ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 5, 2015

උතුරේ තවත් අධි ආරක්ෂිත ඉඩම් අක්කර තොගයක් අයිතිකරුවන්ට බාර දෙයි...!!!

යාපනයේ වලිකාමම් උතුරු පළාතේ අධි ආරක්ෂිත කලාපයේ පිහිටි තවත් ඉඩම් අක්කර 40 ක් නාවික හමුදාව විසින් නිදහස් කොට වැසියන් යළි පදිංචි කරවීම සඳහා ඉඩම් අයිතිකරුවන් වෙත බාරදී තිබේ.
මේ අනුව එම අක්කර 40 තුළ පවුල් 35 ක් යළි පදිංචි කරවීමේ කටයුතු ආරම්භ කොට ඇති අතර ඒ සඳහා නාවික හමුදාවේ ද පූර්ණ සහයෝගය ලැබී ඇතැයි වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති සෝමසුන්දරම් සුහීර්දන්  පැවසීය.

කටවහගං සුසිල් ප්‍රේම්ජයන්ත් පරයා... !!! තෝ දේශපාළුවෙකි මා මාධ්‍යවේදියෙකී....!!!

(පරයා යනු පකයා යන්නට වඩා හොඳ සාහිත්‍යමය වචනයක්. පිට එකා යන්නට පරයා යෙදිය හැකියි.. මේක කුණුහරුපයක් කියලා කියනවනං කියන්න තියෙන්නේ හා..... කුණුහරුපයක් තමයි.. සුසිලට විතරක් නෙවෙයි අපටත් කුණුහරුප කියන්න පුළුවන් නේ.)

මේ සටහන මාධ්‍යවේදීන් දෙකේ කොළයට දමමින් සුසිල් කියූ කතාවට පිළිතුරු ලෙස ලියැවුණකි.  (එතැන සිටි මාධ්‍යෙව්දීන් කවුද, ඔවුන්ගේ අලය මොකක්ද කියලා හොයන්න ඕන නැහැ)

ගහළයෝ සහ කුලී අපතයෝ දැන්ම වැඩ අල්ලති...!!!

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික්  සංවිධායක නීතිඥ පී.එන්.ගුණවර්ධනගේ නාත්තන්ඩිය නගරයේ පිහිටි කාර්යාලය ඉදිරිපිට සවි කර තිබූ ප්‍රචාරක පුවරු 04 කට කිසියම් පිරිසක් හානි කර ඇති බව මාරවිල පොලීසිය කියයි.
03 වැනිදා රාත්‍රීයේ මෙම සිද්ධිය සිදු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යයි පොලීසිය කියයි.

චන්ඳ්‍රිකාගේ මුන්නේෂ්වරන් ගමන....!!!






හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග (04) දහවල් හලාවත - මුන්නේෂවරම දේවාලයට පැමිණියා.ඒ තම උපන් දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ ආගමික වතාවත් වලට සහභාගි වීම සදහායි.මෙහිදී ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් තීරණය එම සන්ධානයේ ප්‍රධාන පාර්ශවකරුවා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය ලෙස ඔබ  දන්නේ දැයි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිනියගෙන් විමසා අතර.ඒක මම දන්නේ නැහැ.මම දේශපාලනය කථා කරන්න මෙතෙන්ට ආවේ නෑ...යැයි ඇය කියා සිටියාය.

ලංකාවෙ බේබද්දියො ශීඝ්‍රයෙන් වැඩිවේ....!!!


පසුගිය වසර 10ක කාලය තුළ බියර් හා අරක්කු භාවිතා කරන කාන්තාවන්ගේ ප්‍රතිශතය ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි. මෙම තත්ත්වය උගත්, මධ්‍යම පාන්තික හා ඉහළ මධ්‍යම පාන්තික කාන්තාවන් අතර, වාර්තා වීම බැරෑරුම් තත්ත්වයක් බවට පත්ව ඇති බව ආචාර්ය චාමර නිලන්ත සමරසිංහ  මාධ්‍යට හෙළි කර ඇත.

එලිපිටම ඊළාම ගැන කතා පවත්වයි-හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න ජිනිවා පෙත්සම් ගහයි....!!!

ප්‍රභාකරන්, දෙමළ ජනතාව සහ අපගේ භූමියේ වීරත්වයේ සංඛේතය බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් යාපනය වරණි මධ්‍යම මහා විද්‍යාලයේ තාක්‍ෂණික විශ්ලේෂන ශාලාව විවෘත කිරීමේ වැඩසටහන එක්වෙමින් පවසා තිබේ.

"ජීවත්වන ජීවිතයේදී අප දක්ෂතා මේ ලෝකයට හඳුන්වාදිය යුතුය. විවේකානන්ද ස්වාමි, තරුණ චින්තනය සඳහා වන සංකේතයයි. තෙරේසා මව්තුමිය, ප්‍රේමය සහ පෙළඹවීමේ සංකේතයයි. නෙල්සන් මැන්ඩෙලා, විමුක්ති සටනේ සංකේතයයි. ප්‍රභාකරන්, දෙමළ ජනතාවගේ සහ අපගේ භූමියේ වීරත්වයේ සංකේතයයි. එබැවින් සිසුන් සහ අප මේ ලෝකයේ දක්‍ෂ පුද්ගලයින් ලෙස වෙනස්විය යුතුය. එයට සටන්කල යුතුව ඇත. එයට ජයග්‍රහණය පිළිබඳව විශ්වාසය අවශ්‍යයි. විශ්වාසයකින් සිටින පුද්ගලයින් ජයග්‍රහණය කරනු ඇත. සියළු ජීවයන් සටන්කරමින් දිනපතා ජීවත්වනු ඇත."

