ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 10, 2015

තාත්තා වෙනුවට අයිස්බකට්...!!! දේශපාලනය මුන්ගේ පොල්මඃකාර උරුමයක්ද....!!!

 ජීවන් වෙනුවට මල්ෂා තරග කරයි....
එළැඹෙන මහ මැතිවරණයට හිටපු ඇමැති ජීවන් කුමාරණතුංග  තරග නොකරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පැවසීය.
ඒ වෙනුවට දියණිය වන බස්‌නාහිර පළාත් මන්ත්‍රිනී මල්ෂා කුමාරණතුංග කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කරනු ඇතැයි ද දැන ගන්නට ඇත.දඩාවතේ යන මේ බේබදු ගැහැණියට මේ වනවිට මහා ජනතා අප්‍රසාදයක් ගොඩනැගී ඇත.යන්තම් අටවන පන්තියට වත් අධ්‍යාපනයක් ලබා නොමැති ජීවන්ලා වැනි උන්ට මෙවර ජනතා ඡන්දය හිමි නොවනු ඇත....

කළු කොටි අනුස්මරණ දිනය - කටාර්

දෙමළ ජාතියේ ආත්මාරක්‍ෂක යකඩ වැට ලෙස සැළකෙන කළු කොටි සාමාජිකයින්ගේ අනුසමරණ දිනය ඉතා උත්කර්ෂවත් අන්දමින් දෝහා කටාර් දෙමළ සම්බන්ධීකරණ කමිටුව විසින් කටාර් හිදි සමරා ඇත. මාතෘ භූමියටත් ජනතාවටත් අමතක කල නොහැකි මහවිරු කපිතන් මිල්ලර්ගෙන් කළු කොටි සාමාජිකයින්ගේ වීර ඉතිහාසය ආරම්භ වූ ජූලි 05 වන දිනය ලොව පුරා සිටින දෙමළ ජනතාව විසින් ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරනු ඇත. 
 ලංකාවේ ද්‍රවිඩ පුවත්පතක් ඇසුරෙනි

කොටි අනුස්මරණය කල ක්‍රීඩා තරඟාවලිය ඉතාලියේ බටහිර ප්‍රාන්තයේ රෙජියෝ එමිලියා නගරයේදී පවත්වා ඇත....!!!


2015 වර්ෂයේ මහවිරු අනුස්මරණ කුසලානය සඳහා වන ක්‍රීඩා තරඟාවලිය 2015.06.28 වන දින ඉතාලියේ බටහිර ප්‍රාන්තයේ රෙජියෝ එමිලියා නගරයේදී පවත්වා ඇත.දෙමළ ජනතා සංසදයේ රෙජියෝ එමිලියා ප්‍රාදේශීය නායක විසින් ප්‍රධාන පොල්තෙල් පාහන දල්වා ඇත. ඉන් අනතුරුව, ඉතාලියේ දෙමළ ජනාත සංසදයේ නායකයා විසින් ඉතාලියේ ජතික ධජය ඔසවා තබා ඇත.

මේ රටේ අනාගතය වෙනුවෙන් ඉදිරි මැතිවරණය තීරණාත්මක බවත්, ජනතාව ලබාදුන් ලක්ෂ හැට දෙකක ජනමතයට එරෙහි නොවී නිවැරදි තීන්දුවක් ජනාධිපතිවරයා ගන්නා තුරු රටේ ජනතාව ඒ දෙස බලා සිටින බවත් මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ ඊයේ (09) පැවැසූහ.

මේ සිංහල සංස්කෘතිය තමයි රටට දියුණු වෙන්න තියෙන ප‍‍්‍රධානම බාධාව...!!!.ගොනෙක් තප්පුළයි.....!!!

ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි..පම්පෝරි ගහන සිංහල බෞද්ධ රටට වඩා බටහිර රටවල උසස් සංස්කෘතියක් තියනවා!! 
 මේ ව්‍යාජ සිංහල සංස්කෘතිය තමයි රටට දියුණු වෙන්න තියෙන ප‍‍්‍රධානම බාධාව....!!!
යුරේනි නොෂිකා
දූෂණ ක්‍රියා  දේශපාළුවන් හැරුණ විට සමාජයේ කථාබහට ලක් වන්නේ නළු නිළියන් ය .බොහෝමයක් උන් උන්ගේ නිරුවත පෙන්වනවා හැරෙන්නට පතපොතක අධ්‍යාපනයක් නැත. උන් රඟපාන්නේ දුන් පිටපතට අනුව සහ අධ්‍යක්‍ෂක ලබා දෙන විධාන අනුවය .මේ සරල දේ නොදත් අපේ මිනිස්සු රජ ගොන් නෑම්බියක් පාර්ළිමේන්තුව දක්වා ඔසවා තබන ලද මුත් අවසානයේ තමන් කරගත් විනාශය ගැන පශ්තාප විය.මන්ද ඒකී මෙරට නූපන් ඵළ දෙනෙක් සහ සාමාන්‍ය දැනීමක් පවා නැති ඵකියක වීමයි. මෙවරද ඡන්දය සඳහා වටේ කැරකෙන ගොන් නෑම්බියන් කිහිප දෙනෙකුම සිටී.
මුන් ටිකත් ඡන්දය ලබා පත්වුවහොත් රටට දෙයියන්ගේම පිහිටය. මව් කිරි වෙනුවට ගොන් කිරිදීම මනායි පැවසු වයවෘද්ධ සුන්දරියක්  ( මෙ රටට ගණිකාවන් රැසක් හඳුන්වා දුන් ) වරක් ප්‍රසිද්ධ වේදිකාවක සිංහයා දියෙන් කිරි වෙන් කර ගන්නා බවට පවසා තම නූගත් කම පෙන්වීය.

