ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්රථම අන්තර්ජාතික සිංහල ප්රජා හඬවිසිර සිහනෙත්

Thursday, June 25, 2015
මුසාම්මිල් කැසිනෝ ගහලා මාට්ටු...? මෙන්න ඡායාරූප
එම ඡායාරූපවල කැසිනෝ ශාලාවක නගරාධිපතිවරයා ඡායාරූපයේ සිටින අතර ඒ ඔහු ද යන්න ස්ථිරව සඳහන් වී නොමැත.
Posted by
lankanews
at
June 25, 2015
0
comments
Links to this post
Labels: a.j.musammil, casino king, casino srilanka, colombo casino, lankanews, unp
මෙන්න ගරුකීරීම....
මේ සටහන් පොඩ්ඩ කිසිම වෙළද ආයතනයක් ප්රවර්ධනය කිරීමේ අරමුණින් ලියන ලද්දක් නොවෙයි. හොරණ ඇම්.ඩී.කේ ඉස්පිරිතාලෙ ඔසු සැලට ගොඩ වුනේ මිත්රයෙකුගෙ බෙහෙත් වට්ටෝරුවක් මිලදී ගන්ට. ඩිංගිත්තක් ඉන්දැද්දී භික්ෂූණීන් වහන්සේල දෙනමක් වැඩිය බෙහත් මිලදී ගන්ටම. අපි දන්නව නෙව ඉස්පිරිතාල වල තාල. නමුත් කියන්ට සන්තෝසයි මේ ඉස්පිරිතාලෙ කාර්ය මණ්ඩලයෙ මහත්තයෙක් ඇවිත් මේ භික්ෂුණීන් වහන්සේලා දෙපල දැනුම්වත් කළා පෝළිමේ නොඉද ඖෂධවේදීන්ට තමන්ගේ වට්ටෝරු ලබා දෙන්න කියල. එහෙම දීල විනාඩියක් ගතවෙද්දී තවත් කාමරේක ඉදල ආපි හෙදියක් ඉස්පිරිතාලෙ පුටු දෙකකට සුදු ඇතිරිල්ලක් එලල වැඩ සිටින ලෙස උන් වහන්සේලගෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිය.
Posted by
lankanews
at
June 25, 2015
0
comments
Links to this post
Labels: Buddhist, lankanews, mehenin, mehenin vahanse, sinhala culture
සන්නස්ගලගේ අම්මා.....!!!
Posted by
lankanews
at
June 25, 2015
0
comments
Links to this post
Labels: derana tv, itn srilanka, lankanews, maharaja tv, neth fm, privet tuition master upul shantha, rupavahini, sinhala gossip, sinhala news, sirasafm, sirasatv, srilanka websites, tnl, upulshantha sannasgala
රංගෙ බණ්ඩාර කප්පම ඉහල දමයි.. කර්මාන්ත ශාලාව පොලීසි යයි.. මෙන්න ලිඛිත සාක්ෂි..
Posted by
lankanews
at
June 25, 2015
0
comments
Links to this post
Labels: lankanews, palitha range bandara, palitha UNP, political corruptions, range bandara, unp
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
