ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 7, 2015

වන්දනාවේදී පාලි වරද්දන්න එපා...!!!

වන්දනා හා පූජා කටයුතුවලදී වැරදි ලෙස භාවිත වන පාලි වචන නිවැරදි ලෙස භාවිත කළ යුතු ආකාරය මේ ලිපියෙන් දැක්වේ.

බෞද්ධයෝ තම ආගමික කටයුතුවලදී 'පාලි'නමින් හැඳින්වෙන භාෂාවෙන් රචිත විවිධ ප්‍රකාශන භාවිත කරති. සාම්ප්‍රදායික පිළිගැනීම අනුව මෙම පාලි භාෂාව බුදුරදුන්ගේ දේශනාවන්හි භාෂා මාධ්‍යය වේ. එහි ඓතිහාසිකත්වය පිළිබඳ කැරුණු පර්යේෂණ බොහෝ ය. එහෙත් එහි වර්තමාන ව්‍යවහාරය සම්බන්ධයෙන් කැරෙන සාකච්ඡා ඉතා අල්ප ය. මෙම කෙටි ලිපියෙන් අපේක්ෂා කරනු ලබන්නේ පාලි භාෂාව ව්‍යවහාර කිරීමේදී වර්තමාන සිංහල බෞද්ධයන් විසින් කරනු ලබන සදොස් උච්චාරණ කිහිපයක් විමසා බැලීම යි.

මේ කාළකණ්නී තිරිසනුන් හට ඡන්දය නොදෙන්න....!!!

පෝස්ටර් කොල්ලාගේ අතකැපූ නිසා එජනිස හිටපු මන්ත‍්‍රී තේනුක බන්ධනාගාරයට..!!!
මහියංගණය ප‍්‍රදේශයේ පෝස්ටර් අලවමින් සිටි පිරිසකට පහරදී එක් අයෙකුගේ අතක් කැපීමේ චෝදනාවකට ලක්වූ හිටපු එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනූක විදානගමගේ සහ තවත් සැකකරුවෙකු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහියංගණය මහේස්ත‍්‍රාත් අධිකරණය අද 07  නියෝග කළා.

දූෂිතයෝ නැවතත් මහින්ද වටාම රොක්වේ...!!!

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සන්ධානෙන් කුරුණෑගලට
කුරුණැගලට තරග වදින බව වාර්තා වනවා. ඔහුගේ සහ හිටපු ජනපති මහින්දගේ පොස්ටර් කුරුණැගල ඇතුගල තැන් තැන් වල එක ළග අලවා ඇතැයිද වාර්තා වුණා

කොටළුවෙක් තප්පුළයි....!!! ඵතනෝල් කබ්බෙකු වන අරුන්දික....!!!

ඡන්දයට ඉස්සෙල්ලා ගත්තහම ලක්ෂ දහස් ගණන් දෙන්න අපිට කතා කරලා ආණ්ඩුවට එකතු වෙන්න කිව්වා. අපි ඒ වෙලාවේ ප‍්‍රතික්ෂේප කළා. අපි එතන හිටියේ නැහැ. මේ ඊයේ පෙරේදා ඇමැතිකම් දෙන්න කතා කළා. රනිල් වික‍්‍රමසිංහට වඩා අගමැතිකමට මම සුදුසුයි සමහර වෙලාවට. එහෙම එකක් ආවොත් පොඞ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්.’

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.