ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lan[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 3, 2015

මෛත්‍රීට බෝම්බ තැබූ කොටියා දසවසක් හිරේ

මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි ඇමැති සමයේ 2005 දී පොළොන්නරුවේදී ක්ලේමෝ බෝම්බ අටවා ඝාතනය කිරීමට තැත් කළ කොටි සාමාජිකයාට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු අමේන්ද්‍ර සෙනෙවිරත්න  බරපතල වැඩ සහිත 10 වසරක සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක් නියම කළේය.

රංගේ බණ්ඩාරගේ කප්පම්...!!! ලංකා නිව්ස් විශේෂ හෙළිදරව්ව...!!!

රංගෙ බණ්ඩාර යනු රටට සුදනාවී හොරෙන් රටම කන අපතයෙකී .මේ කපටියන් අහිංසක මිනිසුන් පීඩාවට පත් කොට ඔවුන් බියගන්වා කප්පම් ගනිති.අනුන් සතු ඉඩමක බලෙන් ලී මෝලක් අටවා දිනකට කන්ටේනර ගණන් දැව කපා පටවන සමාජයට සුදනෙකු මෙන් පෙනී සිටින අනුර ප්‍රියදර්ශණ යාපා නම් තක්කඩියා ගැනද අප ඉඟි කළෙමු .විස්තර අප සතුව ඇත .මේ රංගේ බණ්ඩාරගේ කප්පම් කෙරුවාවය. මෙවන් අපතයනට ජනතාවෙනි කරුණාකර ඔබගේ ඡන්දය නොදෙන්න...සාක්‍ෂි පහතින්

භික්ෂුත්වයට නොහොබිනා සමාජ ක්‍රියාකාරකම්... !!!

සුදෝසුදු වතින් සැරසුනු දහස් සංඛ්‍යාත උපාසක උපාසිකාවෝ එදා මෙන් අද පුණ්‍ය භූමිවල පමණක් නොව නගර මධ්‍යයේ සුවිසල් මැදුරු වල ගාලු මුවදොර පිටියේ (ගෝල්ෆේස්) සත්තු වත්තේ  රොද බැද සිල් රකිති , දන් වළදිති. හිරු නැගෙන සීත යාමේ හිරු බසින සෑදැ සමයේ හන්දියක් හන්දියක් පාසා නගරයක් නගරයක් පාසා පිරිත් දෙසුම් විසුරුවා හරති. ගුවන් විදුලි රූපවාහිනි සේවා වල නිරන්තරයෙන්ම ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , සෙත් පිරිත් ශාන්ති ආදිය විසුරුවා හරිති. බෞද්ධ පොත පතින් බෞද්ධ සලකුණු වලින් ශෝභාමත් කරති. රාජරාජ මහා මන්දිර විටෙක ධර්ම ශාලා සිරි ගනියි.

රංගන ශිල්පියාගේ ඝාතනයට නිළියක් අත්අඩංගුවේ....!!!


 අංක 20/19, දෙහිවල පාර, මහරගම ලිපිනයේ ඇති මැජස්ටික් සිටි ෆෘඩ් ඇන්ඩ් ඛේකර්ස් නැමති හෝටලයතුළදී රංගන ශිල්පී ඉන්දික රත්නායකට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිළියක හා තවත් සැකකරුවකු මහරගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. එම ඝාතනයට හේතුවූ බව පැවසෙන මෙම නිළිය‍ගේ සන්තකයේ තිබුණු හෙරොයින් මිලිග්රෑම් සියයක්, සිගරැට් තුනක් හා ගිනි පෙට්ටි තුනක් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ තිබූ බව පොලිසිය සඳහන් කරයි. එම නිළිය මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය කියයි.

ලජ්ජා නැති සාටක සුණඛ බැසිලා යළි ඉල්ලයි...!!!

ලංකාවේ දී ගැසූ මහා කොමිස් මුදලින් ඇමෙරිකාවේ දේපළ මිළට ගත් මොහු.නැවත දේශපාලණයට එන්නේ නැවත කෝටි ගණනක් ගසා ගැනීමටයි.

ආර්ථික කටයුතු සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ  මහ මැතිවරණට තරග කිරීමට තීරණය
කර ඇති බව අප ‍වෙබ්
 අඩවියට දැනගන්නට ලැ‍බේ.

නව පරපුරේ පරයාට පිළිතුරක්.....!!!

නව පරපුර යැයි කියාගත් ඵන්.ජී.ඕ මුදලට  රට ජාතිය වෙත අභියෝග ප්‍රකාශ කළ ඵක් පරයෙකු වීර මද්දුම බණ්ඩාර චරිතයටද අපහාස කොට තිබුණේ මේ මෑතකදී ....ඵවන් අසික්කිත පාදඩයන් සහිත සමාජයක තවත් දක්‍ෂතා ඇති පොඩි ඵකෙකු ඒ වීර මද්දුම බණ්ඩාර ගැන කියූ සැටි....

මිනිස් වෙසින් සිටින අධම ගහලයන් රටපුරා...!!!

