ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 6, 2015

හිතෙන දේවල් ...!!! සිදුවන දේවල් ...!!! අප දකින දේවල්...!!!


කුඩු දුමියා යනු ලාංකික  දේශපාලන    මජර ක්‍රමයේ කැඩපතක් බදුය.   ඔහු  ඒජාපයෙන් දේශපාලනයට  පිවිසුන අයෙකි .    පසුව රජාගේ දෑත් ශක්තිමත් කල ඔහු  ජනපති උපදේශකයකු  මහමග දෙනෝදාහක් බලාසිටියදී  මරාදැමීමේ  වග උත්තර කරුවකුව   සිට කිසිදු  අරෝවකින් තොරව යහතින් වැජබෙන්නෙකි.  අපරාධමත නඩත්තු වන අපරටේ  අරුම පුදුම නීතියෙන්   බේරි සිටින පුද්ගලයෙකි . කසිපුකාරයා ගෙදර නොමැති විට   ගෙදර සිටින කවුරුන් හෝ රැගෙන යන පොලිසිය  වෙලේ සුදාගේ කට උත්තර මත  දුමින්ද සිල්වාගේ  ගිනුම් පරික්ෂාකරන පොලිස්  ප්‍රකාශක ගිරවා කියනුයේ කුමක්ද?   වෙලේ සුදාගෙන් දුමින්ද ණයට මුදල් ලබාගෙ ඇති බවයි. මාංචු පිටින ගගේ පිනා  සැක කරුවන් මිය යන බව කියන පොලිසියකින්   අප අන් යමක් බලාපොරෙත්තු විය යුතුද?  මේවා සිනහවට කරුනු නොව අප වැ ටීසිටින අධම සමාජ ක්‍රමයේ  යතාවයි.

රිය අනතුරකින් තුවාල ලබා ඇති ගායන ශිල්පී එම්.ජී.ධනුෂ්ක...

ආණමඩුව ප්‍රදේශයේදී සිදුවී ඇති රිය අනතුරකින් තුවාල ලබා ඇති ගායන ශිල්පී එම්.ජී.ධනුෂ්ක ප්‍රතිකාර සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.

06 වැනිදා අළුයම 1.30 ට පමණ ආණමඩුව - මැරුංගොඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.ගායන ශිල්පී ධනුෂ්ක  ගමන් කරමින් තිබූ මෝටර් රථය පාලමක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.

උඩු යටිකුරු වන දේශපාලන පොර පිටිය...!!! එදා මහින්දට ඵරෙහිවූ මෛත්‍රී මෙදා මහින්දට අවස්ථාව දෙයි....!!!



තමා යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් තමා යටතේ සිටි අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ හැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි.
තමා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ මීළඟ රජය පිහිටුවීමේ අපේක්ෂාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ රෙඩිෆ්  කොම් ප්‍රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.
රෙඩිෆ් කොම් ප්‍රවෘත්ති සේවය වෙනුවෙන් නිතින් ගෝක්ලේ මෙහෙයවු එම සම්මුඛ සාකච්ඡාවෙදී ඔහු  සඳහන් කළේ  නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක්  තරග  කරන ලෙස ඉල්ලා සිටි බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග  වැදීමට සියලූ පාර්ශව  දැන් එකඟත්වය පළ කර තිබෙන බවත් මේ නිසා වෙනම සන්ධානයක් ගොඩනැගීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් මහින්ද රාජපක්ෂ  එම   පවසා ඇත.

දෙමළ ජාතික සන්ධානය පිහිටුවේ ප්‍රභාකරන් ...!!!

දෙමළ ජාතික සන්ධානය යනු, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ දේපලකි. කොටි සංවිධානයේ නායක වී.ප්‍රභාකරන් මෙම සන්ධානය පිහිටුවන ලදි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය යනාදිය සම්බන්ධ කර දෙමළ ජාතික සන්ධානය පිහිටුවන ලදි.එහි නායකයා ඇතුළු පක්‍ෂයේ තනතුරු වලට පුද්ගලයින් පත්කිරීම කොටි නායකයා විසින් සිදුකරන ලදි. තවද, දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයින්ව ‍තීරණය කලෙත් කොටින්ය. කොටින්ගේ දේශපාලන බලකාය ලෙස දෙමළ ජාතික සන්ධානය ගොඩනැගුණි. නායක ප්‍රභාකරන් වරින් වර ඔවුන්ව කැඳවා උපදෙස් සහ මගපෙන්වීම් ලබාදීම පුරුද්දක් කරගෙන තිබුණි.

‘මහින්ද ගෙන ඒමෙන් මෛත්‍රී ලොකුම පාවාදීම කරලා‘....!!!


