නැගෙනහිර පළාතෙහි වෙනම
පරිපාලන ඒකකයක් ලබාගැනීමේ සටන ඉදිරියට ගෙනයාමට තම පක්ෂය තීරණය කර ඇති බව
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයයේ නායක රවුෆ් හකීම් ප්රකාශ කර ඇත. වෙනම පරිපාලන ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් තම යෝජනා ජනාධිපතිවරයාට
ඉදිරිපත් කර ඇති බවත් නිසි වේලාව පැමිණෙන විටදී එය ඉටුවනු ඇති බවත්
දැනගැනීමට ලැබී ඇත. පරිපාලනය පුළුල් කිරීමේදී භාෂාමය වශයෙන් ජනතාව තම එදිනෙදා කටයුතු සිදුකරගන්නා අන්දමින් සිමා නිර්ණය කිරීම කළ යුතුය. |
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්රථම අන්තර්ජාතික සිංහල ප්රජා හඬවිසිර සිහනෙත්

Sunday, June 28, 2015
නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක් ඉල්ලා හකීම් හඩ නගයි....!!!
Posted by
lankanews
at
June 28, 2015
0
comments
Links to this post
Labels: divided country, hakeem, lankanews, muslim agenda, rauf hakeem, Rauff Hakeem
“රටගිය ඇත්තෝ”
Posted by
lankanews
at
June 28, 2015
0
comments
Links to this post
වගකිව යුතු එවුන් නිහඬ ඇයි......??? මේ අසරණියන් හට වහා පිහිට වව්...!!!
අප මේ බව මීට කළින්ද කිහිප විටක් පෙන්වා දුනී...ඒ ලබා ගන්නා මුදල් කන්දරාවෙන් උන් මෙතෙක් කර ඇති සේවය කුමක්ද...??? මේ අසරණියන් රට ගියේ දේශපාලුවන් මෙන් හෝ ඇතිහැකි අපතයන් අපතියන් මෙන් ඩුබායි ෂොපින් නොවේ .අද මෙසේ අසරණව ඇත්තේ සිය දරුපවුල වෙනුවෙන් දහඩිය හෙළා යමක් භරිහම්බ කර ගැනීමට ගිය සහෝදරියන් ය.....
කරුණාකර මේ අයට පිළිසරණ වන්න....මේ සම්බන්ධව ලංකානිව්ස් අවදියෙනී
ඩිනාර් සමග සැපත් වන ඒඩ්ස්....!!!
වීඩියෝ දර්ශණ ඇතුළත්වේ....
Posted by
lankanews
at
June 28, 2015
0
comments
Links to this post
Labels: AIDS, bisex, gay rights srilanka, HIV/AIDS, housemaid died, lankanews, lesbians, manohari hewawasam, srilankan aids patients, srilankan maids
නිදි යහනේ නෑ සහනේ ....!!!
Posted by
lankanews
at
June 28, 2015
0
comments
Links to this post
Labels: A New Biography, drug dealer malaka silva, drugs dealer duminda silva, duminda silva, foods, lankanews, meithree, srilanka foods, srilankan villages, stories, unp, welesuda, yahapalanaya
සෝමවංශගේ ජනතා සේවක පක්ෂයේ පළමු සමුළුව ...!!!
Posted by
lankanews
at
June 28, 2015
0
comments
Links to this post
Labels: 2015 election, election nomination, lankanews, new political party, somawansa amarasinghe
බොදු ජන පෙරමුණ නමින් බොදු බලයත් මැතිවරණයට....!!!
Posted by
lankanews
at
June 28, 2015
0
comments
Links to this post
Labels: 2015 election, bodubala sena, bodubalasena, galaboda aththe gnanasara himi, lankanews
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