රටට ජනතාවට බොරු කියමින් ගෙවන තුප්පහි ජීවිත ...!!!

රටට ජනතාවට බොරු කියමින් ගෙවන තුප්පහි ජීවිත  ඔබ ඡන්දය දී ඇත්තේ මුන්ටද ...!!! මෙවර නොරැවටෙන්න .පතාක කටවුට් ,පෝස්ටර් ,තර්ජණ ,බේගල් ,රඟපෑම් වලට නොරැවටෙන්න.

දශකයේ හොඳම නළුවා සම්මානය ලබාගත් පොළොන්නරුවේ සිරිසේන... ?

එදා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු දේශපාලන ක්ෂේත්‍රය පුරා කටකතාවක් පැතිර ගියේ මෛත්‍රීපාල සිරිසේන  විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන බවයි. මින් තැතිගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකළ සෞඛ්‍ය ඇමති
මෛත්‍රීපාල සිරිසේන  අරලියගහ මැදුරට ගෙන්වාගෙන ලුණුමිරිස් සමග ආප්ප කමින් පැතිර යන කටකතාව පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන බව වත්මන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට සපථ විය. ඉන් දින කිහිපයකට පසු මෛත්‍රීපාල සිරිසේන  හිටපු ජනාධිපතිවරයාට කොකා පෙන්වමින් පොදු අපේක්ෂකයා තමා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
ඒ එදා මෛත්‍රීපාල සිරිසේන ගේ රංගනයයි.

හිවළුන් මැතිවරණයට පෝළිම් ගැසෙති....!!!

මහින්ද  රාජපක්‍ෂ  ගේ සරම යටින් දුමින්ද සිල්වා


අද රටේ පාර්ළිමේන්තවේ සිටින්නේ ඉතා වංචාකාරීව රටට බොරු කියන අපේම මුදල් වලින් යැපෙන අමනයන් රොත්තකී.මෙවැනි මුග්ධයන් භට ඡන්දය දීමට කරුණාකර නොපළඹෙන්න.ඔබ දැනුවත් වන ගමන් ඔබ තවත් අයෙකුගේ දෙනෙත් පාදන්න.....මේ කෙටි රූපසටහන් තුළින් මතුවන යථාර්ථය පක්‍ෂ ,පාට භේදයකින් තොරව තේරුම් ගනිත්වා යන්න ඔබගේ ලංකානිව්ස් පැතුමයි... රටේ තරුණ පරපුර ඇන්දවූ තාරුණ්‍යයට හෙට ගැන ඇති වීඩියෝව

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යාමට මාන බලන හිටපු කොටි බිරිද....!!!

දෙමළ ජාති ඝාතනයක් සිදුකළ ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යෑමට සහයෝගය

ලබාදෙන මෙන් විමුක්ති කොටි සංවිධානයේ සාම ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂක පුලිතේවන්ගේ බිරිඳ සියළු දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

අවසන් සටනේදී විමුක්ති කොටි සංවිධානයේ නායකයින් සහ සමාජිකයින් හමුදාවට භාරවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සෘජු සාක්‍ෂියක් ලෙස පුලිතේවන්ගේ බිරිඳ සිටියි. මෙවැනි පසුබිමකදී, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් රටින් බැහැර දෙමළ ඊළාම් රජය විසින් සිදුකරන අත්සන් ලබාගැනීමේ වැඩසටහනට ඇය සම්බන්ධවී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත
.

අනේ! දෙවියනේ!" කියමින් යැද යැද සිටියේ නම් අද පරිගණකය නිර්මාණය නොවනු ඇත....!!!

මිනිසා හෙවත් නරයා මවන ලද්දේ මහා බ්‍රහ්මයා විසිනි. එබැවින් බ්‍රහ්මට නාරායන යැයි කියනු ලැබේ. නාරායන විෂ්ණු වේශයෙන් පහළ විය. විෂ්ණුගේ පෙකණිය පලාගෙන නෙළුමක් හට ගත්තේය. ඒ නෙළුමේ නැවත බ්‍රහ්ම හට ගත්තේය. විෂ්ණු ත්‍රිමූර්තියේ පැවැත්ම යැයි කියන ලද බැවින් මිනිසාගේ (නරයාගේ) පැවැත්ම විෂ්ණු වශයෙන් සලකා විෂ්ණු පිදීමම බ්‍රහ්මයා සේ සැලකීය.
විෂ්ණු පුරාණයේ බ්‍රහ්මට වඩා විෂ්ණු බලවත් බව හැඟැවීමට උත්සාහ ගෙන ඇති බව එහි විග්‍රහයෙන් පැහැදිලි වෙයි. එයින් මතු, විෂ්ණු සංකල්පය යටපත් කරමින් ඊශ්වර සංකල්පය මතුවී ඇත. ඊශ්වර යනු විනාශයයි. ඊෂ්වරට නළලයේ ඇසත් සමඟ ඇස් තුනකි. එය විනාශය පිළිබඳ නුවණින් දැකීමයි. ශරීරය පුරා ඇති සර්පයන් විනාශයේ සංකේතයයි. බෙල්ලේ මිනී ඔළු මාලයකි.

දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අපේක්‍ෂකයින්ගේ නාමලේඛනය 06 වනදායින් පසු...!!!

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට නැගෙනහිර පළාතෙන් තරඟ කරන දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අපේක්‍ෂකයින් පිළිබඳ විස්තර, 2015.07.06 වන දිනට පසු නිකුත් කරන බව එම පක්‍ෂ දෙක නිවේදනය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.අරියනේන්ද්‍රන්, “පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී, දෙමළ ජාතික සන්ධානය පෙර පරිදිම ස්වාධීනව ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ ‘නිවස’ සළකු‍ණින් තරඟ කිරීමට නියමිතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.