බල ලෝභය අතින් මහින්ද රාජපක‍ෂ  ලෝක වාර්තාවක් තියන බව පැහැදිලියි. මේ බල ලෝභය නිසාම නීතිය, මහජන මුදල්, වාහන, හෙලිකොප්ටර්, ජනාධිපති මන්දිිරය වගේම අරලියගහ මන්දිරය පරිහරණය කරමින් පෙන්නුම් කළේ බලයෙන් මත්වී ගෙවූ සුඛෝපභෝගී ජීවිතයේ තරමයි. 
 දෙවනුව රාජපක‍ෂ පරාජයෙන් පසු ඔවුන්ගේ පාලන  සමය තුළ හෙළිකළ මහා පරිමාණ වංචා-දූෂණ පිළිබඳව පවුල සහ පවුල වටා සිටි පිරිස හෙළිදරව් වෙමින් තිබුණා. මේ සත්‍ය තොරතුරු හෙළිවීමෙන් ඔහුට ඡන්දය ලබාදුන් විශාල පිරිසක් කළකිරී ඉවත් වෙමින් සිටියා. දූෂිත පවුල් පාලනය පරාජය කිරීම සාධාරණ බව මේ පිරිස තේරුම් අරගනිමින් සිටියා. ඒ අයගේ ඉවත්වීමත් පාවාදුන්නා. දූෂිත ඒකාධිපති පවුල් පාලනයක් තිබියදීම විශාල අනතුරක් දරාගනිමින්ම පුද්ගලික අපේක‍ෂා කිසිවක් නැතිව රාජපක‍ෂ පවුල් පාලනය පැරදවීමට ක්‍රියා කළ පිරිසක් හිටියා.

ඡන්දය අවසන් වනතුරු රාජ්‍ය නිලධාරීන්ට රට යන්න බෑ...!!!

පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වනතුරු රාජ්‍ය නිලධාරීන්ට විදෙස් ගතවීමට අනුමැතිය ලබා නොදෙන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වනතුරු රාජ්‍ය නිලධාරීන්ට විදෙස් ගතවීමට අනුමැතිය ලබා නොදෙන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය  අමාත්‍යාංශ ‍ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

හුදෙක් විනෝදය සඳහා පමණී....!!!දේශපාලනය ඇඳා නොගන්න...!!!


හුදෙක් විනෝදය සඳහා පමණී....!!!දේශපාලනය ඇඳා නොගන්න...!!!

පරණ කථාබහක් නැවත මතකයට...!!! කාන්තා පාසලකට රිංගූ බේබියා ...!!!

කාන්තා පාසලකට රිංගූ බේබියා පච වුණාද?
ඉරුරාජ් කරන සුවිශේෂී හෙළිදරවුව!


බේබිගේ කාන්තා රගර් ප්‍රවර්ධන නිලධාරී තැම්පත් සංගීත ඔස්තාද්, විශාරද, ඉරුරාජ් ධීරරත්න මහතා සමග කළ විශේෂ පිළිසඳර.

ඉරුරාජ්, විවිධ කතා පැතිරෙනවා. ඇත්තටම මොකද්ද මේ වෙච්චි හුට්ටප්පරේ?

මේකයි - බේබියි මායි ගර්ල්ස්කූල් එකක් ගාවින් යද්දි ඉස්කෝලෙ උඩ තට්ටුවල පන්ති වල හිටිය කෙල්ලො අපි දෙන්නව දැකලා කෑ ගැහුවා. ඇතුළට ඇවිත් එයාලට රගර් ගහන්ඩ උගන්නන්ඩ කියලා. මං නං කැමති වුනේම නෑ. ඒත් දන්නවනෙ බේබියා. රජා වුනාත් ''කොබා''කම අත ඇරගන්ඩ බෑනෙ. ඕං අපි අස්සෙ රිංගුවා කියමුකෝ....

බලනු මැනවි යථාර්තය....!!!

මතු බුදුවන්ට මයේ අප්පච්චී......!!

විල්පත්තුව ආසන්නයේ කල්ලාරු විනාශය තව ම අවසන් නැහැ ...!!!

සාටක සුණඛ කාළකණ්නියෙකුගේ සහ දේශභක්ක්‍ෂක මුසල්මානු කාළකණ්නියෙකුගේ මැදිහත්වීමෙන් මේ කරන මහා විනාශය තවමත් නිමා නැහැ....!!!බලධාරීන් ද නින්දේ පරිසර හිතකාමියෙනි ,රට වැසියෙනි  අවදිවව්....!!!
විල්පත්තුවට මායිම්වූ කල්ලාරු රක්ෂිතයේ නැවත පදිංචිකිරීම් එවක විෂය භාර අමාත්‍යවරයා වූ තමා දැනුවත්ව සිදු නොවූ බව හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන්  පවසයි.
අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ගේ මැදිහත්වීමෙන් මේ රක්ෂිත ප්‍රදේශය හෙළිපෙහෙළිකර ඉදිකිරීම් සිදුවූ අතර තවමත් එය නවතා දමා නොමැති බව හෙළි විය. ගුවනින් මේ ප්‍රදේශයේ කළ සංචාරයකින් පසු සිදුකරන අනාවරණය පහත වීඩියෝවෙන් දැක්වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.