මේ මිහිමත වෙසෙන මිනිසාට මෙන්ම සතා සිව්පාවුන්ට මව් සෙනෙහස ගෙන දෙන්නේ අපුරු සුන්දරත්වයක්.එහෙත්, මව් කුසකින් බිහිවු නොමිනිසුන්ට තවත් සත්වයෙකුගේ මව් සෙනෙහසක අගය දැනෙනවාද ?මව් සෙනෙහසේ අගය මුදලට යටකර කිරි ගවයන් හා පැටවුන් අමු අමුවේ මස් කරනා පොළොන්නරුවේ නිති විරෝධී ගව ඝාතකාගාරයක තොරතුරු පිළිබදවයි.

කිරිබත්ගොඩ මුදලාලිගේ මහමෙව්නා මෙගා ව්‍යාපෘති....!!! Mega Projects with Asapu....!!!

කිරිබත්ගොඩ ඤාණානන්ද නම් වූ කෙලෙස් රජස් පිරි පඤ්චස්කන්ධය පිළිබඳව අපගේ කිසිඳු පෞද්ගලික වෛරයක් - කෝන්තරයක් නැත. තිබුණේත් නැත. තිබෙන්නේත් නැත. එහෙත්, එකී පඤ්චස්කන්ධය තුළ සිටින නිර්මල සද්ධර්මයත් - ශාසනයත් වැනසීමේ කුරිරු චේතනාවෙන් පෙළෙන යක්ෂයා පිළිබඳව ඇත්තේ බරපතල ප්‍රශ්නයකි. මේ කඳපණුවන් පසුපස දුවන්නන් වාලේ හෝ ඔහේ දුවන අපේ ඊනියා නාමධාරී සිංහල බෞද්ධයන් සමඟ වුව අපට කිසිත් තරහක් නැත. මේවා කියන විට එසැණින් කුලප්පු වන, තප්පුලන සිල්වතුන්ද බොහෝය. බුදු සසුන රකින මුවාවෙන් මහා විනාශයක් සිදුකරන කිරිබත්ගොඩ ඤාණානන්දගේ ආවර්තනී මායාවට හසු වී සිටින ඒ ඇත්තන් කෙරෙහි අපට ඇත්තේ මහත් අනුකම්පාවකි. මේ රටේ ජාතික - ශාසනික උරුමය ගරු කරන ඒ ඇත්තන්ට කාරණාකාරණ නිවැරදිව වටහා දීමෙන් මේ සිදුවන අකල් විනාශය යම් පමණකට හෝ වළක්වා ගත හැකි වනු ඇත.
 කිරිබත්ගොඩ ඤාණානන්දගේ ඩුප්ලිකේට් මහමෙව්නාවේ සම්බුද්ධ රාජ මාළිගාව තුළ නාරි ලීලාවෙන් අඹා ඇති සමලිංගික ප්‍රතිමා තවදුරටත් බුද්ධ ප්‍රතිමා යැයි සලකා වැඳුම් පිදුම් කළ යුතු නැත.

.මේක ඇත්තම ඇත්ත කථාවක්. ...!!!

මගේ මතකයේ හැටියට ඒ 1973 අවුරුද්ද.මම එතකොට තුනේ පන්තියේ.අපි ඉගෙන ගත්ත පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රථමික අංශය බාරව හිටපු වැලේරියා කන්‍යා තුමිය එක්ක උස මහත ටයි එකක් දාපු මහත්තයෙක් පන්තියට ආවා.අපි ඔක්කොම නැගිටලා ආයුබෝවන් කීවා.ඊට පස්සේ වැලේරියා සිස්ට කිව්වා මේ ඉන්නේ අපේ ඉස්කෝලේ අළුත් විදුහල්පති තුමා කියලා.ඒ තමයි පෝල් පෙරේරා මහත්තයා

මුස්ලිම් ජාතිවාදය....!!! දැන් දැන් ලංකවේ වන සිදුවීම්....!!!




මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළොත් ඒ ජාතිවාදය ලෙසින් අපතයන් හඳුන්වයි.මේවාට ඉඩ දීම එතකොට සහජීවනයද...??? මේ
රාමසාන්  කාලයේදී කළුතර සිදුවූ සිදුවීමක්.

නාමල්ගේ බිරිඳ රුවන්ති මංගලාත් මහමැතිවරණයට ...!!!

පසුගිය වර බස්නාහිර පළාත් සභා ඡුන්දයේදී කොළොන්නාව ආසනය
වෙනුවෙන් තරග කරන්නට උත්සාහ කර පසුව ශ‍්‍රීලනිප නාමයෝජනා නොලැබී ගිය ගයේෂා ජින්ජර් ඇතුළු ප‍්‍රකට අය අතර ප‍්‍රසිද්ධ ගායක නාමල් උඩුගමගේ බිරිය ටෙලි නිළි රුවන්ති මංගලාද සිටියා.
ඇය මෙවර පාර්ලිමේන්තුවට තරග කරන්නටද උත්සාහයක යෙදෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.