ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Tuesday, June 30, 2015
තැටිය හොඳට රත් කළත් රොටිය හොඳට පුච්චගන්න බැරිවුණේ ඇයි....!!!
Posted by
lankanews
at
June 30, 2015
0
comments
Links to this post
Labels: lankanews, maduluvave sobitha thero, yahapalanaya
රනිල් එලවා එජාප නායකත්වය කරු ජයසූරියට දීමට සූදානමක්...!!!
Posted by
lankanews
at
June 30, 2015
0
comments
Links to this post
Labels: 2015 election, lankanews, mahinda rajapakese, meithree, ranil wickramasinge, unp, unp corruptions, unp politician
කොටියා හදන්න අමාරුයි. කොටියා කවදා හරි අකීකරු වෙනවා
“මගේ කෑම්ප් එක ළඟ උස බුරුත ගස් තුනක් තිබුණා. මේ බුරුත ගස් දිගේ රාජා උඩට නගිනවා.
පූසා කිටී..... කිටී ගහ මුලට වෙලා නටනවා. ටික දවසක් යන විට ගස් තුනේම පොතු හැලිලා ගියා රාජාගේ නියපොතුවලට.”
රිලා මස් කන්නටත්, එළකිරි බොන්නටත් රුචි කළ රාජා නමැති දිවියා එළවළු සමග බත් කෑමටද කිසිම අකමැත්තක් නොදැක්වූ බව හෙතෙම පවසයි.
“දවසක් අපි මයියොක්කා හදලා දුන්නා. හැබැයි මයියොක්කා රාජාට දිරෙව්වෙ නෑ” බන්දු කියයි.
Posted by
lankanews
at
June 30, 2015
0
comments
Links to this post
Labels: A New Biography, animal rights, lankanews, lankanews online Sinhala Newspaper, life experience, raja, story, tiger, true story
මහ කුඩ්ඩා ද සිල් අරන්.....!!! තීරණය සහ විනිශ්චය ඔබටම භාරයි....!!! රටට තෙරුවන් සරණයි...!!!
තීරණය සහ විනිශ්චය ඔබටම භාරයි....!!! රටට තෙරුවන් සරණයි...!!!මහ කුඩ්ඩා ද සිල් අරන්.....!!!
KFC කේඑෆ්සී බැදපු මීයා චිකන් කියයි ....!!! ඞීඑන්ඒ පරීක්ෂණය සූදානම්...!!!
Posted by
lankanews
at
June 30, 2015
0
comments
Links to this post
Labels: Colombo foods, dirty foods, fake food products, food parlous, food poison, hotel foods, KFC, lankanews, poison foods srilanka, srilankan foods
KFC කුකුළු මස් අඬුවල මිනිස් සිරුරට අහිතකර ඊකොල් නම් බැක්ටීරියා...!!!
Posted by
lankanews
at
June 30, 2015
0
comments
Links to this post
Labels: fake foods, food poison, hotel foods, KFC, lankanews, maggi foods, poison foods srilanka
උපායමාර්ගික කුඩු ජාවාරම කරන අපතයෝ....!!!
'සෙමා' ආයතනය ගැන රටේ බොහෝ දෙනෙක් දන්නා වග සැක නැත. එහෙත් කාගෙත් දැන ගැනීම පිණිස නැවත එය සිහිපත් කරමු. 'සෙමා' (SEMA) යනු උපායමාර්ගික ව්‍යවසාය කළමනාකාරී ආයතනයයි. ((STRATEGIC ENTERPRISE MANAGEMENT AGENCY)) ශුද්ධ සිංහලෙන් "උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකාරී ආයතනය"යි. එය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේය. මෙම 'සෙමා' ආයතනය ගැන ඊයේ පුවත්පත්වල ප්‍රවෘත්තියක් පළවී තිබිණි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
