබීම ය. දූෂිත කණ්ඩායමේ, දූෂණ විරෝධීහු ය. දූෂණ විරෝධී කණ්ඩායමේ දූෂිතයෝ ය. ඒ අනුව බලන කල සිදු ව තිබෙන්නේ, තම තමන් ගේ පාක්ෂික කණ්ඩායම් බෙදී යෑමක් පමණි. එයට පදනම් වන්නේ දූෂණය සහ දූෂණ විරෝධය නො වේ.
වෙනත් බලවේග ය.

මෛත්‍රී පිල සහ එජාපය සන්ධානගත වේ - එක්සත් ජාතික පෙරමුණ පිහිටුවයි ...!!!

මෛත්‍රිපාල සිරිසේන  ජනාධිපතිවරයා බවට පත් කරවීමේ ක්‍රියාවලියට දායක වූ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගත් බව  අර්ජුන රණතුංග ප්‍රකාශ කර ඇතැයි වාර්තා කරයි.
රාජිත සේනාරත්න, චම්පික රණවක ඇතුළු ජනපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට සහාය දුන් මැති ඇමතිවරුන් පිරිසක් එම පෙරමුණට එක් වනු ඇති බවයි, රණතුංග  පවසා ඇත්තේ.

"මහින්ද එපා" - විරෝධතා දිවයින පුරා

පසුගිය ජනවාරි 08 වැනි දින ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය කළේ ඔහුට 'යළිත් වරක් පණ දෙන්නට නොවන' බව ජනපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේනට සහාය දුන් සිවිල් සංවිධාන පවසති.
වීදියේ විරෝධය ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් එක්ව කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපසදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබුණේ ඒ බව අවධාරණය කරමින්.
සිකුරාදා කොළඹින් ආරම්භ වූ කළු විරෝධය නම් එම උද්ඝෝෂණය රටපුරාම දියත් කිරීමට තමන් සූදානම් බවයි, උද්ඝෝෂණයේ සංවිධායකයකු වන විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් බීබීසී සංදේශය කළ විමසීමක දී කියා සිටියේ.

පැල්පතක් හට හමුවූ රන් වැටක්.....!!!

ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ මුන්දලම - බරනන්කට්ටුව ගම්මානයේ ජීවත් වන කේ.ඩී.ජුඩ් ප්‍රියන්ත ට ස්ථීර රැකියාවක් නැත.දෙදරු පියෙකු වූ ඔහු එදිනෙදා ලැබෙන කුලී වැඩකින් කර තම දරු පවුල ජීවත් කළේය.
මෙම පවුලේ වැඩිමහල් දරුවා වන  සදරු සිතුම් විහඟ” ඉගෙනුම ලබන්නේ මුන්දලම බරනන්කට්ටුව මහා විද්‍යාලයේ 2 වන වසර පන්තියේය.තම පාසලේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙන්ම බාහිර ක්‍රියාකාරකම් ගැනද ඔවුන් පාසලට පැමිණීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීම විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ මෙන්ම ගුරුවරුන්ගේද සිරිතක් වී තිබුණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.