ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, July 9, 2015
ඇයි අවුළ්ද....!!!
Posted by
lankanews
at
July 09, 2015
0
comments
Links to this post
Labels: rosi senanayaka, rosie senanayake, unp corruptions
පහුගිය කාලේ දවසක ...!!!
පහුගිය කාලේ දවසක අපේ රටේ ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් සංගීත ප්‍රසංගයක්
පැවැත්වූවා. මට තමයි පිටපත ලියන්න භාර දුන්නේ. මාත් ඉතා කැමැත්තෙන් වැඩේ
භාර ගත්තා. අනුග්‍රහයට ලංකාවේ ප්‍රධාන සමාගමක් ඉදිරිපත් වෙලා තිබුණා. එ්
අනුව, මාත් පිටපතේ ගාණ කිව්වා.
Posted by
lankanews
at
July 09, 2015
0
comments
Links to this post
අතුරලියේ රතන (හිමි)
අතුරලියේ රතන (හිමි), මත්ද්‍රව්‍ය මර්දනය ලොකු උත්සවයක් තියලා පටන්
ගන්න යනවා. ලොකු සල්ලියක් වියදම් කරලා. ජනාධිපති දිවුරුම් දෙන උත්සවේ
රු.6500කට පටන් ගත්ත ජහපාලනේ කට්ටිය, දැන් කුඩු මර්දනය පටන් ගන්නේ සින්දු
කියලා. මේවාත් පට්ට බොරු වැඩ. මේවා නවත්තනවා කියලා තමයි ජහපාලන ආණ්ඩුව පටන්
ගත්තේ.
මත්ද්‍රව්‍ය වගේ සමාජ විෂමාචාර මර්දනය රජයේ ආයතනය පද්ධතියෙන් පිට ආයතනයකට පවරනවා කියන්නේම ගොන්පාට් එකක්.
මත්ද්‍රව්‍ය වගේ සමාජ විෂමාචාර මර්දනය රජයේ ආයතනය පද්ධතියෙන් පිට ආයතනයකට පවරනවා කියන්නේම ගොන්පාට් එකක්.
Posted by
lankanews
at
July 09, 2015
0
comments
Links to this post
Labels: athuraliye rathana himi, drug dealer malaka silva, drugs container, drugs dealer duminda silva, heroin mafia, injects heroin, lankanews, srilanka heroin, wele suda, yahapalanaya
ගම්වල ගෑණු උදවිය මහින්ද රාජපක්ෂට කැමති මොකද.....?
ජනප්‍රිය ගායක ජිප්සීස් සංගීත කණ්ඩායමේ
නායක සුනිල් පෙරේරා මාධ්‍ය ඉදිරියේ නිතර පෙනී සිටින්නෙකු නොවේ. නමුත්
මාධ්‍ය ඉදිරියට පැමිණෙන සෑම අවස්ථාවකදීම කතාබහට ලක්වන ක්‍රියාවක්
සිදුකිරීමට හෝ අදහසක් පළ කිරීමට ඔහු වග බලාගනී. පසුගියදා පුවත්පතකින්
ඔහුගෙන් අපූරු ප්‍රශනයක් අසන ලද අතර ඔහු ඊට ලබාදී ඇත්තේද කදිම පිළිතුරකි.
ඔහුගෙන් අසා ඇත්තේ ගම්වල ගෑණු උදවිය මහින්ද රාජපක්ෂට කැමති මොකද....? යනුවෙනි.
ඔහු ලබාදී ඇත්තේ මෙවන් පිළිතුරකි.
ඔහු ලබාදී ඇත්තේ මෙවන් පිළිතුරකි.
මළ සිරුර ගොඩ ගන්නා අවස්ථාව ....!!!
නාත්තන්ඩිය - තබ්බෝව
පොදු සුසාන භූමිය තැම්පත් කර තිබූ කාන්තා මළ සිරුරක් 09 වැනිදා පෙරවරුවේ ගොඩ ගනු
ලැබී.ඒ මාරවිල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කල්හාරි සී.ලියනගේ
ඉදිරියේය.
මෙසේ ගොඩ ගණු ලැබුවේ
නාත්තන්ඩිය - වතුගහමුල්ල ප්‍රදේයේ පදිංචිව සිටියදී පසුගිය 2013 ඔක්තොම්බර් මස 13
වැනිදා මිය ගිය බව කියන පී.කේ.ශිවන්ති කුමාරි (මිය යන විට 33 හැවිරිදි වියේ පසුවී ඇත) නම් වූ එක්දරු මවගේ
මළ සිරුරයි.
Posted by
lankanews
at
July 09, 2015
0
comments
Links to this post
Labels: lankanews, muders release, murder, post motem
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