යහපාලනය බෝඩ් ලෑල්ල පිටුපසින් ආ යූ.ඵන්.පිනා නඩය මිලියන 500ක වස්තුව ගල් කරලා..!!! උනුත් එකයි මුනුත් ඵකයි....!!!


යහපාලන රජය අරලියගහ මැදුරෙන් සොයාගත් බව කියූ මිලියන 500ක වස්තුව ගල් කරලා..
යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව අරලියගහ මන්දිරයෙන් සොයාගනු ලැබූ බවට පැවසූ රුපියල් මිලියන 500ක මුදල් සහ රත්තරන් තොගයට මේ වන විට සිදුව තිබෙන දෙයක් සොයාගත නොහැකි බව වාර්තාවෙයි.

මෛත‍්‍රීට අප‍්‍රසාදය පලකර චන්ද‍්‍රිකා ( එකැස් චෞරී )නැවත සිය මව්බිමට යයි.. !!!

තමා පැමිණි මෙහෙයුම අසාර්ථන වූ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග සිය ස්ථිර පදිංචිය වූ ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

ඵන්.ජී.ඕ ඩොලර් කපුටෝ රංචුවක් මෛත්‍රී හමුවෙකි...!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා දෙන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  ජනාධිපති ලේකම් කාර්යාලයේ සිවිල් සංවිධානවල නියෝජිතයන් සමග පැවැති සාකච්ඡුාවකදී ප‍්‍රථමවරට දැනුම්දී ඇත.
පැය එකහමාරක පමණ කාලයක් පැවැති මේ සාකච්ඡුාවේදී තමාට හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබාදීමට සිදුවීම ගැන ඉතා සංවේදීව කරුණු දැක්වූ බව එම සාකච්ඡුාවට සහභාගි වූ අයෙක් පැවැසීය.

කිඩාරම් මල දැකුම්කළු ය...!!!

රෝග නසන ගඳ වහනය වන කිඩාරම් දේශීය වශයෙන් පවතින කිසිම අල වර්ගයක හටනොගන්නා තරමේ දැකුම්කළු එනමුත් කිසිදු ඵල ප‍්‍රයෝජනයක් නැති සුවඳ පවා දැරිය නොහැකි විශාල මලක් හටගන්නා පැළෑටියක් ලෙස මේ අල වර්ගය හැඳින්විය හැකිය. “කණ්ඩුලම්” හෙවත් “කැසීම සහිත” යන අර්ථයෙන් නාමික වූ කිඩාරම්,මල් කිඩාරම් හා ගම් කිඩාරම් යනුවෙන් වර්ග දෙකක් ඇත. ඇරේසියස් පවුලට සහ ‘සූරණ’ කුලයට අයත් මෙහි විද්‍යාත්මක නාමය ඇමෝෆෙලස් කම්පැනියුලේටස් ලෙසින් වේ. මේ අලවර්ගය නම් ගණනාවකින් හඳුන්වන අතර එම නාමයන් බොහෝ විට අර්ථාන්විතවම යෙදී ඇති බව පෙනේ.

එක්සත් ජාතික පක්ෂ (UNP) ආණ්ඩුවල සුපුරුදු මර්ධනය,

රවී කරුපයියාගේ පූර්න අනුග්‍රහය ඇතිව පත්වූ ලංකා හොස්පිට්ල්හී අධ්‍යක්ෂ මඩුල්ල, එහි වෘත්තීය සමිතියේ සභාපතිව මධ්‍ය සාකච්ඡාවක් හේතුකොටගෙන වැඩ තහනමට ලක් කර අදට දින 20යි.
ඉතිහාසයේ සෑම අවධියකම බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීම එම පක්ෂයේ සැගවුනු න්‍යාය පත්‍රයේ කොටසක්ව පවතී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.